මේ දුමින්දලා කරන ව්‍යාපාර මොනවද? උගේ තියෙන සමාගම් මොනවද ලංකාවේ.මම දන්නේ හිරු ගුවන් විදුලිය විතරයි
මටත් දැනගන්න් ඔනා.. දුමින්දගේ තාත්තාට නැව් තියෙන්වා කියලා කතාවක් යනවා, එහෙනම් ඔච්චර සල්ලි තියෙන දුමින්ද කැමකඩේ ඇයි වැඩ කලේ



ජනතා විනය ගැන කතා කරන මහින්දලාට , ගෝතලාට දුමින්දලාගේ, මර්වින්ලාගේ විනය පේන්නේ නැත්තේ මොකද?
ජනතාවගේ ඇහේ තියෙන රොඩ්ඩ පෙනෙන දේශපාලකයන්ට ඇමතිවරුන්ගේ පරාලය පේන්නේම නැත.

