ජනතා විමුක්ති පෙරමුණෙන් රටට මිලියන 1800ක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරියේදී මහා බැංකුවට මිලියන 1800ක ප්‍රධානයක් කිරීමට පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටී.

    මේ අනුව 1971 , 81, 83 සහ 88-89 වර්ෂවලදී රටේ පොදු දේපල ගිනිතබා විනාශකිරීමේ අලාභය පියවීමට සහ විද්වත් පුද්ගල ඝාතන වලට වන්දියක් ලෙස මේ ගෙවීම රටේ වත්මන් අර්බුධකාරී ආර්ථික අහේනියට රුකුලක් වනු ඇති බව පක්ෂයේ ප්‍රධානින් කරුණු දක්වා ඇත.

    පක්ෂයේ දේශපාලන බලමණ්ඩල අනුමැතිය ලැබුණු වහාම එම ගෙවීම ශ්‍රීලංකා මහා බන්කුවට ප්‍රධානය කිරීමට මේ වනවිට සියලු කටයුතු බිම්මට්ටමින් සකසමින් තිබේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය මේ ගත තීරණය පැසසුමට ලක් කොට ලපයක් තම ලේකම් හරහා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයට යවා තිබේ.

    මේ අනුව පහත දැක්වෙන ආයතන වලට වුනු හානිය සඳහා වන්දි ප්‍රධානයක් ලෙස මේ මුදල ලැබෙනු ඇත.

    • 1986 Colombo Telegraph office bombing - ටෙලිකොම් බෝම්බ ගැසීම
    • 1987 grenade attack in the Sri Lankan Parliament - පාර්ලිමේන්තු ප්‍රහාරය
    • 1988 Kathireshan Hindu temple bombing[99] - හින්දු කෝවිලට බෝම්බ ගැසීම
    • 1989 Temple of the Tooth attack - දළදා මන්දිරයට බෝම්බ ගැසීම
    • Attack on the Kataragama Temple - කතරගම පුජා භූමියට බෝම්බ ගැසීම
    • 1987 Bogambara Prison attack - බෝගම්බර සිරගෙදරට පහර දීම
    • 1988 Magazine prison break - වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පහරදීම


    • දේශපාලන නායකයින් 30ක් ඝාතනය කිරීම
    • ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු 23 ක් ඝාතනය කිරීම
    • අනෙකුත් මරණ 60,000ක් පමණ සිදු කිරීම
    • වසර 3ක් පාසැල් වසා තැබීම සහ ශිෂ්‍යයින් 4000ක් ඝාතනය කිරීම

    තවත් දේශපාලඥයින් අදහස් දක්වමින් මේ ප්‍රධානය මිලියන 1800ක් නොව බිලියන 1800ක් පමණවත් ගෙවා නිමකල නොහැකිබව පෙන්වා දුන්නේය.

    නමුත් පවතින රටේ ආර්ථික අහේනිය සහ බංකොලොත්බාවයට මේ මුදල මහත් රුකුලක්වනු ඇතිබව බොහෝ අයගේ මතය වී තිබේ.

    මේ අනුව ඉදිරි මැතිවරණයේදී චන්ද බලය පක්ෂය වෙත වැඩිවනු ඇතිබවත් මීළඟ ජනාධිපති සහ ආණ්ඩුව ඔවුන්වනු ඇතිබවත් බොහෝ රැඩිකල් මතදරින්ගේ මතය වී තිබේ.


    සැ:යු: මෙය හුදෙක් මනක්කල්පිත දිගහැරුමකි, නම්ගම් සියල්ල මනක්කල්පිතය. ලේ කෝප කරගැනීමෙන් වලකින්න.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    2005 මහින්ද මහත්තයා දිනවපු නිසා ඔක්කොම පව් සමා කරනවා

    2006 -2021 වෙනකන් විනාශ ටික calculate කරලා බලන්න ඕනි
    එක්කෝ ගෙවන්න ඕනි, නැත්තම් ආයෙත් support කලොත් පව් සමා කරනවා
    (හුදෙක් මනක්කල්පිත දිගහැරුමකි)
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙවන් තීරණයක් ජවිපෙ විසින් ගෙන නොමැති බවත් මේ අසත්‍ය ප්‍රචාරයට සහ මෙවැනි online මර්දනයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සහ පාගමනක් ලිප්ටන් වටරවුමේ සිදු කරන බවත් දන්වා සිටී.
    (හුදෙක් මනක්කල්පිත දිගහැරුමකි)
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය මේ ගත තීරණය පැසසුමට ලක් කොට ලපයක් තම ලේකම් හරහා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයට යවා තිබේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    88-91 culprits are in the govt cabinet eg Wimal, Gpila SBJ Champika and many more...
    CTO bombing (now Telecom) was LTTE not JVP and one of very early vehicle bombs. JVP did not know the technique but may be now learned from LTTE now.
     
    • Like
    Reactions: Solo Rider