අපි තමා හොදටම කරේ....අහපු කෙනෙක් සාමරිය දාන්ඩකො
හරි ආසයි අහන්න
ජනපතිගෙ කතාව අහනවද? අහන් ඉන්න කම්මැලිද?
එහෙනම් playback speed එක 0.5 ට දාල අහන්න. හිනා වෙවී අහන්න පුලුවන්... ..වෙලවකට හිතෙනව මෙකා සයිකො කාරයෙක් කියලා ඔය ගම්වලත් ඉන්නෙ අඩන උන් වරඩි කියකිය මදෑ කතවක් කලා අනික් රටවල් හිනා වෙනව
වෙලවකට හිතෙනව මෙකා සයිකො කාරයෙක් කියලා ඔය ගම්වලත් ඉන්නෙ අඩන උන් වරඩි කියකිය මදෑ කතවක් කලා අනික් රටවල් හිනා වෙනවAye ruwanweliseya gawa muta pissuda bn