ජනතාවගෙන් ගන්න වෙයි.. - බැසිල් රාජපක්ෂ

danu8587

Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    39
    Alawwa
    මුන්ට හෙණ ඉල්ලනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ....අපිත් චන්දෙ දුන්නා
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    රට හැදෙන්න නම් දේශපාලුවාට පලමු ගල් පහර ඔහුගේම ඡන්දදායකයෙකුගෙන් පැමිනිය යුතුයි, එදාට රට හැදෙන්න පටන් ගනී.
     
    • Like
    Reactions: ElaBaba

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    donkey GIF
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    රට හැදෙන්න නම් දේශපාලුවාට පලමු ගල් පහර ඔහුගේම ඡන්දදායකයෙකුගෙන් පැමිනිය යුතුයි, එදාට රට හැදෙන්න පටන් ගනී.
    Exactly right..... This is where the reality dawns on them.

    PS: Why do you think the emergency in place. To control the price of rice? :oo:

    PPS: As to what Basil supposedly said.... That's what he was doing in his entire lifetime. Stealing your money. So don't complain when he says the truth. :P
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    අම්මාගේ තාත්තාගේ සොහොන හදන්නත් ඉතින් ජනතාව දුන්න එකේ ඕක මොකක්ද? :rofl:
    The Criminal Action was dismissed on the basis that GR is president ? If he had killed a person before he became president and the case was pending, what would court do? (the immunity is only for acts done during presidency!! to my knowledge nor prior or after appointment).
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,285
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බැසිල් ස' දැන් බොරුවට ඔහොම කිව්වට බලපන්කො අයවැයේදි දෙන සහන කියල හිතන එරෝසන්ලා තවත් ලක්ස 50ක් විතර මේ මහපොළොවේ තාම හුස්ම ගනිමින් ඉන්නවා කියල අමතක කරන්න එපා සහෝදරයා.
     
    • Haha
    Reactions: ElaBaba

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    “ජනතාවගෙන් ගන්න” කියන එකේ “ගන්න” කියන වචනේ ඉස්සරහට තව අකුරු දෙකක් එනව වෙන්න බැරිද පාපිල්ලකුයි ඇලපිල්ලකුයි තියෙන “ජනතාවගෙන් ු ා ගන්න” වගේ.