ජනතාවට පන්න පන්න ගහයි.🔴BREAKING

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හමුදාව එක්ක ප්‍රශ්නයක් නෑ ඇති කරගන්න හදන්නත් එපා.
    හමුදාපති ජනතාවගෙ පැත්තෙද රාජපස්සලාගෙ පැත්තෙද?

    සවෙන්ද මෙහෙට එන්න
    සවේන්ද මේක බලන්න :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදාපති ජනතාවගෙ පැත්තෙද රාජපස්සලාගෙ පැත්තෙද?

    සවෙන්ද මෙහෙට එන්න
    සවේන්ද මේක බලන්න :lol:
    උඩ ඉන්න එකා කියනදේ හරියටම කරන එකනෙ ඩිසිපිලින් කියන්නෙ. තමන්ගෙ අම්මට උනත් වෙඩිතියයි

    හමුදාව එක්ක ප්‍රශ්නයක් නෑ ඇති කරගන්න හදන්නත් එපා.
    එහෙනම් උන්ට බැරැක්කවලට වෙලා ඉන්න කියපන් අහයිද බලන්න :-D
    ------ Post added on Apr 3, 2022 at 6:41 AM
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඩ ඉන්න එකා කියනදේ හරියටම කරන එකනෙ ඩිසිපිලින් කියන්නෙ. තමන්ගෙ අම්මට උනත් වෙඩිතියයි

    එහෙනම් උන්ට බැරැක්කවලට වෙලා ඉන්න කියපන් අහයිද බලන්න :-D
    ------ Post added on Apr 3, 2022 at 6:41 AM
    අනිවා. මුන් හීන ලෝකෙක ඉන්නෙ :lol:
     
    • Like
    Reactions: topkollek