ජඩ මාධ්‍ය​

csstudio

Member
Jul 20, 2016
657
82
0
ලංකාවේ ජනමාධ්‍ය ගැන නම් ලොකු කලකිරීමක් තියෙන්නෙ. උදේට මිනිස්සුන්ට කියවන්න තියන පත්තර ටික ගෙනත් කියවනවා. නැත්නම් පරණ නිව්ස් ටික රිපීට් කරනවා. ඊට පස්සේ වාලම්පුරි, සිප්පි කටු , මන්තරකාරයෝ ගෙනත් ගෙවල්වල ඉන්න කාන්තාව්න් ඔලුව විකාර කරනවා. ඊට පස්සේ කිසිම ප්‍රමිතියක් නැති ආලේපන ගැන නලු නිලියො ගෙනත් බොරු ඇදබානබා. ජාතික රූපවාහිනියේ නුග සෙවන ඇරෙන්න අනිත් ඔක්කොම මිත්‍යාව හා ලාභ ප්‍රයෝජන උදේසා මිනිසුන්ගේ ඔලුව විකාර කරනවා. උදේට ගෙවල්වල ඉන්නෙ බොහෝ විට කාන්තා උදවිය​. සූපවේදය​, මැහුම් ගෙතුම්, ගෙවතු අලාංකරන​, මල් වගාව​, අත්කම් , සෞඛය ගැන වැඩසටහන් යන්නෙ නුග සෙවනේ විතරයි. සමහර නාලිකාවාල ජෝතිෂකාරයො එනවා. බිම තියන ලියුම් කවරයක් කඩලා ඒ ලියුම එවලා තියන කෙනාගෙ නම කියවද්දිත්, තිරයේ ඒ නම දානවා. තනිකරම ප්‍රෝඩාව​. කලින් ප්ලැන් කරලා මිනිස්සුන්ව අන් දනවා. දවල්ට පරණ ෆිල්ම් ටිකක් දානවා. හවසට පරන කාටුන් සහ ටෙලි නාට්‍ය ටිකක් දානවා. ඊට පස්සෙ මල් සින් දු ප්‍රෝගැම් යනවා. නිව්ස් ගිය ගමන් , වැඩක් නැති ටෙලි නාට්‍ය ටිකක් දානවා. රැ 10 පස්සෙ දේශපාලකයො ටිකක් ගෙනත් කොටව කොටව දේශපාලන සංවාද කරනවා.
සිරසේ ගැනු ටිකක් ගෙනත් විකාර වැඩසටහනක් යනවා. ඒක පටන් අරන් ගොඩක් කල් වෙනව​. මගේ යාලුවෙක්ගේ වයිෆ් මාර විදියට වෙනස් වෙලා ඒව බලලා. ෆේස්බුක් පාස්වර්ඩ් එක ඉල්ලලා රණ්ඩු වෙලා තව ටිකෙන් ලොකු වලියකුත් යනවා. සිරස කියන්නෙ කොහොමත් ගූ ගොඩක්. වයිෆ් ගෙදර ඉන්නව නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න​. ගැනුන් ගේ ඔලුව විකාර කරන ඕනි තරම් දේවල් දැන් ටීවී එකේ තියනවා.

පුලුවන් තරම් හොද දෙයක් ඇරෙන්න ලංකාවේ චැනල් බලන්න එපා. වැඩී දවසක් යන්න කලින් මිනිස්සු ටිවී එකෙන් ඇත් වෙනවා. ගොඩක් ගෙවල් වල නිවුස් , නිතර බලන ටෙලි නාට්‍ය හැර අනිත් ඒවා බලන්නෙම නැති තරම්. ඇත්ත තේරුණු දාට අපේ රටේ ජඩ මාධ්‍යවේදීන්ට ගොඩක් රිදෙයි. ඒත් ඒ වෙද්දි මිනිස්සු වෙනත් විදේශීය නාලිකා , Youtube TV, English TV series බලන්න හුර්වෙලා ඉදීවී
 

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    අපෝ ඔව් අර පොඩි කෙල්ලෝ දෙන්නෙක් ගෙදරින් ගිය සින් එකක් ඊයේ රෑ නිව්ස් වලටත් පෙන්නලා උදෙත් පෙන්නනවා. මූණු ඔක්කොම. :angry::angry:
     
    • Like
    Reactions: csstudio

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඉකේ කවුද යකෝ ලංකාවේ ටෙලිවිෂන් චැනල්ස් බලන්නේ. සැටලයිට් චැනල්ස් බලපන්.

    ow ban

    BBC sinhala kiyala huttak thiyenawa eka ita anthai
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    ඉකේ කවුද යකෝ ලංකාවේ ටෙලිවිෂන් චැනල්ස් බලන්නේ. සැටලයිට් චැනල්ස් බලපන්.
    :lol:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,768
    113
    kandy
    thawa tikak kaalayak machan minissu owa balanne.api nam danatamath nawaththala tiyenne. Dialog tv dagena tv baluwa nam hari ban. lankawe channel nam ganna deyak na
     
    • Like
    Reactions: csstudio

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ ගූ චැනල්ස් බලන එක නැවැත්තුවේ ස්කොලේ යන කාලේ ඉදන්ම
    මෙලෝ රහක් නැහැ
    මිනිසුන්ගේ ඔලුව හැදෙන එක ප්‍රෝග්‍රෑම් එකක්වත් නැහැ
    මේවා උදේ ඉදන් රෑ වෙනකන් බලන උන් කොහොම ඉන්නවද මන්දා
    අප්පිරියයි මුන්ගේ ප්‍රෝග්‍රෑම් එකක් ඇහෙද්දීත්
     
    • Like
    Reactions: csstudio