ජඩ පොලිසිය

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ලංකාවෙ අපි ගොඩක් ආස කරන කට්ටියක් නේ මේ පොලිස් බල්ලො

    sri-lanka-pakistan-cricket-2009-6-30-0-50-45.jpg

    z_p02-Police.jpg

    Policedog_290px_11_07_04_290_300.gif

    .
    .
    .
    .
    .
    .

    නෑ නෑ! මං කියන්න හදන්නෙ සිංහලෙන් බුරාගෙන එන, එක කට්ටියකගෙ අත ඉඹින ලෙවකන, තව කට්ටියකට බුරාගෙන දත් විලිස්සන බල්ලො ටික.
    මේක මං දන්න මල්ලි කෙනෙක්ට උන වැඩක්. වගකීමෙන් පවසමි.
    මූ හවසක අතුරු පාරක් අයිනෙ සිගරට් එකක් ගගහ ඉදල. (හැබැයි මේ යෝදයටත් 21 නෑ) ත්‍රීවිල් එකක ආපු පොලිස්කාර‍යො මූට කතා කරල ‍phone එක ඉල්ල‍ගෙන. ඒකෙ වැල තිබිලා. ඉතිං ත්‍රීවිල් එකේ දාගෙන මේකව පොලිසි ගෙනිහින්. අවුරුද්දට ඇදුම් ගන්න මූට ලැබුණ 1000, 2000 කොල කීපයක් සාක්කුවෙ තිබිල තියෙනව. වැඩේ ශේප් කරන්නම් කියල අර මූ ගාව තිබ්බ සල්ලි වලින් බාගෙකට වැඩිය ප්‍රමාණයක් අල්ලස් විදියට අරගෙන (මේකත් දීල ඇවිත්, ඔතන මේ පොඩි එකාට නීති කතා කරන්න පුලුවනැයි)
    මේකා සල්ලි නොදී ගේම ඇද්ද නම් ජොයින්ට් එකක් හරි කුඩු පැකට් එකක් හරි ඇගේ ගහල මූව ඇතුලට දානව. ඔන්න ඔහොමයි පොලිසියෙ ඉන්න සමහර
    හොද අම්මලගෙ වේස පුත්තු.
    :angry:

    මං නීතිය ගැන අහන්නම්, දන්න කෙනෙක් කියන්න
    1. 21න් පහළ අයෙකුට දුම්කොළ නිෂ්පාදන, මත්පැන් විකිණිම තහනම්. (කඩේ අර කලු පාට ස්ටිකරෙ ගහල තියෙන්නෙ "ඔබේ වයස 21ට අඩුනම් දුම්කොළ නිෂ්පාදන ඉල්ලීමෙන් වලකින්න. වයස තහවුරු කරගැනීමට වෙළද මහතාට සහය වන්න" කියලා) 21න් පහල කෙනෙක් දුම්කොළ නිෂ්පාදන හෝ මත්පැන් භාවිත කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක්ද? (ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම්)
    2. ජංගම දුරකතනයේ අසභ්‍ය රූප, වීඩියෝ තබා ගැනීම වරදක්ද? හැමෝටම ද? වයස් සීමාවක් තිබේද? (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න නම් 18+ උනාම පුලුවන් නේද?)

    අපි අපේ නීති ක්‍රමය ගැන හොදින් දැනුවත් වෙන්න ඕන.ඇමරිකාවේ වගේ නම් නීතිය සිවිල් ජනයා ඉතා තදින් ආරක්ෂා කරනවා (ඒ වගේම ඒවායේ සියුම් තැන් උපයෝගි කරගෙන සූක්ෂම අපරාධ පවා සිදුවෙනවා, ඒක වෙනම පැත්තක්) කෙසේ වුවත් අපේ අයිතින් මොනවාද යන්න දැනගෙන සිටීම අපට ගුණයි:yes:
    හරියට ගේම දුන්නොත් අපිට පොලිසියත් බලු කරන්න පුලුවන්. අපි එතනින් පටන් ගමු. ඊට පස්සෙ එහි දෙවැනි පියවර හෙවත් රට කන දේශපාලුවන් බලු කරමු.

    මේ දෙකත් බලන්න. මේව බලද්දි තමයි මට ඉහත කතාව මතක් උනේ.
     
    • Like
    Reactions: thanujaka

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    2. ජංගම දුරකතනයේ අසභ්‍ය රූප, වීඩියෝ තබා ගැනීම වරදක්ද? හැමෝටම ද? වයස් සීමාවක් තිබේද? (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න නම් 18+ උනාම පුලුවන් නේද?)

    meka gana nam danne na.. 21+ ta wadi nam no alcohol
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0

    2. ජංගම දුරකතනයේ අසභ්‍ය රූප, වීඩියෝ තබා ගැනීම වරදක්ද? හැමෝටම ද? වයස් සීමාවක් තිබේද? (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න නම් 18+ උනාම පුලුවන් නේද?)

    kohethma baha. wela langa thaba ganima daduwam labiya haki waradak. maattu unoth dada gewanna wenawa. dadaye gaana mathaka naha hariyatama..
     
    • Like
    Reactions: nOoB_SL

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මගේ තාත්තා වැඩ කරන්නේ MSD එකේ. කාලයක් අල්ලස් කොමසරිගේ guard එකේ හිටියා. තාත්තා නම් කිව්වේ ඔහොම අල්ලස් ඉල්ලන වෙලාවක සල්ලි දෙන එක පොඩ්ඩක් පරක්කු කරලා අල්ලස් එකට කෝල් කරන්න කියලා. එතකොට අල්ලස් එකෙන්ම උබට ගෙවන්න ඕනේ සල්ලිත් දෙනවා. ඒ ගාන කෝටියක් උනත් උන් උබට සල්ලි දෙනවා. උබට තියෙන්නේ එක ගිහින් දෙන්න. දුන්න ගමන් බඩු පැකට්. ඕන ලොක්කෙක් බල්ලෙක් වෙනවලු ඒ වෙලාවට. තාත්තා කියනවා එතනට වැඩියෙන්ම අල්ලන් එන්නේ OIC ලා ලු..පුලුවන්නම් ට්‍රයි කරලා බලපන්.:P
    එහෙම මට්ටු උනා කියන්නේ . අනිවා උගේ ජොබ් එක ඉවරයිලු. නඩු දැම්මට වැඩක් නෑ ලු ගොඩක් වෙලාවට වැරදි කාරයා නිදහස් වෙනවලු. එත් ඒ මිනිහා මරුන මිනිහෙක් වගේලු. ගමට චා වෙලා.
    යේ ඉතින් පාරක බැහැල යන්නද.

    පාලි == මගේ පියා වැඩ කරන්නේ අල්ලස් හා දුෂණ ඒකකයේ නොවේ. දැන් කොමසාරිස්ගේ guard එකෙත් නෙමෙයි ඉන්නේ. වෙන තැනක
     
    • Like
    Reactions: nOoB_SL

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    cigaret case ekatat wada muuwa allala tiyenne phone eke wala seen ekata ban.. eka lankave low eka hatiyata waradak.. XXX langa taba ganima waradak...!!!!
     
    • Like
    Reactions: nOoB_SL

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    cigaret case ekatat wada muuwa allala tiyenne phone eke wala seen ekata ban.. eka lankave low eka hatiyata waradak.. XXX langa taba ganima waradak...!!!!

    e wunata bn anunge phones balen illagena balanna policiyata ayitiyak tiyenawada ?
     
    thanujaka

    Well-known member
  • 1. 21න් පහළ අයෙකුට දුම්කොළ නිෂ්පාදන, මත්පැන් විකිණිම තහනම්. (කඩේ අර කලු පාට ස්ටිකරෙ ගහල තියෙන්නෙ "ඔබේ වයස 21ට අඩුනම් දුම්කොළ නිෂ්පාදන ඉල්ලීමෙන් වලකින්න. වයස තහවුරු කරගැනීමට වෙළද මහතාට සහය වන්න" කියලා) 21න් පහල කෙනෙක් දුම්කොළ නිෂ්පාදන හෝ මත්පැන් භාවිත කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක්ද? (ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම්)

    ඔව් අවුරුදු 21ට අඩු කෙනෙක් දුම්කොල හා මධ්‍යසාර භාවිතා කිරීම වැරැද්දක්....ගොඩ දෙනෙක් වැරදියට හිතන් ඉන්න දෙයක් තමයි මේ පොදු ස්ථාන වල දුම් වැටි පානය කිරීම තහනම් දෙයක් කියල....ඉතින් මාට්ටු වෙච්ච ගමන් පොලිස් කාරයන්ට නිරපරාදෙ සල්ලි කෙලවනව....දුම්බීම තහනම් වෙන්නෙ සංවෘත පොදු ස්ථාන වල විතරයි....විවෘත පොදු ස්ථාන වල දුම් වැටි පානය තහනම් නෑ....පණතෙ තියෙන්නෙ smoking is prohibited in enclosed public places කියල....ඒක නිසා පාරෙ එහෙම සිගරට් බිව්ව කියල නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ.... :yes:

    2. ජංගම දුරකතනයේ අසභ්‍ය රූප, වීඩියෝ තබා ගැනීම වරදක්ද? හැමෝටම ද? වයස් සීමාවක් තිබේද? (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න නම් 18+ උනාම පුලුවන් නේද?)

    කිසිම වයස් සීමාවකින් තොරව අසභ්‍ය රූප හෝ වීඩියෝ දුරකතනයේ තබා ගැනීම තහනම්....:)
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචං මගේ තාත්තා වැඩ කරන්නේ MSD එකේ. කාලයක් අල්ලස් කොමසරිගේ guard එකේ හිටියා. තාත්තා නම් කිව්වේ ඔහොම අල්ලස් ඉල්ලන වෙලාවක සල්ලි දෙන එක පොඩ්ඩක් පරක්කු කරලා අල්ලස් එකට කෝල් කරන්න කියලා. එතකොට අල්ලස් එකෙන්ම උබට ගෙවන්න ඕනේ සල්ලිත් දෙනවා. ඒ ගාන කෝටියක් උනත් උන් උබට සල්ලි දෙනවා. උබට තියෙන්නේ එක ගිහින් දෙන්න. දුන්න ගමන් බඩු පැකට්. ඕන ලොක්කෙක් බල්ලෙක් වෙනවලු ඒ වෙලාවට. තාත්තා කියනවා එතනට වැඩියෙන්ම අල්ලන් එන්නේ OIC ලා ලු..පුලුවන්නම් ට්‍රයි කරලා බලපන්.:P
    එහෙම මට්ටු උනා කියන්නේ . අනිවා උගේ ජොබ් එක ඉවරයිලු. නඩු දැම්මට වැඩක් නෑ ලු ගොඩක් වෙලාවට වැරදි කාරයා නිදහස් වෙනවලු. එත් ඒ මිනිහා මරුන මිනිහෙක් වගේලු. ගමට චා වෙලා.
    යේ ඉතින් පාරක බැහැල යන්නද.

    පාලි == මගේ පියා වැඩ කරන්නේ අල්ලස් හා දුෂණ ඒකකයේ නොවේ. දැන් කොමසාරිස්ගේ guard එකෙත් නෙමෙයි ඉන්නේ. වෙන තැනක

    අල්ලස් එකෙන් සල්ලි දෙනවා කිව්වේ?? පැහැදිලි මදි. එවෙලෙ සල්ලි ලගට ගෙනත් දෙන්න බෑනෙ කොමිසමේ අයට.. මං කියන්නෙ මේකයි. අපි හරි දේ කරනවනම්, නීතිය අපිව රකින්නෙ කොහොමද කියල දන්නවනම් (නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න සමහරු නපුංසකයො තමයි) අපි පොලිසියෙ උන්ගෙ පකුං බලන්න ඕන නෑ. අනිත් දේ මාධ්‍ය.... උන් හිවල්ලු වගේ බලාගෙන ඉන්නෙ ගූ සීන් ලීක් වෙනකම්... අපිට තියෙන්නෙ එහෙම මාධ්‍යයක් අල්ලගෙන මේ වගේ පජාත පොලිස්කාරයො, අල්ලස් මරුවො චා කරන්න :yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    kohethma baha. wela langa thaba ganima daduwam labiya haki waradak. maattu unoth dada gewanna wenawa. dadaye gaana mathaka naha hariyatama..

    cigaret case ekatat wada muuwa allala tiyenne phone eke wala seen ekata ban.. eka lankave low eka hatiyata waradak.. XXX langa taba ganima waradak...!!!!

    Thanks machan... good responses coming.
    rep iwaralu... ada dawasema meke tmai htye. Rep deela
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    1. 21න් පහළ අයෙකුට දුම්කොළ නිෂ්පාදන, මත්පැන් විකිණිම තහනම්. (කඩේ අර කලු පාට ස්ටිකරෙ ගහල තියෙන්නෙ "ඔබේ වයස 21ට අඩුනම් දුම්කොළ නිෂ්පාදන ඉල්ලීමෙන් වලකින්න. වයස තහවුරු කරගැනීමට වෙළද මහතාට සහය වන්න" කියලා) 21න් පහල කෙනෙක් දුම්කොළ නිෂ්පාදන හෝ මත්පැන් භාවිත කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක්ද? (ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම්)

    ඔව් අවුරුදු 21ට අඩු කෙනෙක් දුම්කොල හා මධ්‍යසාර භාවිතා කිරීම වැරැද්දක්....ගොඩ දෙනෙක් වැරදියට හිතන් ඉන්න දෙයක් තමයි මේ පොදු ස්ථාන වල දුම් වැටි පානය කිරීම තහනම් දෙයක් කියල....ඉතින් මාට්ටු වෙච්ච ගමන් පොලිස් කාරයන්ට නිරපරාදෙ සල්ලි කෙලවනව....දුම්බීම තහනම් වෙන්නෙ සංවෘත පොදු ස්ථාන වල විතරයි....විවෘත පොදු ස්ථාන වල දුම් වැටි පානය තහනම් නෑ....පණතෙ තියෙන්නෙ smoking is prohibited in enclosed public places කියල....ඒක නිසා පාරෙ එහෙම සිගරට් බිව්ව කියල නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ.... :yes:

    2. ජංගම දුරකතනයේ අසභ්‍ය රූප, වීඩියෝ තබා ගැනීම වරදක්ද? හැමෝටම ද? වයස් සීමාවක් තිබේද? (වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න නම් 18+ උනාම පුලුවන් නේද?)

    කිසිම වයස් සීමාවකින් තොරව අසභ්‍ය රූප හෝ වීඩියෝ දුරකතනයේ තබා ගැනීම තහනම්....:)

    බොහොම ස්තුතියි. රෙප් පසුවට :yes: