ජනතා සේවයට සැප වාහන

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජනතා සේවයට සැප වාහන

    ජනතා සේවයට හොඳ වාහන නැතුව බෑ
    මැති ඇමතිවරුන් යනු නිතර ගමන් බිමන් යන අය බැවින් වෙනත් අයට වඩා වාහනයක අවශ්‍යතාව පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
    මැති ඇමතිවරුන්ට වාහන ලබාගැනීම සඳහා තමන් විසින් ඊයේ දිනයේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට යොමු කළ බව හෙතෙම කියා සිටියේ අද(08)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.
    කොහොමත් වසර 5න් 5ට වාහනයක් ලබාගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට හිමිවන බවත්,ඒ අනුව වාහන සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
    මෙහිදී මා‍ධ්‍යවේදියෙකු විමසා සිටියේ සාමාන්‍ය වාහන නොව එක් අමාත්‍යවරයෙකුට වාහනයක් සඳහා කෝටි 3.5ක්ද,තවත් අයෙකුට කෝටි 2.5ක්ද ආදී වශයෙන් කෝටි ගණනින් ඉතා ඉහළ වටිනාකමකින් යුතු වාහන සඳහා මුදල් වෙන්කිරීම අනුමත කළ හැකිද යන්නය.
    ඊට ප්‍රතිචාර දක්වමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරුන් පාවිච්චි කරන වාහනවල මිල ගණන් එවැනි ඉහළ මට්ටමක පවතින බැවින් ඒ අයුරින් මුදල් වෙන් කර ඇති බවයි.
    ජනතාවට රටේ සංවර්ධනය සඳහා පටි තද කරගන්නැයි ඉල්ලීම් කරන අතරතුර මැති ඇමතිවරුන් පමණක් එවැනි කැප කිරීම් නොකරන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි.
    අමාත්‍යවරයා එහිදී කියා සිටියේ සියලුදෙනාම එලෙස කැප කිරීම් කරන බව හා මැති ඇමතිවරුන්‍ට වාහන ගෙන්වන්නේද ජනතාවට සේවය කිරීමට බව අවධාරණය කළේය.
    මෙම මාධ්‍ය හමුවට එක්වුණු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ ජනතාවට සේවය කිරීමට ගම් ප්‍රදේශවලට යාමේදී සාමාන්‍ය වාහනවලින් යාමට නොහැකි තරමට මාර්ග අබලන් තත්ත්වයේ පවතින බව හා ඒ සඳහා 'ෆෝ වීල්'වාහන අත්‍යවශ්‍ය බවයි

    මේ වාහන ගන්න එවුන් ඔය වාහනත් එක්කම කුඩු වෙලා චප්ප වෙලා යන්න ප්‍රාර්ථනා කරපල්ල
    අපි බලමු අපේ ප්‍රාර්ථනා ඉටුවෙනකම්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    https://www.facebook.com/maithripalas/

    මහ බාන්ඩාගාරෙ සල්ලි නෑ කියල මහරගමට පෙට්ස්කෑන් එකක්
    අරන් දෙන්න බැරි ඔයල.

    මිනිස්සුන්ට පටිතද කරගන්න කියල කෝටි 118 ක සැප වාහන ගන්න යන්ව.

    පෙර කල පින් පවු සහ රටෙ අසරණ වූ මහජනතාවගේත් අනිත් සියලු දෙනාගේත්
    සාපය ඉක්මනටම පලදේවා.

    තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල !!!!!

    බුදුදහම ඔලුවෙ තියන් මාකට් කරන තොපිට කර්මය කියන දේ පඩිසන් දෙනකොට
    අපි ඔක්කොම එකම හදවතකින් සතුටු වෙනව.

    තොපිට ජන්දෙ දුන්න එකටත් ලැජ්ජයි.

    -------------------------------------------------------------------------------

    කැරි පොන්නයෝ උබල අපේ සල්ලි වලින් වාහන ගන්නවා
    රටේ මිනිස්සුන්ට කන්න නෑ..හිගකාපන් පකෝ පොන්න වැඩ කරන්නේ නැතුව ..
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප විදින්නේ නැතුව
    උබලගේ පවුල් වල කලකන්නින්ටට් හෙන ගහනවා යකෝ මේ වැඩ වලට

    62ක් වූ ඒ බුද්ධිමත් ජනතාව 😂😂
    ඔබතුමාව පත්කලේ ඇමති මණ්ඩලේ ඉන්න පක්කුන්ට කෝටි 117 කෙලවන්නද යකෝ
    මේව සහ ගහන අපරාද බොල මේ සල්ලි වලින් කෝටි 20ක් වෙන් කරල
    අර පිලිකා රෝහලේ අහිංසක මිනිස්සු වෙනුවෙන්
    පෙට් ස්කෑන් මැශින් එකක් ගන්න වෙන්කලානම් :3
    අනේ තොපේ පකේ යහපාලනේ :3

    සරම ගලවල පෙන්නුවා වගෙ ආතල් නේද?
    පිළිකා රෝහලට කෝටි විස්සක් වෙන් වරන්න යෝජනා කරන්න බැරි
    තමුසෙ වගේ පරපීඩිතයෙක් ගෙන් රටට වැඩක් නෑ.
    කොහෙවත් යන බල්ලන්ට වාහන.ලැජ්ජයි...!
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔය ප්‍රාර්ථනා ඉශ්ඨවෙනවානම්, මේ වෙනකොටත් මහින්ද, බැසිල්, නාමල්, යෝෂිත, ශිරන්ති ආදී හැත්ත බුරුත්තම් මැරිලා ඉන්ඩ ඕනෑ....... බයියන්ගේ මෝල් ගහෙන් දළු එන හීන..... :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    sisira10

    Well-known member
  • https://www.facebook.com/maithripalas/

    සහතික ඇත්ත මචං
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දැවී දැවී තිබුන ජනතා ප්‍රශ්නයක් නේ මූ විසදලා තියෙන්නේ ජනාධිපති මන්දිරේ මිනිස්සුන්ට පෙන්නන්න දීලා. කෝ අර ගොටාබය අවි ගබඩා ගැන කීවම රාජ්‍ය රහස් එළිවෙනවා කියලා කෑ ගහපු පොන්නයෝ? ඊලග පත්වෙන ජනාධිපතිගේ ආරක්ෂාව මූ අමු අමුවේ පාවා දෙනවා. මුගෙන් ප්‍රශ්න අහන්න චාන්ස් එකක් අපිට දෙන්නේ නෑනේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැවී දැවී තිබුන ජනතා ප්‍රශ්නයක් නේ මූ විසදලා තියෙන්නේ ජනාධිපති මන්දිරේ මිනිස්සුන්ට පෙන්නන්න දීලා. කෝ අර ගොටාබය අවි ගබඩා ගැන කීවම රාජ්‍ය රහස් එළිවෙනවා කියලා කෑ ගහපු පොන්නයෝ? ඊලග පත්වෙන ජනාධිපතිගේ ආරක්ෂාව මූ අමු අමුවේ පාවා දෙනවා. මුගෙන් ප්‍රශ්න අහන්න චාන්ස් එකක් අපිට දෙන්නේ නෑනේ.

    ඊලගට පත් වෙන එකාවත් ආරක්ශා කොරන්ඩද උබ බලන්නෙ .එච්චර වටින එකෙක් පත් වෙයි බලගෙන හිටපන්
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල
    තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල v
    තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල
    තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය ප්‍රාර්ථනා ඉශ්ඨවෙනවානම්, මේ වෙනකොටත් මහින්ද, බැසිල්, නාමල්, යෝෂිත, ශිරන්ති ආදී හැත්ත බුරුත්තම් මැරිලා ඉන්ඩ ඕනෑ....... බයියන්ගේ මෝල් ගහෙන් දළු එන හීන..... :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    පොන්න හුත්තො අපි චන්දෙ දුන්නෙත් යහ පාලනේට තමයි ඒත් මුන් කරන කැරි වැඩ දිරවන්නෙ නෑ
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    https://www.facebook.com/maithripalas/

    මහ බාන්ඩාගාරෙ සල්ලි නෑ කියල මහරගමට පෙට්ස්කෑන් එකක්
    අරන් දෙන්න බැරි ඔයල.

    මිනිස්සුන්ට පටිතද කරගන්න කියල කෝටි 118 ක සැප වාහන ගන්න යන්ව.

    පෙර කල පින් පවු සහ රටෙ අසරණ වූ මහජනතාවගේත් අනිත් සියලු දෙනාගේත්
    සාපය ඉක්මනටම පලදේවා.

    තොපි ඔක්කොම හෙන ගහල අකුලොලම පල !!!!!

    බුදුදහම ඔලුවෙ තියන් මාකට් කරන තොපිට කර්මය කියන දේ පඩිසන් දෙනකොට
    අපි ඔක්කොම එකම හදවතකින් සතුටු වෙනව.

    තොපිට ජන්දෙ දුන්න එකටත් ලැජ්ජයි.

    -------------------------------------------------------------------------------

    කැරි පොන්නයෝ උබල අපේ සල්ලි වලින් වාහන ගන්නවා
    රටේ මිනිස්සුන්ට කන්න නෑ..හිගකාපන් පකෝ පොන්න වැඩ කරන්නේ නැතුව ..
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප විදින්නේ නැතුව
    උබලගේ පවුල් වල කලකන්නින්ටට් හෙන ගහනවා යකෝ මේ වැඩ වලට

    -------------------------------------------------------------------------------

    62ක් වූ ඒ බුද්ධිමත් ජනතාව 😂😂
    ඔබතුමාව පත්කලේ ඇමති මණ්ඩලේ ඉන්න පක්කුන්ට කෝටි 117 කෙලවන්නද යකෝ
    මේව සහ ගහන අපරාද බොල මේ සල්ලි වලින් කෝටි 20ක් වෙන් කරල
    අර පිලිකා රෝහලේ අහිංසක මිනිස්සු වෙනුවෙන්
    පෙට් ස්කෑන් මැශින් එකක් ගන්න වෙන්කලානම් :3
    අනේ තොපේ පකේ යහපාලනේ :3

    -------------------------------------------------------------------------------

    සරම ගලවල පෙන්නුවා වගෙ ආතල් නේද?
    පිළිකා රෝහලට කෝටි විස්සක් වෙන් වරන්න යෝජනා කරන්න බැරි
    තමුසෙ වගේ පරපීඩිතයෙක් ගෙන් රටට වැඩක් නෑ.
    කොහෙවත් යන බල්ලන්ට වාහන.ලැජ්ජයි...!

    Oya kiyala thiyenne lesatama....