ජනතාව_විකුණන_පෙරමුණ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "ජවිපෙට මතවාද ලියල එවපු රුසියාව් ඒවා ලියන එක නවත්වල"

    ඔව් JVP එකත් එක නවතලා තියෙන්නේ ..."නවීන සමාජවාදය" කියල එකට කියන්නේ එකෙන් ආමන්ත්‍රණය කරන්නේ කම්කරුවන්ට පමණක් නෙමේ ...වැඩකරන ජනතාවට ...වෙනසක් තියෙනවා වෙනස් වෙලා තියෙන්නේ ..

    වෙනසක් නැහැ කියලා කියන කටින්ම දැන් විජේවීර පවල දෙනවා කියලා උඹලම කියනවා

    ෆේල් තර්කයක්
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මොන සමජවදයද බන් ...එක අත ඇරලා ගොඩක් කල් ....අපිත් උඹල වගේ ගානක් කපාගෙන පෝෂණය වෙන්න තීරණය කරලා දැන් ගොඩක් දුර ගිහින් තියෙන්නේ

    බොහොම හොඳයි සන්තෝසයි සමාජවාදේ බොරුව තේරිලා නම් :yes: .

    මම නම් මගේ මහන්සියෙන් මිසක්, කාගෙන්වත් ගාණක් නම් කපාගෙන ජිවත් වෙලා නැහැ.
    එත් ඉතින් ඔබතුමා එහෙම කරනව කියල පිළිඅරගෙන තියෙන නිසා, කාගෙන් කැපුවත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගෙන් ගත්තු බදු සල්ලි වලින් නම් කෑලි කොටස් කපා ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ.:yes:
    බැරි වෙලා හරි කරුමේ කියල එකක් තිබිල තමුන්ට නැතත් ළමයින්ට හරි පස්සේ පරම්පරාවකට හරි පළ දෙන්න ගත්තොත් අපරාදේ.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    "ජවිපෙ අද උදාහරණෙට ගන්නේ වියට්නාමය"

    වියට් නාමය දියුණු එක ගැන උදාහරණ ගත්ත තැනක් පෙන්නන ...හීනෙන් කියවන්නේ නැතුව ...මම පැනලා ඔය හැල්ලම පිලිගන්නවා :yes::yes::yes::yes:

    පහුගිය පාර්ලිමේන්තු මැතිවරණෙ ප්‍රචාරක කටයුතු වලදී, හඳුන්නෙත්ති සහෝදරයා රුපවාහිනී සාකච්චා වලට ඇවිත් කිව්ව මුලික කාරණාවක් තිබුන.

    හදුන්නෙත්ති ගොඩ නගපු තර්කය තමයි ඇයි අපිට වියට්නාමය ගිය පාරේ යන්න බැරි වුනේ කියල.
    එජපෙත් එග්ල්ලොන්ගේ නිෂ්පාදන ආර්ථික සහ සමාජ වෙළඳ පොළ ආර්ථික තර්කෙ ගොඩනගන්න වියට්නාමය අරගත්තා.

    මේක පරණ ලින්ක් එකක් වෙන්න ඇති, නමුත් මේ මතවාදය තමයි අඩු වැඩි වශයෙන් කිව්වේ.
    http://www.lankatruth.com/home-2/index.php?option=com_content&view=article&id=3288:socialist-vietnam-achieved-gigantic-economic-a-political-victories-somawansa-amarasinghe&catid=42:smartphones&Itemid=74

    දැන් කියන්න එපා මේක සෝමවංශ අමරසිංහගේ එයා පක්ෂෙන් ගිය හන්ද මේ මතවාදෙත් අරන් ගියා කියල.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    "ජවිපෙ අද උදාහරණෙට ගන්නේ වියට්නාමය"

    වියට් නාමය දියුණු එක ගැන උදාහරණ ගත්ත තැනක් පෙන්නන ...හීනෙන් කියවන්නේ නැතුව ...මම පැනලා ඔය හැල්ලම පිලිගන්නවා :yes::yes::yes::yes:

    "
    Vietnam is a shining example for the people of Sri Lanka of a country that could achieve amazing victories under Socialism. Heroic people of Vietnam proved the fact that people with strong determination are capable of defeating an enemy seen to be formidable.

    Long live Socialist Republic of Vietnam! Long live the name of Ho Chi Minh!!

    Long Live the friendship between the people of Sri Lanka and Vietnam !!!

    Long live Internationalism!!!
    "

    :no:

    http://www.lankatruth.com/home-2/index.php?option=com_content&view=article&id=3288:socialist-vietnam-achieved-gigantic-economic-a-political-victories-somawansa-amarasinghe&catid=42:smartphones&Itemid=74
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "
    Vietnam is a shining example for the people of Sri Lanka of a country that could achieve amazing victories under Socialism. Heroic people of Vietnam proved the fact that people with strong determination are capable of defeating an enemy seen to be formidable.

    Long live Socialist Republic of Vietnam! Long live the name of Ho Chi Minh!!

    Long Live the friendship between the people of Sri Lanka and Vietnam !!!

    Long live Internationalism!!!
    "

    :no:

    http://www.lankatruth.com/home-2/index.php?option=com_content&view=article&id=3288:socialist-vietnam-achieved-gigantic-economic-a-political-victories-somawansa-amarasinghe&catid=42:smartphones&Itemid=74

    ලොල් ..යකෝ ඇමරිකාව උනත් අපේ මොකක් හරි සමුළුවක් තිබුනොත් කියනවා ඔය වගේ කතා ...ඕවට කියන්නේ ජාත්‍යන්තර සහයෝගිතාව කියලා ....මෝඩ කමට චුන් වෙන්නේ නැතුව හිටපන් ...:rofl::rofl::rofl: පුදුම තාර්කික ගොන් කතා ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "We have gathered here to commemorate the 67th anniversary of the National Day of Socialist Vietnam."

    පුදුම ගොන් ලොජික් මේ හත්තගේ තියෙන්නේ. උඹල උනත් කවද හරි දේශපාලකයෙක් වෙලා මේ වගේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරනකොට කතාවක් එහෙම කරන්න උනහම කියන්න ඕනි . ඔය රටේ තියෙන හොද දේවල් අපිටත් දෙන්න අපේ රටේ තියෙන හොද දේවල් ඕගොල්ලොත් ගන්න බලා බලා බලා ...

    නිකන් 8 පස් එවුන්ට ඕව කියපන් ..වියට්නාමෙන් උනත් ගන්න දේවල් තියෙනවා ..මහලොකු පොරවල් දන්ගස්සපු රටක් එක ...
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මගේ ගාව ජවිපෙ කට්ටියගේ ලිය කියවිලි නැහැ, මම ජවිපෙ තියා කිසි පක්ෂෙක සාමාජිකයෙක් නෙමයි.
    හැබැයි පහුගිය කාලේ ජවිපෙ නියෝජිතයෝ රුපවාහිනී වාද වලදී ගත්තු උදාහරණය වියට්නාමය. බිමල් රත්නායක ඉඳල හිටලා කියුබාව අරගත්තා.
    ඒවා බලපු අයට මතක තියෙන්න ඕන.

    ඔව්, මේක තව සමාජවාදී රටක නිදහස් දින සමරුමක, කරපු කතාවකදී ඒ රටේ ගුණ වයන්න ඕන තමයි.
    හැබැයි ජවිපෙ ලංකාවට වියට්නාමය විකුනන්නේ සමාජවාදය නිසා තිබුණු තත්වයෙන් නැගිටලා ආව කියල. එක පට්ට පල් බොරුවක්.
    සමාජවදයට හැරුණු උතුරු කොරියාවයි, ධනවාදයට ගියපු දකුණු කොරියාවයි ගත්තම වෙනස තේරෙනවා.
    දකුණු කොරියාවට ඇමෙරිකානු උදව්ව් ලැබුන නිසා ගොඩ ගියා කියල කිවොත් එකත් ඇත්තක් නැත්තේ නැහැ.
    නමුත් ඔවුන්ගේ රටේ අධ්‍යාපනය සහ කර්මාන්ත ඔවුනට ගැලපෙන විදියට හදා ගත්තේ පෞද්ගලික ව්‍යවසායකයන් සහ රටේ මිනිස්සු අතර ඇතිවුණු තරඟ කාරිත්වය නිසා.

    ඔව් ඇමරිකාව මහා ලොකු රටක් නම්, වියට්නාමය ඒ මහා ලොකු රට දැනගස්සුව තමයි.
    මේක සමරු කතාවක් නිසා මේකේ කියන දේවල් සියල්ල බොරු, තමන් විශ්වාස නොකරන දේවල් කිව්වා නම් එත් ජවිපෙ බොරු කාරයෝ වෙනවා, අන්තර්ජාතික බොරු ඒවා එතකොට.
    සියඹලා පොඩ්ඩක් හෝ ගොඩක් හෝ තියෙන්නම එපැයි.
    ජවිපෙ වියට්නාමේ උදහරනෙට ගත්තු තැනක් ඉල්ලපු නිසයි දුන්නේ.
    මේකේ ජවිපෙ සාමාජිකයෙක් ඉන්නවා නම් එගොල්ලොන්ගෙන් තමයි අහන්න වෙන්නේ ජවිපෙ, වියට්නාම ආර්ථික මොඩලය අනුමත කරනවද නැද්ද කියල.

    Gasa84 ත් වියට්නාමයේ වෙන ශ්‍රමය හුරාගෙන කෑමත් ඒ හුරාගෙන කමට පාලන තන්ත්‍රය ඉඩ දීල බලාගෙන ඉන්න හැටිත් දන්නවා.:yes:
    එත් මේ ජවිපෙ නියෝජිතයෝ රුපවාහිනියට ඇවිල්ල වියට්නාමයේ ඇත්ත කතාව කියන්නේ නැහැ.
    වියට්නාමයේ ඇත්ත කතාව නොදන්න අය රැවටෙනවට ඉතින් රැවටෙන්නේ නැති අයට කරන්න තියෙන්නේ, ලෝකයේ සමාජවාදී රටවල් සියල්ලටම සිදු වුන සහ වෙන දේ බලන්න කියල කියන්න විතරයි.
    අවසානයේ නවතින්නේ ඒකාධිපති පාලන ක්‍රමයකින්, ඒකාධිපති පාලන ක්‍රමයක් නැතිව සමාජවාදය පවත්වාගෙන යන්නත් බැහැ.
    (එකෙන් කියවෙන් නෑ මහින්ද,රනිල්ලා එකාධිපතියෝ නෙමෙයි කියල.)

    සමාජවාදී කඳවුර හැමදාම විකුනන්නේ පිඩිත පන්තිය සහ පාලක පන්තිය අතර පන්ති ගැටුම, හැබැයි පාලක පන්තිය අහක් කරලා ඒගොල්ලෝ පාලක පන්තිය වෙන්න බලාගෙන සිටින බව කියන්නේ නෑ.
    පාලක පැලැන්තිය වුනාට පස්සේ සලකන සැලකිල්ල, සෝවියට් රුසියාවෙන් තමයි අහල දැන ගන්න වෙන්නේ.
    සමාජවාදී කඳවුර කවදාවත් ඒ ක්‍රමයේ අඩුපාඩුව එළිපිට කතා කරන්නේ නැහැ, ධනවාදී කඳවුර අඩුම ගන්නේ පිලි ගන්නවා ප්‍රශ්නයක් තිබෙනවා කියල.

    ජවිපෙ නිල මතය නැතිව මේ වියට්නාම් සාකච්චාව තේරුමක් නැහැ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    රුසියාවේ සමාජවාදියෝ ඒ රටේ orthodox catholic (සිංහල වචනේ දන්නවද? :rolleyes:) සමාජ ක්‍රමය නැත්තටම නැති කරලා දැම්ම.
    ආගම සංස්කෘතිය මොකුත් නැහැ, ධනවාදියෝ සහ පිඩිතයෝ කියල පන්ති දෙකක් ඉන්නවා කියල අමු ගල් බේගලයක් කියා කියා හිටියා.
    අන්තිමට උන්ගේ ලොක්කක උන්ව පීඩනයට පත් කරනවා කියල තේරුනේ නෑ කෙලවෙලා හිඟා කන තත්වේට වැටෙනකල්.
    එකේ ප්‍රතිඵලයක් තමයි අන්තිමට ඔය සමාජවාදියෝන්ගේ පක්ෂේ ඉන්න ලොක්කෝ පිස්සු කෙලිනකොට මිනිස්සුන්ට හැරෙන්න තැනක් නැතිව අන්තිමට ඇමෙරිකාව ගාව දන ගහල ලෙව කාල නැවතුනේ.

    අද ආපහු පුටින් ඒ රටේ ඔර්තෝඩොක්ස් කතෝලික සම්ප්‍රදායට අනුව ඒ පල්ලිය සමඟ එකඟව රටේ ජනගහනය වැඩි කරගන්න කටයුතු කරනවා.
    පුටින් නැවත රට කතෝලික කරණය කරනවා, මිනිස්සු බහුතරය කැමති ඒකට.
    ඒ විතරක් නෙමයි පුටින් අනාගතයට අවශ්‍ය බුද්ධිමත් නායකයන් හදන්නත් පියවර අරගෙන.
    පේනවනේ උන්ගේ සයිබර් හමුදාව කොහොමද ඇමෙරිකාවෙත් මතය වෙනස් කරේ කියල.
    අද එකනේ හදිස්සියේම ජවිපෙ රුසියාව ගැන මොකුත් නොකිය ඉන්නේ. එදා තිබුණු සෝවියට් රුසියාව නෙමේ අද, අද තියෙන්නේ පුටින්ගේ රුසියාව.
    පුටින්ගේ කට්ටිය තමයි පුටින් ලඟින් තියාගෙන ඉන්නේ, උන් හොරුත් තමයි.
    හැබැයි ඒ හොරකම් කරන හොර සල්ලියක් රටේ එකෙක් මිසක් පිට එකෙක් නෙමයි.
    ඇමෙරිකාවට ඕන විදියටත් නෙමෙයි හොරකම් කරන්නේ, ඒ මදිද?
    දුෂණ වංචා සිදු උනාට ඒ රටේ මිනිස්සුන්ට අද අභිමානයක් සහ අනාගතයක් ගැන හිතන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා.

    ජවිපෙ අද උදාහරණෙට ගන්නේ වියට්නාමය.:D:rofl:
    මේවාට රැවටෙන පිරිසක් ඉන්නවා නේ ඉතින් මේ රටේ.
    වියට්නාමය සංවර්ධනය වුනේ සමාජවාදී ආර්ථ ක්‍රමයක් කියල අපිට කියනවා.
    වියට්නාමේ විතර ධනේශ්වර ක්‍රමයකින් ශ්‍රමය හුරගෙන කන්නේ නැහැ චිනේවත් දැන්.
    අර විශ්වවිද්‍යාලෙට එන අලුත් ළමයි බය කරලා මේවා උගන්නනව. එකෙක් වත් ප්‍රශ්න අහන්නේ නෑ නේ, වියට්නාමේ දැකලවත් නෑ.

    ජවිපෙට මතවාද ලියල එවපු රුසියාව් ඒවා ලියන එක නවත්වල, දැන් කියන්න දෙයක් නැහැ, බොරුවට සටන් කරනවා ඇරෙන්න.
    එකනේ දුෂණ විරෝධී සටනේ පෙරමුණේ යන්නේ වෙන යන්න පෙරමුණක් නැහැ, බලමු රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසමට ආවම ජවිපෙ ප්‍රතිචාරය.:D
    උග්‍රවම පෙරටුගාමින් අල්ලාගෙන, ඒගොල්ලෝ ඉන්නේ සමජවාදී විප්ලවය කරන්න, ඉතින් ජවිපෙට විප්ලවය කරන්න පෙරමුණ ගන්නත් දැන් බෑ.
    ජවිපෙ අද අතරමන් වෙලා. හැබැයි ජවිපෙ විතරක් නෙමෙයි, ලෝකේ පුරා සමාජවාදී පක්ෂ කොහේ හැරෙන්නද කියල හොයා හොයා ඉන්නේ.
    නව ලිබරල් ධනවාධි පක්ෂත් ආයේ හැරෙනවා ඒ රටේ සංස්කෘතිය ජාතිකත්වය දිහාවට (එංගලන්තේ, ඇමෙරිකාවේ වෙන්නේ මොකද?).

    ජවිපෙට මාලිමාවක් නැති නිසා තමයි ඔවුන් හිතන්නේ පළාත්සභා වලට වැඩි බලය අරගෙන, ඒ හරහා ඔවුන්ගේ දුෂණ විරෝධී වෙස් මුනෙන් මින්ස්සු රවටල පළාත් සභා වල බලය අල්ලගන්න පුළුවන් වෙයි කියල.
    රටේ මිනිස්සු එක වර අහු නොවන නිසා ටික ටික අහු කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.:yes:
    පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා.
    හැබැයි ඊට කලින් නැවත උතුර දකුණ නැගෙනහිර යුද්ධයක් එනවා මේවිදියට බලය බෙදන්න ගියොත්.

    +11
    මචන් ඔය Gasa84 කියන්නෙ JVP යුටෝපියානු ටෝක් අහල brainwash වෙච්ච කෙනෙක්. කැම්පස් අන්තරේ ඉන්නෙත් මේ වගේ අය.:dull:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "එකනේ දුෂණ විරෝධී සටනේ පෙරමුණේ යන්නේ වෙන යන්න පෙරමුණක් නැහැ, බලමු රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසමට ආවම ජවිපෙ ප්‍රතිචාරය."

    එකත් කරලියට ගෙනාවේ උන් තමයි ...මොකෝ බොරුද?

    මම දන්නා සමජවාදී බම්බුවක් නැහැ ..හැබැයි එකක් අනිත් පක්ෂ වලට වඩා විනයක් හික්මීමක් ඒ පක්ෂයට තියෙනවා ..එකයි රතු අලි අර අලි මේ අලි කියා කියා මඩ ගහනවා විනා කෙලින්ම වැරද්දක් පෙන්නලා ඇගිල්ල දික්කරන්න එකෙක්ටවත් බැරි

    එහෙම පෙන්නන පුළුවන් උන දවසට ඊලග විකල්පයට යනවා මිසක් පල් වෙලා ගදගහන කක්කුස්සි වලට පනින්නනම් අපි සුදානම් නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    +11
    මචන් ඔය Gasa84 කියන්නෙ JVP යුටෝපියානු ටෝක් අහල brainwash වෙච්ච කෙනෙක්. කැම්පස් අන්තරේ ඉන්නෙත් මේ වගේ අය.:dull:

    උඹ මාව දන්නවද ?

    සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ පමණක් පුක දීපන් :lol::lol::lol:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    මම දන්නා සමජවාදී බම්බුවක් නැහැ .......
    එකයි රතු අලි අර අලි මේ අලි කියා කියා මඩ ගහනවා විනා කෙලින්ම වැරද්දක් පෙන්නලා ඇගිල්ල දික්කරන්න එකෙක්ටවත් බැරි
    [/QUOTE]

    බලය සඳහා අනිවාර්යයෙන්ම කෙරන සමාජවාදී විප්ලවයෙන් මැරෙන අහිංසක මිනිසුන් ගණන, මේ සමාජවාදී පක්ෂ තවමත් අනුමත කරනවද?
    ජවිපෙට තිබෙන එකම සහ හෝදන්න බැරි චෝදනාව ඔවුන් කරපු විප්ලව දෙක සහ මැරුණු අහිංසක මිනිසුන් ගණන.
    මීට වඩා චෝදනාවක් නම් නැහැ තමයි ඉතින් ලංකාවේ සමාජවාදීන්ට එල්ල වෙන.
    මොකෝ බලය තහවුරු කරගෙන නැහැ නේ.

    සමාජවාදයට බලය ගත්තු හැම රටකම විප්ලවයකුත්, විප්ලවයෙන් පසු ඇතිවුණු "සමාජ වාදය" පවත්වාගන්න ඒකාධිපතියකු හෝ ඒකාධිපති පක්ෂ ක්‍රමයකින් ජනතාව මර්ධනය කරගෙන යන්න ඕන.
    මිනිස්සු දැන දැන කක්කුස්සිවලට පනින්නේ, දැන දැන බෙල්ලේ වැල දාගන්න බැරි නිසා.
    අලුගෝසුවෝ හිතන්නේ තමන්ගේ බෙල්ලට තොන්ඩුව වටෙන් නැහැ කියල තමයි, මොකද ඒගොල්ලෝ ඉන්නේ විප්ලවේ කරන්න, අනිත් අයගේ ජිවිත නැති වීම තමන්ට අදාළ නෑනේ.

    සමාජවාදේ ලෝකේ අනිත් රටවල් වල ක්‍රියාත්මක වුන විදියෙන් ඒ ගැන හිතනවා ඇරෙන්න වෙන විදියක් නෑ, අපේ අයියල ටික මොනවා කරයිද කියල නිගමනය කරන්න.
    සමාජවාදේ ගැන දැන ගන්න කාල් මාර්කස් ගේ පොත කියවන්න ඕනම නෑ, සියලු සමාජවාදී රාජ්‍යවල පොදු ලක්ෂණ බැලුවම පේනවා.
    විප්ලවය වෙනුවෙන් ඕනෑම දෙයක් සාධාරණයි.:no:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    "එකනේ දුෂණ විරෝධී සටනේ පෙරමුණේ යන්නේ වෙන යන්න පෙරමුණක් නැහැ, බලමු රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසමට ආවම ජවිපෙ ප්‍රතිචාරය."

    එකත් කරලියට ගෙනාවේ උන් තමයි ...මොකෝ බොරුද?

    මම දන්නා සමජවාදී බම්බුවක් නැහැ ..හැබැයි එකක් අනිත් පක්ෂ වලට වඩා විනයක් හික්මීමක් ඒ පක්ෂයට තියෙනවා ..එකයි රතු අලි අර අලි මේ අලි කියා කියා මඩ ගහනවා විනා කෙලින්ම වැරද්දක් පෙන්නලා ඇගිල්ල දික්කරන්න එකෙක්ටවත් බැරි

    එහෙම පෙන්නන පුළුවන් උන දවසට ඊලග විකල්පයට යනවා මිසක් පල් වෙලා ගදගහන කක්කුස්සි වලට පනින්නනම් අපි සුදානම් නැහැ
    උන්ගේ පක්ෂෙ ඇතුලේ තියෙන විනයෙන් අපිට ඇති සෙතේ මොකක්ද බං?
    අපිට වැදගත් වෙන්නෙ දේශපාලකයින්ගේ දේශපාලනික ප්‍රතිපත්ති විනා ඌ උගේ පක්ෂෙ ඇතුලෙ කොච්චර විනයක් තියන් ඉන්නවද කියන එක නෙවෙයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උන්ගේ පක්ෂෙ ඇතුලේ තියෙන විනයෙන් අපිට ඇති සෙතේ මොකක්ද බං?
    අපිට වැදගත් වෙන්නෙ දේශපාලකයින්ගේ දේශපාලනික ප්‍රතිපත්ති විනා ඌ උගේ පක්ෂෙ ඇතුලෙ කොච්චර විනයක් තියන් ඉන්නවද කියන එක නෙවෙයි.

    Campus වල දෙන rag ඒකෙන් කියන්න පුළුවන් මානසික තත්වය,අර ළඟදී කැලණිය campus එකේ science ළමයිගෙ ප්‍රදර්ශනය කඩාකප්පල් කළේ ,78-89ත් තාම මිනිස්සුන්ට මතකයි,සමාජවාදය කියන්නේ අසාර්ථක දෙයක්,කොච්චර හොඳයි කිව්වත් ස්ලාම් වගේම දෙයක් තමයි අන්තිමට :)
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උඹ මාව දන්නවද ?

    සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ පමණක් පුක දීපන් :lol::lol::lol:
    නෑ බං... උබ දාන post වලින් පේනවා උබ සැහෙන්න JVP එකට කඩේ යනවා කියල.
    උබ campus ගියපු එකෙක්ද?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Campus වල දෙන rag ඒකෙන් කියන්න පුළුවන් මානසික තත්වය,අර ළඟදී කැලණිය campus එකේ science ළමයිගෙ ප්‍රදර්ශනය කඩාකප්පල් කළේ ,78-89ත් තාම මිනිස්සුන්ට මතකයි,සමාජවාදය කියන්නේ අසාර්ථක දෙයක්,කොච්චර හොඳයි කිව්වත් ස්ලාම් වගේම දෙයක් තමයි අන්තිමට :)
    70-80 ගණන් වලට යන්න ඕනෙ නෑ බං. ඕකුන් 2002ත් ජ'පුරෙ කොල්ලෙක් මැරුව. පහල සිද්දිය කියවල බලපන්.

    Ovitigala Vithanage Samantha aka Samantha Vithanage (died 2002) was a third year Management student of the University of Sri Jayewardenepura, Sri Lanka, who pioneered an anti-ragging campaign, and was killed on 7 November 2002 while in a discussion to stop the brutal practice of ragging in the faculty.[1] His death was a landmark incident in the anti-ragging movement of Sri Lankan universities which provoked many students and academic staff of universities to act against ragging.
    On 7 November 2002, the anti-ragging campaigners sat down for a discussion with the pro-rag JVP controlled student council - General Students Union of University of Sri Jayawardanepura (Progressive Front), who defended the practice. Meeting took place at the premises of Department of Marketing Management. Midway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp. The attackers stabbed their victims with shards of glass and Vithanage who was struck, fell to the floor. President of the General Students Union at that time, Sujith Kuruwita crashed a heavy computer monitor on his head.[2] Vithanage was seriously injured. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, delaying proper medical treatment.[3] Two days later Samantha Vithanage died.[4][5]
    The University Lecturers Association of the Sri Jayawardanapura University (SJU) denouncing the killing of Samantha had stated "This inhumane student slaughter is the most brutal killing and the worst black mark in the history of the SJU."[6] Dr. Vikramabahu Karunaratne accused Janatha Vimukthi Peramuna - a Marxist-Leninist, political party for the murder.[7] General Students Union of University of Sri Jayawardanepura is a member of the Inter University Students' Federation, a students' union affiliated to JVP.[8]
    Later, Samantha Vithagane fund was created in memory of the slain student Samantha Vithanage.[9] Although the death of 22-year-old Vithanage subdued the rag at the University of Sri Jayewardenepura for a while, it has not totally eradicated the practice.
     
    අපිත් කැම්පස් ගියා ගිය එවුන් දන්නවා ඕවගේ JVP තියෙනවද ඒවා කෙරෙන්නේ කොහොමද කියලා ....දන්නා දෙයක් කතාකරපන් රැග් කරන්නේ සක්න්ඩ් ඉයර් එකේ එඋන් මිසක් අන්තරේ නෙමේ ....දන්න පුකක් කතාකරපන් බන් ...රග එකේ නීති තුනක් තියෙනවා මුලින්ම ඒවා දන්නා එවුන්ගෙන් අහගන්න බලපන් ...එකෙන් එකක් තමයි කඩේ නොයාම කියන එක ....උඹට ඕනි නම් සමාජවාදී ශිෂ්‍ය සංගමේට උඹට බැදෙන්න පුළුවන් එක උඹේ කැමැත්ත.....මේ සිද්දිය ගැන දාගන්න ඕනිනම් සුනිල් අරියරත්නට කතාකරපන් ...
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    කැම්පස් කොල්ලන්ව අවුස්සල තියෙන විදිය දැක්කම මට ඕකුන් එපා වුණේ... :sorry:

    මෙදා සැරේ කාට ඡන්දෙ දෙන්ඩද මංද.. අපි ඉතිං පෞද්ගලික වාසි නොබල පොදුවෙ රටට වාසියක් වෙන විදියක්නෙ බලන්නෙ.

    සිරාවට... පුහ්....