ජනතා විමුක්ති පෙරමුණ රැකගමු....!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් ඔය ලිපියේ කෙලින්ම කතාකරන්නේ අනුර කුමාර ගැන කියලා කියන්නේ නැත්තේ. තොරතුරු තියනවා නම් වගෙන් ඔරෝ කියනේ අයි. :rolleyes::rolleyes::rolleyes:
    ඇයි බන් උනුත් ගිය ජනාධ්පති වරනෙදි කෙලින් කියුවද මයිත්‍රිට දීපල්ල කියල නැනෙ උනුත් වයින් ඔරො කියුවෙ හැගීයන්ඩ හැගීයාද අහල හිනා වෙවි උන්නෙ. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවම නරකද???:)
     

    waligamaya

    Well-known member
  • ඇයි බන් උනුත් ගිය ජනාධ්පති වරනෙදි කෙලින් කියුවද මයිත්‍රිට දීපල්ල කියල නැනෙ උනුත් වයින් ඔරො කියුවෙ හැගීයන්ඩ හැගීයාද අහල හිනා වෙවි උන්නෙ. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවම නරකද???:)

    :yes::yes::P:P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා මාත් දැම්ම බම්ප් එකක්. ජවිපෙට කරන්න පුළුවන් දෙකුට්‍ර්හ් නැහැලු
    වැඩකුත් නැහැලු

    එත් මේ පත්තර පුරෝ පුරෝ ගහන්නේ හා හා.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • හා හා මාත් දැම්ම බම්ප් එකක්. ජවිපෙට කරන්න පුළුවන් දෙකුට්‍ර්හ් නැහැලු
    වැඩකුත් නැහැලු

    එත් මේ පත්තර පුරෝ පුරෝ ගහන්නේ හා හා.

    එකනේ බන් මේ පොඩි පොඩි කණ්ඩායම් ගැන මොකට ඔච්චර වදවෙනවද:lol::lol::lol::lol: