ජනතාව පිඬු සිඟමින් දොරින්දොර

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනතාව පිඬු සිඟමින් දොරින්දොර

2010-12-21.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගම්වල ජනතාව පිගානක් අරගෙන ගෙවල් ගානේ යනවලු. අනේ ඒ වගේ අය ආවොත් කෑම ටිකක් දීපල්ලා
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
විශේෂයෙන්ම අද බඩු මිල ඉහල යාම නිසා ජනතාව කුසගින්නේ ඉන්නවා. මිනිස්සු පිගන් අරගෙන දොරින් දොර යනවා අහාර ඉල්ලමින්.මේක තමයි රටේ තත්වය. අද රට පුරා දැඩි සාගත තත්වයක් තියෙනවා. 70-77 කාලේ මිනිස්සු සාගතෙන් හිටියේ ආහාර හිඟයක් නිසා.නමුත් අද සාගත තත්වයක් මතු වී තිබෙන්නේ අධික ලෙස ආහාර මිල ඉහල යාමයි. ඒක නිසා ඔබ අවට සිටින අය ගැන විමසිලිමත්ව සිටින්න. ඔවුන් ආහාර ඉල්ලුවොත් පුලුවන් හැකි උදව්වක්ම කරන්න. මේ තත්වය ඉදිරි වසර 6 තුලම වර්ධනය වෙන නිසා, රටේ වෙනසක් ඇති වෙනකම් අපි අපිම එකිනෙකාට උපකාර කර ගමු.සත්ව කරුණාවට ප්‍රථම මිනිසුන් වෙනුවෙන් දයාව දක්වමු. මිනිසුන් මිනිසුන්ට උදව් උපකාර කරමු. කුසගින්නේ සිටින සතුන්ට පවා උදව් කරමු.
අද පංසල් වලට දානය ලැබෙනවා අඩුයි.පුලුවන් තරම් ගමේ පංසලට උදව් කරන්න එක් සිත් වෙමු. බුදු සරණයි
 

fox9

Member
Dec 5, 2010
37
11
0
ගම්වල ජනතාව පිගානක් අරගෙන ගෙවල් ගානේ යනවලු. අනේ ඒ වගේ අය ආවොත් කෑම ටිකක් දීපල්ලා

ape gedara enna kiyapanko kanna denna hodawain diga pathola karalak, ube n*ngi*ath enna kiyahan
:lol:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පසුගියදා ජනාධිපතිවරයා මල්වතු මාහනායක හිමියන් බැහැ දැකීමට නුවර මහනායක නිල නිවසට ගිය අතර ජනාධිපතිවරයාට එහිදි මුහුණ දීමට සිදු වූයේ නොසිතු අකරතැබ්බයකය. සුපුරැදු පරිදි මහානායක හිමියන් බැහැ දැකිම සදහා පිරිකර රැගෙන ගොස් පූජා කල අතර ඒ සමගම පෑනක් සමග කුඩා පෙටිටියක් ද පූජා කරන ලදි.

ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසුව එම පෙටිටිය පරික්ෂා කිරිමේදි දක්නට ලැබුනේ වාහනයක යතුරක් එහි ලියකියවිලි සහ පැවැරම් සහතිකයයි. ඉන් පසුව සේවකයෙකු පැමිණ කියා සිටියේ ජනාධිපතිවරයා රැගෙන පැමිණි ටොයෝටා ප්‍රාඩෝ රථය ගරාජයේ නතර කර ගිය බවකි. මහානායක හිමියන්ට පසුව තේරැම් ගියේ ජනාධිපතිවරයා මහානායක හිමියන්ට දැණුමි දිමකින් තොරව ප්‍රාඩෝ ජිප් රතයක් පරිත්‍යග කර ඇති බවකි. මෙයින් මහත් අපහසුතාවයකට පත් වූ මහනායක හිමියන් පවසා ඇත්තේ මට ඔය ප්‍රාඩෝ බෙනස් ඔන නැහැ. ගෙනාපු අයටම ඕක අරගෙන යන්න කියන්න මෙන්න යතුරයි පොතුයි ඔක්කොම තියෙනවා මේවත් අරගෙන යන්න කියන්න කියා වාහනය දෙසවත් නොබලා ඉවත්ව ගිය සේක.