තොපි සිංහලයො නේද?
මරා සිරා ග ගා කඩේ පලයව්....
එතකොට වටේ ඉන්න හොට බරි ඇවිත් වැලි දාල ඇරල යන කොට ආතල් එක දැනෙයි....
මම ඊයෙත් කිව්වා, අදත් කියනව, හෙටත් කියනවා...මේ ජනාදිපතිවරණය ගේමක් නෙවෙයි. උඹල ගේ හෘද සාක්ෂිය අනුව කතිරෙ ගහපල්ලා....
නමුත් ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට කලින් වීදි බැහැල හරි අර සරත් නන්ද සිල්වා දීපු නඩු තීන්දුව අනික් පැත්ත ගහන්න බලකරපල්ලා...
ඊළග පාර්ලිමේන්තුවට කුඩුකාරයො, එතනෝල්කාරයො, මාල හොරු, හරක්, ඔඩොක්කු කුක්කෝ, කට පල් වෙන කං බුරන බල්ලෝ, සතොස වගේ ආයතන කාපු පාහරයෝ, නැතුව යහපත්, බුද්ධිමත්, ඒ ඒ ක්ෂෙත්‍ර වල ප්‍රාමානික උගත්තු සහ මුදලට වරදාන වලට ප්‍රතිපත්ති පාවල දෙන්නේ නැති රාජතාන්ත්‍රිකයො යවන්න වැඩ කරපල්ලා............