JVP Socialism නෙවෙයි follow කරන්නේ.
![]()

කැරැල්ලක් විප්ලවයක් කියන්නෙ මේ සෙල්ලම් තුවක්කුවලින් වතුර විදිනව වගේ වැඩක් නෙමෙයි. හොඳ අරමුනක් වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනව. අනික ජවිපෙ ආසාවට මැරුව නෙමෙයි. ඒක වෙන තැනට ප්‍රදාන පක්ෂ වැඩකලාමම මේක කිව්වේ වෙන මුකුත් නෙමෙයි. අද ඉන්න 20-25 උන් දන්නේ නැ ජේවීපීය ලන්කාවට කරපු දේ.. උන් හිතන්නේ ජේවීපිය ලන්කාවේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩ නගන්න පඩිය කැප කරලා පිනට වැඩ කරන සාබ්තුවරු කියලා. නැ, ඒක එහෙම නෙමෙයි. ඒක දන්නව මේ රටේ වැඩිහිටි පරපුර. මුන් අද ප්‍රජාත්‍රාන්ත්‍රිකයි. ඒ ඔක්කොම හරි. අද හොද මිනිස්සු. හැබැයි සොමවන්ශ, එදා කැලේ පැනපු රැලේ එකෙක්, ඌ ඒවට වග කියන්න ඔනේ.. මම ආයේත් කියනවා, මම මේක කිව්වේ. 2040-50 වෙනකොට මේ රටේ ඉපදෙන අලුත් දරුවො හිතන්න පුලුවන්, TNA එකත් හරි ශොක් සාදාරන පක්ශයක්. එහෙමත් නැත්තම් LTTE කියලා කියන්නේ තරුන අසහනය නිසා ඇවිලුනු තවත් ආන්ඩුවිරොදි අහින්සක රැලක් කියලා. ඒක නිසා ඉතිහාසය කිසිවිටෙකත් අමතක කරන්න එපා. අද ඉන්න පාක්ශිකයො මිනීමැරුවේ නැති එක ඇත්ත. නමුත්ය් මුල මහා විනාශකාරියි..
උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි![]()

උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි![]()
මු ගොඩක් තැන වල එක එක තැන වලින් සෝස් අරණ දානවා මම දැකල තියනවා. හැබැයි මු හොද සකච්ච්වකට පොට පාදනවා.
මේ ජේවී පි දිනන්න බැරි නම් , වැඩකටත් නැත්තම්, කවදාවත් බලය ගන්නත් වරිනම්, රටේ කිසි දෙකට බලපෑමක් කරන්නත් බැරි නම් ,
මොකටද ඔච්චර වැරදි හොයා හොයා පහර දෙන්නේ![]()

කැපකිරීම් කරන්න ඕන් ඒ ජීවිතය අයිති කෙනානෙ ජේවීපී එකවත් යූඇන්පී එකවත් නිදහස් පක්ෂෙවත් එකවත් නෙවෙයිනෙ මනුස්සයෙක් ජීවිතය කැප කරන්න ඕනිද නැද්ද කියන එක තීරණය කරන්නෙ.කැරැල්ලක් විප්ලවයක් කියන්නෙ මේ සෙල්ලම් තුවක්කුවලින් වතුර විදිනව වගේ වැඩක් නෙමෙයි. හොඳ අරමුනක් වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනව. අනික ජවිපෙ ආසාවට මැරුව නෙමෙයි. ඒක වෙන තැනට ප්‍රදාන පක්ෂ වැඩකලා
ඉතාම ලොල් සහගතයි. උඹ හිතන විදියට හැම කොල්ලම තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතුවනම් එකෙක්ටවත් හමුදාවට යන්න වෙන්නෙ නැහැ.හෙළයෙක්;18223827 said:කැපකිරීම් කරන්න ඕන් ඒ ජීවිතය අයිති කෙනානෙ ජේවීපී එකවත් යූඇන්පී එකවත් නිදහස් පක්ෂෙවත් එකවත් නෙවෙයිනෙ මනුස්සයෙක් ජීවිතය කැප කරන්න ඕනිද නැද්ද කියන එක තීරණය කරන්නෙ.
දෙපැත්තෙම හරක්ට තිබ්බ හිතන්න මැරෙන්නෙ තව අම්ම කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ ළමයෙක් නේද කියල හිතන්නෙ.
තව පළ දුන්න මදි ඔය පක්ෂ දෙකටම. නිදහස් පක්ෂෙට නන් දැන් පලදීගෙන යන්නෙ උන් හැත්ත ගනන් වල කරපුවට.

උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි![]()

දැන් තියෙන තත්වෙ හැටියට අපිට කෙසේවෙතත් ජේවීපී එකට නන් හොදම පක්ෂෙ යූ ඇන් පී එක තමා.ඉතාම ලොල් සහගතයි. උඹ හිතන විදියට හැම කොල්ලම තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතුවනම් එකෙක්ටවත් හමුදාවට යන්න වෙන්නෙ නැහැ.
එතකොට යූඇන්පියද හොඳම පක්ෂෙ?![]()
උඹ දේශපාලනේ කතාකරන්න ආවෙ විකිපීඩියා පාඩම් කරලද? අනෙ සුකහන්
ලෝඩ් ඔෆ් විකිපිඩිය මෙතන ඇවිත් ජවිපෙ සමාදවාදි නෙමෙයි කියනව. මූ ජීවිතේට කාල් මාක්ස් ගෙ, ලෙනින්ගෙ, පොතක් අතින්වත් අල්ලපු එකෙක් නෙමෙයි![]()

යු ඇන් පී නෙමෙයි. එක පක්ශෙකටවත් ඇප නැ.. මිනිස්සු ඔක්කොම ගැන කලකිරිලා ඉන්නේ..

ඒක නිසා තමා ජ්ප්පො කියන්නෙ අපිට පුද්ගලය වැදගත් නෑ කියල දේශපාලනය කරන්න. උන්ට ඕනි අතීතය අමතක හරක් රැලක් විතරයි ජන්දෙ දිනන්න.රනා;18234800 said:ඔය ලිස්ට් එකේ වැදගත්ම සාධකයක් නෑනේ.ඒ තමා
අපේ රටේ ඉතිහාසය දන්නා,මතක තියන ඒ අමිහිරි අත්දැකීම් ලබබු පිරිසක් මේරටේ සිටීම.
පිටරට වලින් ඩොලර් කුට්ටි අරගෙන දකුණ අස්ථාවර කර උතුරේ LTTEයට පෝෂණය වීමට අවශ්‍ය අනුබල දීම, මේ රටේ ආර්ථිකය විනාශ කර අප රටට ලැබීමට තිබුණු තැන සිංගප්පුරුවට, මැලේසියාවට ලබා දීමට ඇප කැපවී ක්‍රියා කිරීම. ඒ සාපෙ jvp එකේ අසර්තකත්වයේ මුලික කරුණකි.