ජනකගේ සසිතගේ මීනිමරුවන් ගැන හෝඩුවාවක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කිසිම කෙනෙක්ට අපරාධයක් කලා කියල සොභාදහමෙන් පලි ගන්නෑ සුනාමියක් ආවත් ගිලිල පොඩ්ඩයි විඳවන්නෙ ක්ෂණික මරණය.. :growl: :growl:
    මං නං කියන්නෙ ආර්යා ස්ටාක් කලා වගේ ඕකුන්ව හොයාගෙන ගිහිං අත පය ගැටගහල ග්‍රිල් එකෙන් විදල හිල් මැද්දෙන් ලුණුවතුර යවන්න ඕනෙ.. :growl: :growl:
    විදිද්දි අස්ථිත් එක්කම හිල් වෙන්න විදින්න ඕනෙ.. :growl: :growl:
    වතුර වැඩියෙන් දාල ලුණුමිරිස් හදල ඒ ඉස්ම කට්ටකිං පෙනහල්ලට ඉන්ජෙක්ට් කරන්න ඕනෙ.. :growl: :growl:
    මරන්න අණ දුන්න ස්වරාලෙ බෙල්ල කපල අයිං කල්ල දාන්න ඕනෙ.. :growl: :growl:
    ඔපරේශන් එක කල්ල ඉවර වුන ගමං තඩි ලුණුමිරිස් ගුලි ගිල්ලල වතුර දාන්න ඕනෙ බිමට බල්ලෙක්ට වගේ බිම ලෙවකකා බොන්න.. :growl: :growl:
    සතුටු වෙන්න සාර්ථකව මරපු බව අහපු ඒ කන් දෙක ඇතුලට කටු ගහල හාරන්න ඕනෙ.. :growl: :growl:
    හාරල කන් ඇතුලෙත් ලුණුමිරිස් ඔබන්න ඕනෙ... :growl: :growl:
    කන්න උන්ගෙම ඇඟෙන් කෑල්ල කප කප බැදල.. :growl: :growl:
    කපපු තැන පුච්චන්න ඕනෙ.. :growl: :growl:
    අන්තිමට මාසයක් විතර වද දුන්නට පස්සෙ කට්ටකිං හිමීට ඇස් දෙක අනින්න ඕනෙ ඇනල බෙල්ලෙ පැත්තක ඉඳන් හිමීට කපාගෙන යන්න ඕනෙ :growl: :growl:

    TtxsM83.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    අන්තරේ 2කගේ මරණ ගැනත් CID යට පැමිණිලි

    4754cd50cbe9a2d25a2d27a9a2127c21_L.jpg


    ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ කැළණීය සරසවියේ ජනක බණ්ඩාර සහ රුහුණ සරසවියේ සිසිත ප්‍රියංකර යන දෙදෙනාගේ මරණයන් ගැන සැක සහිත බව දන්වමින් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ එම සිසුන් 2010- 09-27 දින ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මියගොස් සිටියේ අභිරහස් ලෙස බවයි.

    හදිසි අනතුරක් ලෙස පොලිසිය විසින් ප්‍රරකාශ කළද එය එසේ නොවන බවත්, එය ඝාතනයක් බවට බොහෝ දෙනාගේ අදහස වී තිබූ බවද අදාල නිවේදනයේ දැක්වේ.

    මෙම සිදුවීම දැවැන්ත අරගලයක් අතරතුර සිදුවීම එම සැකය තව තවත් තහවුරු කිරීමට හේතු වූ බවත්, මෙම මරණයන්, ඝාතනයන් ලෙස සැක කරන නිසා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් නඩුවක් විභාග වෙමින් ඇතැයි ද පැවසේ.

    පසුගිය සමයේ ආණ්ඩුවට එරෙහි දේශපාලන ක්‍රියාකාරීත්වයක සිටි පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පුද්ගලික එදිරිවාදිකම් වලදීද මෙසේ පුද්ගල ඝාතන සිදුවූ බව ප්‍රසිද්ධ කරුණක් යැයිද අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/7420-cid
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මාතලන් සහ ටොක්කා. මැරුණේ නැහැ මැරුවා. ඔව්වත් ඉස්සරහට ඇදිලා එන්නේ නැතෙයි. කිසිම කෙනෙක්ට අපරාධයක් කරලා සැඟවිලා ඉන්න බෑ. සොබා දහමෙන් හෝ අච්චු ලැබෙනවා...
    :yes::yes: