එහෙම කියන්නත් අමාරුයි බන්,උබ කියන දේ වෙනව නම් ඒකට පොඩි පටන්ගැන්මක් වත් මේ වෙද්දි වෙලා තියෙන්න ඕන,ඒත් ඇස් පනාපිට එහෙම දෙයක් පේන්න නෑ :yes::yes::yes: