ජනතා විමුක්ති පෙරමුණ රැකගමු....!

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පව් බන් උඹල.ඕව දැම්ම කියල මහින්ද ආයි ගේන්න වත්,රනිල්ට හිතුන දේ කරන්න වත්,ජේ වී පී එක වට්ටන්නවත් බෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113

    ඒකනේ බං..
    ඇත්තටම එහෙනම් ඇයි බං අනුරයා ආවේස වෙලා දගලන්නේ..?
    අර මොනාද කාපු එකාගේ බඩ දනවලු නේද බං..?:lol::lol:
    මෙතනම උඹගෙ පෝස්ට් කියක් තියෙනවද?:lol:

    කාලා නෙමෙයි යකෝ තොපෙ සනුහරේ ගල උඩ රීලා. :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පව් බන් උඹල.ඕව දැම්ම කියල මහින්ද ආයි ගේන්න වත්,රනිල්ට හිතුන දේ කරන්න වත්,ජේ වී පී එක වට්ටන්නවත් බෑ.

    මහින්ද ගේන්න නම් ඕනම නෑ බං..
    රනිලා ගෙනාවේ ලපයාම තමයි.
    ඒත්,සිල් රෙද්ද යට බලල් ජරාව හංගගෙන ඉන්න ලපකුමාරලා ගැන අපි කතා කරන්න ඕන.උන්ගෙම හොඳට...:cool::cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113

    සිරා කථාව බං..
    දැන් අන්න නටනවා රීපුවා වහගන්න බැරිව..
    :lol::lol::lol::lol:
    උඹගෙ ලොක්ක අකුලගෙන ගියපු දුකට තව අඬපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නමක් ගමක් ලියල නැතුව කොහොමද නඩුදාන්නෙ?:lol:

    මටත් කරනහැටි කියල දීපන්:lol:
    ඇයි බන් ඔක දාල තියෙන්නෙ දිවයිනේනෙ , ඒ පත්තරේ ඔපපාතිකව පලවෙනවද ??? නඩුව දාන්නෙ පත්තරේට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් ඔක දාල තියෙන්නෙ දිවයිනේනෙ , ඒ පත්තරේ ඔපපාතිකව පලවෙනවද ??? නඩුව දාන්නෙ පත්තරේට.
    ඔය දැන් අයිට්ටිඇන් එකේ අනුර කිව්වේ නඩු දානවයි කියලා. මිනිහගේ නීතී සන්සදෙ උපදෙස් ගන්නවලු.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය දැන් අයිට්ටිඇන් එකේ අනුර කිව්වේ නඩු දානවයි කියලා. මිනිහගේ නීතී සන්සදෙ උපදෙස් ගන්නවලු.

    අනුරට ඒක කරන්න කලින් දෙසැරයක් හිතන්න වෙනවා.
    අනුරලා තවම (මේ මොහොත වෙනකම්) පත්තරේට බැන්නාට ගියේ කොහේද,මොකටද කියලා කිව්වේ නෑ.
    අනුර නඩුදැම්මොත් පොරට උසාවියේදි ඒක කියන්න වෙනවා.
    එහෙම වුනොත් මිනිහාගේ හංගපු ඉතිහාසේ ඔක්කොම කඩාගෙන එළියට එනවා.
    ඒ නිසා අනුර මෙතෙන්දි කරන්නෙත් විජයදාස රාජපක්ෂ සිදුවීමේදී කොරපු ටිකම තමයි..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දැන් අයිට්ටිඇන් එකේ අනුර කිව්වේ නඩු දානවයි කියලා. මිනිහගේ නීතී සන්සදෙ උපදෙස් ගන්නවලු.
    ඒක හොදයි නඩුව දානවට ආස ඇති ඔක ලියපු උන් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: aye mahindawa genna ba :no:
    නැනෙ බන් දිවයිනෙ ලියල තියෙනෙ මහින්ද ගැන නෙමේ අනුර ගැන,
    මම හිතුවෙ ආණ්ඩුවෙ හැමදේටම විතරයි මහින්ද කියල බලන් ගියාම ජවිපෙටත් මහින්දනෙ,:lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නැනෙ බන් දිවයිනෙ ලියල තියෙනෙ මහින්ද ගැන නෙමේ අනුර ගැන,
    මම හිතුවෙ ආණ්ඩුවෙ හැමදේටම විතරයි මහින්ද කියල බලන් ගියාම ජවිපෙටත් මහින්දනෙ,:lol::lol:
    ඕකුන්ට මාරම අවුල උනේ මහින්ද කොළඹින් පිට කෙනෙක් වීම. චන්ද්‍රිකාට උනේ එයාගෙ පදේට නටන්නෙ නැතිවීම. මුන් සේරටම ආතල් එක තියෙන්නෙ ඒකයි. මහින්ද එලවීමේ සතුට. අනික යුද්දෙ ඉවර කලා රට සංවර්ධනය කලා. දරාගන්නෙ කොහොමද බන් මුන්? පව් අහිංසකයො.:rofl::P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නැනෙ බන් දිවයිනෙ ලියල තියෙනෙ මහින්ද ගැන නෙමේ අනුර ගැන,
    මම හිතුවෙ ආණ්ඩුවෙ හැමදේටම විතරයි මහින්ද කියල බලන් ගියාම ජවිපෙටත් මහින්දනෙ,:lol::lol:

    පව් යකෝ මුන්.
    මුන්ට රෑට හීනෙන් බය වෙලා ඇඳේ හුජ්ජ ගියත් මහින්ද
    රෙනකොට බෙට්ට පාත් වෙන්නෙ නැත්නම් ඒකටත් මහින්ද
    ගෑණිට ගහනකොට බඩු යන්නෙ නැත්නම් ඒකටත් මහින්ද
    මොන මගුලක්ද ඕයි
    මහින්ද මැරුන දවසට මුන් ටිකත් වහ කාල මැරෙයි කියන්න දෙයක් නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් යකෝ මුන්.
    මුන්ට රෑට හීනෙන් බය වෙලා ඇඳේ හුජ්ජ ගියත් මහින්ද
    රෙනකොට බෙට්ට පාත් වෙන්නෙ නැත්නම් ඒකටත් මහින්ද
    ගෑණිට ගහනකොට බඩු යන්නෙ නැත්නම් ඒකටත් මහින්ද
    මොන මගුලක්ද ඕයි
    මහින්ද මැරුන දවසට මුන් ටිකත් වහ කාල මැරෙයි කියන්න දෙයක් නැතුව
    ඕකුන්ට මාරම අවුල උනේ මහින්ද කොළඹින් පිට කෙනෙක් වීම. චන්ද්‍රිකාට උනේ එයාගෙ පදේට නටන්නෙ නැතිවීම. මුන් සේරටම ආතල් එක තියෙන්නෙ ඒකයි. මහින්ද එලවීමේ සතුට. අනික යුද්දෙ ඉවර කලා රට සංවර්ධනය කලා. දරාගන්නෙ කොහොමද බන් මුන්? පව් අහිංසකයො.:rofl::P
    :yes::yes: පිස්සො රැලක් බන් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගගා ඉන්නව, රටේ ආර්තිකය විනාශයි, කිසිම සවර්ධනයක් නැ, රාජ්ය සම්පත් විකුනනව,බල්ලටත් බදු ගහනව ඒව වගේ වගක් නැ මහින්ද මහින්ද මහින්ද ගගා කෙකර ගානව ඇරෙන්ඩ.,
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඇයි බන් ඔය ලිපියේ කෙලින්ම කතාකරන්නේ අනුර කුමාර ගැන කියලා කියන්නේ නැත්තේ. තොරතුරු තියනවා නම් වගෙන් ඔරෝ කියනේ අයි. :rolleyes::rolleyes::rolleyes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :yes::yes: පිස්සො රැලක් බන් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගගා ඉන්නව, රටේ ආර්තිකය විනාශයි, කිසිම සවර්ධනයක් නැ, රාජ්ය සම්පත් විකුනනව,බල්ලටත් බදු ගහනව ඒව වගේ වගක් නැ මහින්ද මහින්ද මහින්ද ගගා කෙකර ගානව ඇරෙන්ඩ.,
    :P:P
    වහගන්න ඕන ඒවා ගොඩයිනෙ බන්. ඒකයි ඔය. බැඳුම්කරේ එහෙම.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පව් යකෝ මුන්.
    මුන්ට රෑට හීනෙන් බය වෙලා ඇඳේ හුජ්ජ ගියත් මහින්ද
    රෙනකොට බෙට්ට පාත් වෙන්නෙ නැත්නම් ඒකටත් මහින්ද
    ගෑණිට ගහනකොට බඩු යන්නෙ නැත්නම් ඒකටත් මහින්ද
    මොන මගුලක්ද ඕයි
    මහින්ද මැරුන දවසට මුන් ටිකත් වහ කාල මැරෙයි කියන්න දෙයක් නැතුව
    :yes::rofl::rofl::P