ජනතාවගේ හිතේ කකියන වේදනාව 😑

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    රැල්ලට ගෝටාට චන්දෙ දුන්නු එක්කෙනෙක් කියනවනේ.
     
    • Like
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    තැරියා මැරෙන්නෙ නැතුව හිටියොත් නාමල කන අස්සෙ ලොවෙත් ගහගන්නවා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වගේ එවුන් තමයි මයින්ද මාතියාටත් ඡන්දේ දීල ඇරගත්තේ!
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    JVP එකේ මාධ්‍ය සංදර්ශන 🤣🤣
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: vibhashana