"ජවිපෙට මතවාද ලියල එවපු රුසියාව් ඒවා ලියන එක නවත්වල"
ඔව් JVP එකත් එක නවතලා තියෙන්නේ ..."නවීන සමාජවාදය" කියල එකට කියන්නේ එකෙන් ආමන්ත්රණය කරන්නේ කම්කරුවන්ට පමණක් නෙමේ ...වැඩකරන ජනතාවට ...වෙනසක් තියෙනවා වෙනස් වෙලා තියෙන්නේ ..
වෙනසක් නැහැ කියලා කියන කටින්ම දැන් විජේවීර පවල දෙනවා කියලා උඹලම කියනවා
ෆේල් තර්කයක්

.

) සමාජ ක්රමය නැත්තටම නැති කරලා දැම්ම.