ජනතා විමුක්ති පෙරමුණ රැකගමු....!

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජනතා විමුක්ති පෙරමුණ රැකගමු....!

    13124421_633529623471311_866368667359378820_n.jpg






    දෙවියන් වහන්සේ ගැන කියන වාරයක්‌ පාසා යක්‌ෂයා මතක්‌ කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම පෙනේ.



    විප්ලවය ගැන කතා කරමින් සිටින වාමාංශිකයාගේ මනසට, කතාවේ ඊළඟ වචන සඳහා මොළයේ පෙළ ගැසෙන අනිවාර්ය වචනය වන්නේ පාවාදීමය.

    මේ කියනු ලබන කතාව එවැන්නකි.

    මෙය පාවාදීමක්‌ ද අතපසුවීමක්‌ ද යන ප්‍රශ්නය තවම විසඳී නැත.
    නමුත් මෙතෙක්‌ ලංකාවේ බිහිවුණු අතිශය විනයවත් දේශපාලන ව්‍යාපාරයේ සන්ධිස්‌ථානගත ගැටලු බවට මෙය පත්වී තිබේ.




    අපේ කතානායක, වාමාංශික නායකයා පසුගිය කාලය පුරාම තම ව්‍යාපාරයේ බරට වඩා වැඩි බරකින් රටේ දේශපාලන තීන්දු තීරණ සදහා මැදිහත් වූවෙකි. ඔහුගේ නම සමග ඇදුනු ගනුදෙනු කතා පසුගිය කාලයේ රටේ ප්‍රචලිත විය. ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධ කතාබහක්‌ දුර දිග යැමේ ප්‍රතිපලයක්‌ ලෙස ඇමැති විඡේදාස රාජපක්‌ෂ විසින් මේ ව්‍යාපාරයේ මුල් තැනේ සිටින දෙදෙනකුට තමන් රුපියල් ලක්‌ෂ විසිපහක මුදලක්‌ ලබා දුන්නා යෑයි චෝදනා කළේ ප්‍රසිද්ධියේය. ඒ පිළිබඳ විවාදයකට එන්නැයි ඇමැතිවරයා අභියෝග කරද්දී මේ වාමාංශික නායකයා හෝ මුදල ලබා ගත් අනිත් සගයා ඒ තැනට ගොස්‌ ඇමැතිවරයාට මුහුණ දෙනවා වෙනුවට සුපුරුදු පරිදි ‘තනි ටෝකෙන්’ ඉවත් විය.


    මේ නායකයා පසුගිය අප්‍රේල් මාසයේ හදිස්‌සියේම විදේශගත විය. සාමාන්‍යයෙන් මෙවැනි වාමාංශික නායකයෝ ‘ආතල් එකට’ රට යන පුද්ගලයෝ නොවෙති. එය, එවැනි ව්‍යාපාර හි ගති ස්‌වභාවයට සහ චර්යාවට ඉඳුරාම පටහැනිය. මෙවැනි ‘ආතල්’ සාමාන්‍යයෙන් වාම ව්‍යාපාරයේ හඳුන්වන්නේ සුළු ධනේශ්වර මානසිකත්වය වැනි එම ව්‍යාපාරය තුළ කුණුහරුප බඳු වචන යොදමිනි.



    ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අප්‍රේල් දෙවැනිදා එමිරේට්‌ස්‌ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මේ රතු නායකයා එතෙර බලා ගිය බවය. ඔහුගේ ගුවන් ගමන් පන්තිය වූයේ, සාමාන්‍ය මගින් ගමන් කරන ‘ඉකොනොමික්‌ ක්‌ලාස්‌ එකේ’ නොව ධනපතියන් ගමන් කරන බිස්‌නස්‌ ක්‌ලාස්‌යේ බවද සදහන්ය.


    අනුන්ගේ බැංකු ගිණුම්, හරි හම්බ කර ගත් ආකාරය ගැන උදේ හවා කතා කරන, ගෙදර තිබෙන ෆයිල් කවරයක්‌ රැගෙන හෝ නිතරම අල්ලස්‌ කොමිසමට යන රතු පිලේ මේ නායක සහෝදරයා බිස්‌නස්‌ ක්‌ලාස්‌ එකේ යැම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද…?




    ඔවුන්ම කියන පරිදි ඔවුන් තම මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරන්නේ පක්‌ෂයටය. හොඳ රැකියාවක්‌ කරන ඉහළ වැටුපක්‌ ලබන කෙනකුට පවා මේ ලෙස ව්‍යාපාරික පන්තියේ ගමන් බිමන් යැම අසීරු කටයුත්තකි. එසේ තිබියදී විප්ලවීය නායකයා සුපිරි පන්තියේ ගුවන් ගමන් යන්නේ කෙසේද යන ප්‍රශ්නය තිබේ. මේ සඳහා වියදම දැරුවේ පක්‌ෂයෙන්ද…?



    පක්‌ෂයෙන් වියදම දැරුවා නම් එතැන තිබෙන ප්‍රශ්නය සඳහා එක්‌ උදාහරණයක්‌ මෙසේය. ගාල්ල ප්‍රදේශයේ විප්ලවීය පක්ෂයක කාර්යාලයේ අතිශය දරුණු විනය කතාබහකි. ඊට පෙරදා රාත්‍රියේ පක්‌ෂයේ පෝස්‌ටර් ඇලවීම සඳහා ගිය පක්‌ෂ කාඩර්වරුන් පක්‌ෂ අරමුදලෙන් රාත්‍රි ආහාරය සදහා කොත්තු ආහාරයට ගැනීම මේ විනය පරීක්‌ෂණය සදහා හේතුවය.



    පක්‌ෂයේ වැඩක්‌ සඳහා ගිය සහෝදරයන් පිරිසක්‌, පක්‌ෂ අරමුදලෙන් කොත්තු කෑම බරපතල විනය ප්‍රශ්නයක්‌ නම්, නායකයා පක්‌ෂයේ අරමුදලින් සුපිරි පන්තියේ ගුවන් ගමන් යැම කොයිතරම් බරපතල ප්‍රශ්නයක්‌ද…?


    රතු නායකයා මේ ගමන හදිස්‌සියේ යැම පක්‌ෂයේ කටයුත්තක්‌ බව මෙතෙක්‌ පෙනී ගොස්‌ නැත. ඒ සඳහා මේ වන විට කතාවක්‌ ගොතාගෙන තිබෙනවා විය හැකි වුවත්, එම විදේශ ගමනේදී පක්‌ෂයට හෝ වාමාංශික ව්‍යාපාරයට අදාළ කිසිදු කර්තව්‍යයක ඔහු නියෑළී නැත.


    සාමාන්‍යයෙන් මෙම පක්‌ෂයේ නායකයකු එතෙර යන්නේ පක්‌ෂයේ වැඩකටය. එසේ යන විට ඔහු එහිදී, එතෙර සිටින ජවිපෙ සාමාජිකයන් ඇමතීම, එම රටේ තම මතවාදී වම්මුන් මුණ ගැසීම සිදු කරන අතර ඒ සදහා පක්‌ෂයෙන්, මාධ්‍ය ඔස්‌සේ සහ සිය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රසිද්ධිය ලබා දේ. එවැනි කිසිදු ප්‍රසිද්ධියක්‌ රතු නායකයාගේ මේ ගමන වෙනුවෙන් පක්‌ෂයෙන් ලැබුණේ නැත.




    මේ පිළිබඳව අප්‍රේල් 27 වෙනිදා රතු පක්‌ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විසින් පක්‌ෂ ලේකම්ගෙන් ප්‍රශ්න කළේය.පක්ෂයට කට උත්තර නොමැති විය.


    "එයා ගියේ අයර්ලන්තයටද...?.."


    පක්ෂයේ ලොක්කෙකුම මාධ්‍යවේදීන්ගෙන් ඇසුවේ සභාවම සිනහ සයුරේ ගිල්ලමිනි....
















    බඩ වෙනුවෙන් රටක් විකුණපු පක්ෂයක් විදිහට ඔබවත් හදුන්වා දීමට වීම කනගාටුය....


    පක්ෂයේ විප්ලවය ඔබ විසින් පාගා දාමා අැත.කොඩි විකුණමින් පක්ෂයට මුදල් එක් කල නුබලා අද කෝටිපතියන්‍ ය.


    රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන නැගුණු හඩ අලියා ඉදිරියේ හකුලා අැත ....
    දැන් විප්ලවය අත හරින්න.....
    ජනතාව තවත් රැවටිය යුතු නැත.....
    අවසන් ඔබට පක්ෂයට එල්ලෙන්න ඉතුරුවුනේ මහින්දට හොරා කීම පමණයි ......
    දැන් අපිට ඔබට හොරා කීමට හැකිය......




    එයයි ඔබලා දිනාගත් වෙනස..










    එයයි ඔබලා දිනාගත් වෙනස..
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    "ලාල්කාන්තයා තමයි මිනිහා ...."


    ප්‍රසිද්ධියේ පක්ෂයේ වැරදිටික කියල අතපිහදාගෙන එලියට ගියානම් අර සෝමෙ සහෝට, විමල් සහෝට ගැහුවා වගේ මඩම තමයි කන්න වෙන්නේ.....
    මැන්ටලේ කියයි ...
    වලන් හෝදනවා කියයි...
    හොර පුසා වගේ ඉදලා මෙදාපොටේ නම් දිල තියෙන්නේ ආප්ප-සිරාගේ ගේමක්....

    අඟේ ඉදන් කන කෑවා එහෙනම් ඈ ......
    නැතුව කොහොමෙයි අලි පැටව එක්ක හැප්පෙන්නේ නැද්ද..?

    අපේ උපරිම මෙව්වා එක හොදේ....
    විජිත බිල්ලටයි , හදුන්සොත්තිටයි, රාජිතගේ වැඩේම කොරන මුච-නලින්ද ගෙයි කොලපාට ඇදුම් ටිකත් ගලවලා දැම්මොත් අපිත් එදාට ජ.වී.පෙ....
    ඔන්න කීවා ...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    13177386_599529453531819_2393294811145212709_n.jpg







    මිනිස්සුන්ගේ කුහකකම ඉතා හොදින් ප්‍රදර්ශනය වුන අවස්තාවක් ඊයේ පෙරේදා උදාවුනේ.
    දිවයින පුවත්පත පොල්ගෙඩි අකුරින් අනුර කුමාර දිසානායකගේ දරුවාගේ පුද්ගලික බැංකු
    ගිණුමක් ගැන දක්වමින් ලංකාවේ දේශපාලන සමාජය උඩු යටිකුරු කළා.
    මෙම පුවත බොරුනම් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අනුර කුමාරට
    හැකිවෙන අතර එමගින් තම නිර්දෝෂීභාවය ජනතාවට පෙන්වීමට හැකියාව ලැබෙනවා.
    එයයි මෙවන් පුවත් පළකිරීමෙන් පසු අවංක මිනිසුන් කරන්නේ. එය එසේ සිදුවේදැයි අපි බලාසිටිමු.


    කෙසේ වුවද නැවත මාතෘකාවට පැමිණෙමු.
    මහින්දගේ පවුල, මහින්දගේ දේශපාලනය පමණක් නොව මහින්දගේ පුද්ගලිකත්වය පවා ඉතා
    කනගාටුදායක ලෙස දුෂණය කරමින් අද දක්වාම ගදගහන දේශපාලන මඩ ව්‍යාපාරයක යෙදී
    සිටින සමහරක් JVP යයි කියාගන්නා පුද්ගලයින් අනුර කුමාර පිළිබද පුවතෙදී නැවත තමන්ගේ
    ජඩ මානසිකත්වය ප්‍රදර්ශනය කරන්නට පටන් ගත්තා.

    මහින්දගේ අනුගාමිකයන් වහලුන් යයි කියන මොහුන් තම පක්ෂයේ නායකයා පිලිබදව
    විස්තරාත්මකව පළවූ ප්‍රවුර්තියට ප්‍රතිචාර දක්වන්නට වුයේ දිවයිනට මඩ පිට මඩ ගසමින්.


    මේ ඊනියා JVP කාරයන්ට දිවයින පුවත්පත මහින්දගේ යුගයේ මහින්දගේ ආණ්ඩුව විවේචනය
    කළහැටි මතක නෑ.
    මේ ඊනියා JVP කාරයන්ට මේ පුවත පිලිබදව යම් යථාර්තයක් තිබේද යන්න වැදගත් නෑ,
    තම ගදගසන මඩ දේශපාලනය රැකගැනීම හැර. මෙයයි අද JVP නම් මහරු අතීතයක් ඇති පක්ෂය වැටී ඇති තැන.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හරි දිවයින පත්තරේ තිබ්බ විස්තර බොරුමයි කියමුකෝ.
    මං මේ බලං ඉන්නේ ජවිපෙ හෙට පත්තරේට විරුද්ධව නඩු දානකම් 😆😆😆
    නඩු දායි නේ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජවිපෙ දුෂණ වංචා අක්‍රමිකතා ගැන ප්‍රශ්න කරනවිට බොහෝ ජවිපෙ අනුගාමිකයන් පවසන්නේ තමන් ඒ ගැන නොදන්නා බවත්
    ඒ ගැන පක්ෂ කාර්යාලයෙන් හෝ දිවයින පුවත් පත් කාර්යාලයෙන් දැනගන්නා ලෙසයි .
    යම් පක්ෂයක කටයුතු දැනගැනීමට පක්ෂ කාර්යාලය සමගම සම්බන්ධ විය යුතුද ?

    පක්ෂ නායකයන්ගේ වංචනික ක්‍රියාවන් සිය පක්ෂය තුල සිදුවෙන ප්‍රෝඩාවන් ගැන කිසිත් නොදත් ඔවුන් අනෙක් පක්ෂවලට
    එරෙහිව මඩ ප්‍රචාර අවලාද සහ දේශපාලනික නොවන පුද්ගලික විවේචන එල්ල කරන්නේ තමන්ගේ පක්ෂ කාර්යාලයට
    වඩා අනෙකුත් පක්ෂ කාර්යාල සමග ඔවුන් සම්බන්ධවෙන නිසාද ?
    හොරුන් වංචනිකයන් දුෂිතයන් මිනීමරුවන්ගෙන් ගහණ ජවිපෙ
    අභ්‍යන්තර තොරතුරු ගැන අධ්‍යයනය කළානම් පක්ෂයට සහ රටට හොඳ කාලයක් ඉදිරියේදී හෝ උදා වෙනු ඇත .

    හැකිනම් දුෂිතයන්ට මිනීමරුවන්ට දඬුවම් කිරීම පක්ෂ අභ්‍යන්තරයෙන්ම ආරම්භ කොට සියලු පක්ෂවලට ආදර්ශයක් වෙන්න .
    නැත්නම් මාක්ස්වාදය සමාජවාදය විකුණමින් ජනතාව ගොනාට අන්දමින් මඩි තරකරගන්නා ඔබේ වංචාව රටට හෙළි වීම වැළක්විය නොහැක .

    ජවිපෙ අනුගාමිකයිනි ..

    ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට .

    නුන්ගේ ඇහේ පොල් රොඩ්ඩ ගැන කතා කිරීමට පෙර තමාගේ ඇසේ ඇති පොල් පරාලය ගැන කතා කරන්න...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ප්‍රශ්නය = ඔය කියන විදිහට ජවිපෙ ඇතුලේ

    ප්‍රශ්ණයක් නැත්තම් අනුර කුමාර හදිසියේ

    අයර්ලන්තෙ ගියෙ ඈයි ?

    ගියේ කොහෙද?

    හිටියේ කොහෙද?

    දේශපාලන වශයෙන් මොනවද කලේ?






    පිලිතුර = මහින්දට බෑ !!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ------------



    අනේ මංදා මුන්ව බයිට් කරන එක පව් කියලත් වෙලාවකට හිතෙනවා.....:no::no::no:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක දැක්කාම දුක හිතෙන්නේ මට විතරද....?
    අමාරුවෙන්, මවාගෙන හිනාවෙන්න කරන උත්සාහය....:(
    :(:(
    13151641_1695116534046676_3882659249787727709_n.jpg


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    "ලාල්කාන්තයා තමයි මිනිහා ...."


    ප්‍රසිද්ධියේ පක්ෂයේ වැරදිටික කියල අතපිහදාගෙන එලියට ගියානම් අර සෝමෙ සහෝට, විමල් සහෝට ගැහුවා වගේ මඩම තමයි කන්න වෙන්නේ.....
    මැන්ටලේ කියයි ...
    වලන් හෝදනවා කියයි...
    හොර පුසා වගේ ඉදලා මෙදාපොටේ නම් දිල තියෙන්නේ ආප්ප-සිරාගේ ගේමක්....

    අඟේ ඉදන් කන කෑවා එහෙනම් ඈ ......
    නැතුව කොහොමෙයි අලි පැටව එක්ක හැප්පෙන්නේ නැද්ද..?

    අපේ උපරිම මෙව්වා එක හොදේ....
    විජිත බිල්ලටයි , හදුන්සොත්තිටයි, රාජිතගේ වැඩේම කොරන මුච-නලින්ද ගෙයි කොලපාට ඇදුම් ටිකත් ගලවලා දැම්මොත් අපිත් එදාට ජ.වී.පෙ....
    ඔන්න කීවා ...

    :lol: පල පල ලපයාගේ පිටිපස්සෙන් අත්පුඩි ගහලා විසිල් පාරක් දීලා වරෙන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙ රැකගන්ඩ දෙයක් ඉතුරු වෙලා නැ රනිල්ගෙ ඉදුල් කාල තරවෙන ඩීල් කුමාර ඉන්නකන් ඔක රනිලෙ අතකොලුවක්,
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම දැක්කා මූ ඊයේද කොහෙද රනිල්ගෙයි තව කට්ටියගෙයි රෙදි ගලවනවා
    ඔක්කොම හොරු වගේ බලන් ගියාම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හරි දිවයින පත්තරේ තිබ්බ විස්තර බොරුමයි කියමුකෝ.
    මං මේ බලං ඉන්නේ ජවිපෙ හෙට පත්තරේට විරුද්ධව නඩු දානකම් 😆😆😆
    නඩු දායි නේ?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    නමක් ගමක් ලියල නැතුව කොහොමද නඩුදාන්නෙ?:lol:

    මටත් කරනහැටි කියල දීපන්:lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ෆකො නමක් ගමක් ලියල නැතුව කොහොමද නඩුදාන්නෙ?:growl:

    ඒකනේ බං..
    ඇත්තටම එහෙනම් ඇයි බං අනුරයා ආවේස වෙලා දගලන්නේ..?
    අර මොනාද කාපු එකාගේ බඩ දනවලු නේද බං..?:lol::lol: