ජනතා කැමැත්ත ඇත්නම් ඕනෑම කාලයක් බලයේ සිට&#3539

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ජනතා කැමැත්ත ඇත්නම් ඕනෑම කාලයක් බලයේ සිට&#3539

බහුතර ජනතාවගේ කැමැත්ත ඇත්නම් රාජ්‍ය නායකයකු ඕනෑම තරම් කාලයක් බලයේ සිටීම වරදක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනාහිමියෝ පවසති.

රටට ජනතාවට අවංකව ආදරය කරන රටේ අභිවෘද්ධිය පිළිබඳ සිතන නායකයන් පහළ වන්නේ කලාතුරකින් බවත් එවැනි නායකයකුට ජනතා ආශිර්වාදය හිමිවන්නේ නම් ඔහුට යම් කාල සීමාවකට යටත් නොවී රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ කීහ.

ජනතා කැමැත්ත යටපත්කර යම් නායකයකු බලහත්කාරයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන්නේ නම් රට ජනතාව එරෙහි විය යුතු යැයිද අනුනාහිමියෝ අවධාරණය කළහ. ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපතිවරයාට කැමැති වාර ගණනක් ධූරයේ රැඳී සිටීමට අවකාශ සලසන බවත් දැනගන්නට ඇති බවත් බහුතර ජනතා කැමැත්ත නොමැති නම් එසේ රැඳී සිටීමට අවකාශ නොමැති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය කලබලයක් ඇති නොකර ගත යුතු බවත් උන්වහන්සේ කීහ.

යුද්ධය නිමවීමෙන් පසු මේ වන විට රට යම් දුරකට සංවර්ධනය වී තිබෙන බවත් පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව රට ගොඩනැඟීමට දේශපාලනඥයින් උනන්දු විය යුතු බවත් අනුනාහිමියෝ පැවසූහ.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
Mahinda_Rajapaksa_300.jpg

HAMADATAMA APE JANADIPATHI
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්.... අස්ගිරි, මල්වතු හාමුදුරුවෝ කියන ඒවා වලින් ජනාධිපති සහ රජය පිළිගන්නේ ඔය මතය විතරක් මද ? වෙන අවවාද අනුශාසනා පිළිගන්නේ නැද්ද ? :D අනුනායක හිමියෝ තමයි ... මේක කියල තියෙන්නේ .. ඇයි බන් අස්ගිරි හාමුදුරුවෝ මේක කියල නැත්තේ ? :D

    දැන් උඹ මට -රෙප් එකක් දීල බැනපන් හරිද ? :D
     
    Last edited:
    • Like
    Reactions: hkapugamage

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හැමදාමත් ජනපති රාජපක්සල
    jayawewa.......

    Plain Truth nedda ban ah waraduna uu dan na ne:rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන්.... අස්ගිරි, මල්වතු හාමුදුරුවෝ කියන ඒවා වලින් ජනාධිපති සහ රජය පිළිගන්නේ ඔය මතය විතරක් මද ? වෙන අවවාද අනුශාසනා පිළිගන්නේ නැද්ද ? :D

    දැන් උඹ මට -රෙප් එකක් දීල බැනපන් හරිද ? :D

    hamuduruwo dena anusasana piligannawa
    eth hamadema karanna practical naha
    karanna puluwan ewa karanawa :cool:

    mama rep kapala baninne naha ethakota math kalawadda ganata watenawane :D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන්.... අස්ගිරි, මල්වතු හාමුදුරුවෝ කියන ඒවා වලින් ජනාධිපති සහ රජය පිළිගන්නේ ඔය මතය විතරක් මද ? වෙන අවවාද අනුශාසනා පිළිගන්නේ නැද්ද ? :D

    දැන් උඹ මට -රෙප් එකක් දීල බැනපන් හරිද ? :D
    පිස්සු කතා කරන්ඩ එපා.අපේ සදාකල් ජනපතිට ආශිර්වාද ඕනෙ නැ.:lol:.
    emoticon-char-017.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hamuduruwo dena anusasana piligannawa
    eth hamadema karanna practical naha
    karanna puluwan ewa karanawa :cool:

    mama rep kapala baninne naha ethakota math kalawadda ganata watenawane :D

    ප්‍රයෝගික නැත්තන් ඕක කරන්නත් එපා කියපත් උතුමාණන්ට ...:D

    කල වැද්දෝ -රෙප් දෙනවද බන් ? අදමයි ඇහුවේ .. -රෙප් දුන්නේ කව්ද කියල මම දන්නවා මචෝ ... ඔව්වට සෑලෙන්නේ නෑ බන් මම .. :no::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සු කතා කරන්ඩ එපා.අපේ සදාකල් ජනපතිට ආශිර්වාද ඕනෙ නැ.:lol:.
    emoticon-char-017.gif

    ඔව් ඔව් උතුමාණන්ට චිරන් ජයතු :yes: ;) .... ජනතාවට බුදු සරණයි.. :D
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ප්‍රයෝගික නැත්තන් ඕක කරන්නත් එපා කියපත් උතුමාණන්ට ...:D

    කල වැද්දෝ -රෙප් දෙනවද බන් ? අදමයි ඇහුවේ .. -රෙප් දුන්නේ කව්ද කියල මම දන්නවා මචෝ ... ඔව්වට සෑලෙන්නේ නෑ බන් මම .. :no::D

    meke ehema awlak naha sansodana walin wenne ratara yahapathak
    rate sanwardanaya wegawath wenawa. desapalana nayakathwaya sakthimath wenawa.
    mewa karanna ona wada kohoma hari

    mage nama dala dena kalawaddoth innawa math salenne naha ban
    owa ganan ganna epa.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meke ehema awlak naha sansodana walin wenne ratara yahapathak
    rate sanwardanaya wegawath wenawa. desapalana nayakathwaya sakthimath wenawa.
    mewa karanna ona wada kohoma hari

    mage nama dala dena kalawaddoth innawa math salenne naha ban
    owa ganan ganna epa.

    එළකිරි ... උඹ දැන් හොඳයි වගේ කුණුහරප නවත්තල ඔන්න ඔහොම හොඳ විදියට වාද විවාද කරපන් ... උඹට ඕක කියන්න ගිහින්නේ මගෙත් එක්ක උඹ ඇරගන්න ආවේ ?? ;)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එළකිරි ... උඹ දැන් හොඳයි වගේ කුණුහරප නවත්තල ඔන්න ඔහොම හොඳ විදියට වාද විවාද කරපන් ... උඹට ඕක කියන්න ගිහින්නේ මගෙත් එක්ක උඹ ඇරගන්න ආවේ ?? ;)
    :yes::yes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    එළකිරි ... උඹ දැන් හොඳයි වගේ කුණුහරප නවත්තල ඔන්න ඔහොම හොඳ විදියට වාද විවාද කරපන් ... උඹට ඕක කියන්න ගිහින්නේ මගෙත් එක්ක උඹ ඇරගන්න ආවේ ?? ;)

    api anith ayata adarsayak wena widiyata wada karanna onane
    nathnam ape podi podi waradi rata winasa karanna inna ayata wasi wenawa :)