ජනතාවට_සහන

ජනතාවට සහන
භහු ජාතික සමාගම් අපේ රටේ මිනිස්සුන්ගේ ධනය සුර කනවා අසාධාරණ ලෙස අධික ලබා තියා ගනිමින් ඔවුන් ගේ රටවල් පෝෂණය කරනවා
මෙහෙම කියල අපේ දේශ මාමකයෝ ෂෙල් ගෑස් සමාගම භාණ්ඩාගාරයේ සල්ලි වලින් (ඕකේ තියෙන්නේ කාගෙවත් ගෙවල් වලින් ගෙනපුවවත් අච්චු ගහපුවවත් නෙවෙයි - අසරණ මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය ) ඔය ගෑස් කොම්පැනිය ගත්ත
ඉතින් අපිත් දත කට මැදගෙන ඉලක්කම් තුනේ ගානට ගෑස් ගන්න හින දකිමින් හිටිය
ඔන්න අර මිල සුත්තර මගුලට අනුව පළමු මාසේ වැඩි උන කියමුකෝ හුටා ඔන්න දෙවැනි පාරත් වැඩි කරලා
දැන් කියනවා ලෝක වෙළද පොලේ මිල අධික ලෙස ඉහල ගියාලු එකලු වැඩි කොරේ
එතකොට යකෝ ෂෙල් කාරය අපිව සුරන් කාල නැනේ උත් දීල තියෙන්නේ මේ විදියටමනේ
එහෙනම් මොන මගුලකටද මිනිස්සුන්ගේ සල්ලි බිලියන ගානක් දීල ඕක අපහු ගත්තේ
 
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    ඔව් බන්ස්ස්ස් ..

    අපිට ආත්ල්ල්ල්ල්... නෑ........

    අඩුම ගානේ වැල සයිට්වත් නීතිගත කරන්න ඕන..
    කොහෙද මුන්ගෙ ඇට 2කේ ඉඳලා සදාචාරෙනේ

    අපේ උන්ට එක කෙල්ලට අයියලා මල්ලිලා වට කරන් ගහන එක හොඳයි..
    සීගිරි කාස්සපයට ගල් උඩ නැගලා බඩු ගහන්න හොඳයි..

    අපි දේශීයත්වයට තැන දීලා ලංකන් වැලක් බැලුවාම තමා අමාරුව:baffled: