ජනපතිගෙ කතාව අහනවද? අහන් ඉන්න කම්මැලිද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    No Caption needed :lol:

    198911036_4755592214458111_1082346028183063816_n.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ වගේ වෙලාවක පැයක විතර හෑලි කතාවක් කරනවද මොලේ තියෙන මනුස්සයෙක්. වැදගත්ම පොයින්ට්ස් ටික විතරක් සන්නිවේදනය වෙන විදිහට කෙටි ඇමතීමක් කරනව මිසක්කා. මොකක්ද ඒ ගොන්සන් බලාපොරොත්තු උනේ ඔය කතාව කියල. මිනිස්සුන්ට නිදිමත හදවන්නද.
     
    • Like
    Reactions: Solo Rider

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ජනපතිගෙ කතාව අහනවද? අහන් ඉන්න කම්මැලිද?



    එහෙනම් playback speed එක 0.5 ට දාල අහන්න. හිනා වෙවී අහන්න පුලුවන්... ..වෙලවකට හිතෙනව මෙකා සයිකො කාරයෙක් කියලා ඔය ගම්වලත් ඉන්නෙ අඩන උන් වරඩි කියකිය මදෑ කතවක් කලා අනික් රටවල් හිනා වෙනව


    Aye ruwanweliseya gawa muta pissuda bn
    වෙලවකට හිතෙනව මෙකා සයිකො කාරයෙක් කියලා ඔය ගම්වලත් ඉන්නෙ අඩන උන් වරඩි කියකිය මදෑ කතවක් කලා අනික් රටවල් හිනා වෙනව
     
    • Haha
    Reactions: Solo Rider