කැම්පස් කොල්ලන්ව අවුස්සල තියෙන විදිය දැක්කම මට ඕකුන් එපා වුණේ...
මෙදා සැරේ කාට ඡන්දෙ දෙන්ඩද මංද.. අපි ඉතිං පෞද්ගලික වාසි නොබල පොදුවෙ රටට වාසියක් වෙන විදියක්නෙ බලන්නෙ.

janasetha peramunaකැම්පස් කොල්ලන්ව අවුස්සල තියෙන විදිය දැක්කම මට ඕකුන් එපා වුණේ...
මෙදා සැරේ කාට ඡන්දෙ දෙන්ඩද මංද.. අපි ඉතිං පෞද්ගලික වාසි නොබල පොදුවෙ රටට වාසියක් වෙන විදියක්නෙ බලන්නෙ.
Mage nan Personnal Idea eka JVP eka Aniwa Parliament eke Inna ona kiyala. Mokada Un hitiye naththan Anith degollo atha yaa deal dala Apita Melo reddak dana ganna wen na. Bond scam eka unath Mulinma Adde JVP eken.. Saitm ekath e wage.. So Unta Anduwak denne Nathi unata , Un Aniwa Innama One Parliemt eke. That's a Must.
මමත් කියන්නේ JVP එවුන් දැන්වත් දැනගෙන වෙන්න ඕනි මේ රට මිනිස්සු හදන්න පුළුවන් එවුන් නොවන වග ..තවත් නාකි නොවී තම තමන්ගේ පවුල් ගොඩනගාගන්න මේවගේ තීරණයක් ගැනීම ඉතා හොදයි ...මොකද මේක හදන්න බැරි මගුලක්

අපේ විමල්ට දීපන් මචන්. ජවිපෙන් අයින් වෙලා එතුමා හරි පාරේ යනවා.
jeppoooo epaa apita oni appachchiiiiiii![]()

කෙනෙක් වාමාංශික වෙන්නෙ එයාගෙ වටපිටාවට සාපේක්ෂව
දැං විමල්ගෙ වටපිටාව වෙනස්. ඒ නිසා දක්ෂිනාංශික වුණා
නැති මිනිස්සු අපිට දියව් දියව් කියල කෑ ගහනව
තියෙන මිනිස්සු තියෙන දේ රැක ගෙන තව වැඩි කරගන්ඩ දඟලනව
හැම දේම තමන්ගෙ වාසියට..

මිනිස්සුන්ට පාර පනිනවා වගෙ වමෙන් දකුනට දකුනෙන් වමට ගහන්න බැ බල්ටි.. ජෙවීපීය ගොඩ නැගුවේ 90න් පස්සේ විමල්.. උගේ කට නැත්තම් ජෙප්පොන්ට මුකුත් නැ ඒ කාලේ. සොමවන්ශ ඒ වෙනකොට එන්ගලන්තේ ආතල් ගන්නවා. අන්න විප්ලවාදියො.. හැබැයි විමල්ට ඊට වඩා අනාගතයක් තියන බව ඔලුවට දැම්මේ මහින්ද. සොමවන්ශගේ නොහැකියාවයි මහින්දගේ හැකියවයි මතයි විමල් ගොඩ ගියේ.