mun denna mokakda ban kala warada????
MNV Member Nov 1, 2012 4,237 327 0 192.168.1.15 Aug 10, 2015 #21 mun denna mokakda ban kala warada????
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Aug 10, 2015 #23 ilanganthilaka said: මේවා නම් හෙන ගහන අපරාද බන් Click to expand... හෙන ගැහුවේ නැතත් ඔය ටික ටික ඵල දෙන්නේ කරපු එවුන්ට
ilanganthilaka said: මේවා නම් හෙන ගහන අපරාද බන් Click to expand... හෙන ගැහුවේ නැතත් ඔය ටික ටික ඵල දෙන්නේ කරපු එවුන්ට
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Aug 10, 2015 #24 markhaloce said: කිසිම කෙනෙක්ට අපරාධයක් කලා කියල සොභාදහමෙන් පලි ගන්නෑ සුනාමියක් ආවත් ගිලිල පොඩ්ඩයි විඳවන්නෙ ක්ෂණික මරණය.. මං නං කියන්නෙ ආර්යා ස්ටාක් කලා වගේ ඕකුන්ව හොයාගෙන ගිහිං අත පය ගැටගහල ග්‍රිල් එකෙන් විදල හිල් මැද්දෙන් ලුණුවතුර යවන්න ඕනෙ.. විදිද්දි අස්ථිත් එක්කම හිල් වෙන්න විදින්න ඕනෙ.. වතුර වැඩියෙන් දාල ලුණුමිරිස් හදල ඒ ඉස්ම කට්ටකිං පෙනහල්ලට ඉන්ජෙක්ට් කරන්න ඕනෙ.. මරන්න අණ දුන්න ස්වරාලෙ බෙල්ල කපල අයිං කල්ල දාන්න ඕනෙ.. ඔපරේශන් එක කල්ල ඉවර වුන ගමං තඩි ලුණුමිරිස් ගුලි ගිල්ලල වතුර දාන්න ඕනෙ බිමට බල්ලෙක්ට වගේ බිම ලෙවකකා බොන්න.. සතුටු වෙන්න සාර්ථකව මරපු බව අහපු ඒ කන් දෙක ඇතුලට කටු ගහල හාරන්න ඕනෙ.. හාරල කන් ඇතුලෙත් ලුණුමිරිස් ඔබන්න ඕනෙ... කන්න උන්ගෙම ඇඟෙන් කෑල්ල කප කප බැදල.. කපපු තැන පුච්චන්න ඕනෙ.. අන්තිමට මාසයක් විතර වද දුන්නට පස්සෙ කට්ටකිං හිමීට ඇස් දෙක අනින්න ඕනෙ ඇනල බෙල්ලෙ පැත්තක ඉඳන් හිමීට කපාගෙන යන්න ඕනෙ Click to expand...
markhaloce said: කිසිම කෙනෙක්ට අපරාධයක් කලා කියල සොභාදහමෙන් පලි ගන්නෑ සුනාමියක් ආවත් ගිලිල පොඩ්ඩයි විඳවන්නෙ ක්ෂණික මරණය.. මං නං කියන්නෙ ආර්යා ස්ටාක් කලා වගේ ඕකුන්ව හොයාගෙන ගිහිං අත පය ගැටගහල ග්‍රිල් එකෙන් විදල හිල් මැද්දෙන් ලුණුවතුර යවන්න ඕනෙ.. විදිද්දි අස්ථිත් එක්කම හිල් වෙන්න විදින්න ඕනෙ.. වතුර වැඩියෙන් දාල ලුණුමිරිස් හදල ඒ ඉස්ම කට්ටකිං පෙනහල්ලට ඉන්ජෙක්ට් කරන්න ඕනෙ.. මරන්න අණ දුන්න ස්වරාලෙ බෙල්ල කපල අයිං කල්ල දාන්න ඕනෙ.. ඔපරේශන් එක කල්ල ඉවර වුන ගමං තඩි ලුණුමිරිස් ගුලි ගිල්ලල වතුර දාන්න ඕනෙ බිමට බල්ලෙක්ට වගේ බිම ලෙවකකා බොන්න.. සතුටු වෙන්න සාර්ථකව මරපු බව අහපු ඒ කන් දෙක ඇතුලට කටු ගහල හාරන්න ඕනෙ.. හාරල කන් ඇතුලෙත් ලුණුමිරිස් ඔබන්න ඕනෙ... කන්න උන්ගෙම ඇඟෙන් කෑල්ල කප කප බැදල.. කපපු තැන පුච්චන්න ඕනෙ.. අන්තිමට මාසයක් විතර වද දුන්නට පස්සෙ කට්ටකිං හිමීට ඇස් දෙක අනින්න ඕනෙ ඇනල බෙල්ලෙ පැත්තක ඉඳන් හිමීට කපාගෙන යන්න ඕනෙ Click to expand...
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 10, 2015 #25 pavithra_uk said: Click to expand... කව්ද බං මේ මූණ නම් පේනහැටිද මන්ද ගෝඨගෙ වගේ
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Aug 11, 2015 #26 mahinda mini maruwa
monson Well-known member May 7, 2007 25,678 28,721 113 Aug 24, 2015 #27 අන්තරේ 2කගේ මරණ ගැනත් CID යට පැමිණිලි ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ කැළණීය සරසවියේ ජනක බණ්ඩාර සහ රුහුණ සරසවියේ සිසිත ප්‍රියංකර යන දෙදෙනාගේ මරණයන් ගැන සැක සහිත බව දන්වමින් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ එම සිසුන් 2010- 09-27 දින ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මියගොස් සිටියේ අභිරහස් ලෙස බවයි. හදිසි අනතුරක් ලෙස පොලිසිය විසින් ප්‍රරකාශ කළද එය එසේ නොවන බවත්, එය ඝාතනයක් බවට බොහෝ දෙනාගේ අදහස වී තිබූ බවද අදාල නිවේදනයේ දැක්වේ. මෙම සිදුවීම දැවැන්ත අරගලයක් අතරතුර සිදුවීම එම සැකය තව තවත් තහවුරු කිරීමට හේතු වූ බවත්, මෙම මරණයන්, ඝාතනයන් ලෙස සැක කරන නිසා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් නඩුවක් විභාග වෙමින් ඇතැයි ද පැවසේ. පසුගිය සමයේ ආණ්ඩුවට එරෙහි දේශපාලන ක්‍රියාකාරීත්වයක සිටි පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පුද්ගලික එදිරිවාදිකම් වලදීද මෙසේ පුද්ගල ඝාතන සිදුවූ බව ප්‍රසිද්ධ කරුණක් යැයිද අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. - http://www.sinhala.srilankamirror.com/news/item/7420-cid
අන්තරේ 2කගේ මරණ ගැනත් CID යට පැමිණිලි ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ කැළණීය සරසවියේ ජනක බණ්ඩාර සහ රුහුණ සරසවියේ සිසිත ප්‍රියංකර යන දෙදෙනාගේ මරණයන් ගැන සැක සහිත බව දන්වමින් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ එම සිසුන් 2010- 09-27 දින ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මියගොස් සිටියේ අභිරහස් ලෙස බවයි. හදිසි අනතුරක් ලෙස පොලිසිය විසින් ප්‍රරකාශ කළද එය එසේ නොවන බවත්, එය ඝාතනයක් බවට බොහෝ දෙනාගේ අදහස වී තිබූ බවද අදාල නිවේදනයේ දැක්වේ. මෙම සිදුවීම දැවැන්ත අරගලයක් අතරතුර සිදුවීම එම සැකය තව තවත් තහවුරු කිරීමට හේතු වූ බවත්, මෙම මරණයන්, ඝාතනයන් ලෙස සැක කරන නිසා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් නඩුවක් විභාග වෙමින් ඇතැයි ද පැවසේ. පසුගිය සමයේ ආණ්ඩුවට එරෙහි දේශපාලන ක්‍රියාකාරීත්වයක සිටි පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පුද්ගලික එදිරිවාදිකම් වලදීද මෙසේ පුද්ගල ඝාතන සිදුවූ බව ප්‍රසිද්ධ කරුණක් යැයිද අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. - http://www.sinhala.srilankamirror.com/news/item/7420-cid
qtel Well-known member Apr 17, 2011 1,119 111 63 OUT OF HOME Aug 25, 2015 #28 Ridila™ said: මාතලන් සහ ටොක්කා. මැරුණේ නැහැ මැරුවා. ඔව්වත් ඉස්සරහට ඇදිලා එන්නේ නැතෙයි. කිසිම කෙනෙක්ට අපරාධයක් කරලා සැඟවිලා ඉන්න බෑ. සොබා දහමෙන් හෝ අච්චු ලැබෙනවා... Click to expand...
Ridila™ said: මාතලන් සහ ටොක්කා. මැරුණේ නැහැ මැරුවා. ඔව්වත් ඉස්සරහට ඇදිලා එන්නේ නැතෙයි. කිසිම කෙනෙක්ට අපරාධයක් කරලා සැඟවිලා ඉන්න බෑ. සොබා දහමෙන් හෝ අච්චු ලැබෙනවා... Click to expand...