ජනතා විනය සහ ඇමති විනය

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනතා විනය සහ ඇමති විනය

2010-11-03_195413.jpg
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනතා විනය ගැන කතා කරන මහින්දලාට , ගෝතලාට දුමින්දලාගේ, මර්වින්ලාගේ විනය පේන්නේ නැත්තේ මොකද?
ජනතාවගේ ඇහේ තියෙන රොඩ්ඩ පෙනෙන දේශපාලකයන්ට ඇමතිවරුන්ගේ පරාලය පේන්නේම නැත.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ දුමින්දලා කරන ව්‍යාපාර මොනවද? උගේ තියෙන සමාගම් මොනවද ලංකාවේ.මම දන්නේ හිරු ගුවන් විදුලිය විතරයි
 
pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මේ දුමින්දලා කරන ව්‍යාපාර මොනවද? උගේ තියෙන සමාගම් මොනවද ලංකාවේ.මම දන්නේ හිරු ගුවන් විදුලිය විතරයි

    මටත් දැනගන්න් ඔනා.. දුමින්දගේ තාත්තාට නැව් තියෙන්වා කියලා කතාවක් යනවා, එහෙනම් ඔච්චර සල්ලි තියෙන දුමින්ද කැමකඩේ ඇයි වැඩ කලේ
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මටත් දැනගන්න් ඔනා.. දුමින්දගේ තාත්තාට නැව් තියෙන්වා කියලා කතාවක් යනවා, එහෙනම් ඔච්චර සල්ලි තියෙන දුමින්ද කැමකඩේ ඇයි වැඩ කලේ

    නියම බිස්නස් එක කුඩු මේක හැමොම දන්න දෙයක් මිනිහා ලංකාවෙ ඉන්න පළමු පෙලේ කුඩු ගෙන්වන එක්කෙනෙක් කියලයි හැමෝම කියන්නෙ මිනිහ ගෙන්නුවට විකුනන්නෙ පිටඅය මෙයා තොග වෙළදාම කරන්නෙ
    :nerd::nerd::nerd:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ජනතා විනය ගැන කතා කරන මහින්දලාට , ගෝතලාට දුමින්දලාගේ, මර්වින්ලාගේ විනය පේන්නේ නැත්තේ මොකද?
    ජනතාවගේ ඇහේ තියෙන රොඩ්ඩ පෙනෙන දේශපාලකයන්ට ඇමතිවරුන්ගේ පරාලය පේන්නේම නැත.

    ඒකටත් SF වග කියන්න ඕනි...:P:P
     
    • Like
    Reactions: urajdrlk