ජනගහනය වැඩිවීම
විවිධ දේශපාලනික අරමුණු සදහා යම් පිරිසක් ජාතිවාදය අවුලන්නට උත්සාහ දරයි. මෙය ෂේයා කර ඇත්ත තත්වය පැහැදිලි කරමු
එක දහස් අටසිය ගණන් වල සංක්‍යා ලේඛන ගැනීම අරබුනදා සිට බැලුවොත් - ප්‍රථම වතාවට දැන් බොදු ජනගහනය 70% ව ඉක්මවා ඇත. මේ අවසාන සමීක්ෂණයේ සිට 10% කට ආසන්න වැඩි වීමකි. ඒ අතර අපරාධ අනුපාතය වැඩිවීමත් මේ බොදු ජනගහනය වැඩි වීමට සමාන ප්‍රමාණයකින් වැඩි වී ඇත. සිරබත් කන බොදුනුවන්ගේ ප්‍රමාණයේ වැඩි වීමද එසේමය. 2007 දී සිරගත වූ බොදුනුවන්ගේ ප්‍රමාණය 55.8% වූ අතර 2011 වන විට එය 64.4% දක්වා වැඩිවී ඇත. බොදු ජනගහනය වැඩි කර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ මෙයද.....?

