ජනපතිගේ අභියෝගය අගමැති පිලිගනී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    ජනපතිගේ අභියෝගය අගමැති පිලිගනී

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවන් සම්බන්දයෙන් විවාදය වේදී පැවැත්වීම සදහා කැඳවීම් ලිපිය සඳුදා දින යොමු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    එම වාර්තා සම්බන්ධයෙන් වන විවාදයන් පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 8 වනදා පවත්වන බවද අගමැතිවරයා සදහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ දෙනියායේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමිනි.

    මෙම වාර්තාවන්හි විවාදයන් මැතිවරණයෙන් පසු යොදා ගත්තේ දුෂිත ප‍්‍රභූ සන්ධනායේ එකගතාවයෙන් බවත් හැකිනම් මැතිවරණයට පෙර අදාල විවාදය සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා පසුගියදා අභියෝග කලේය.
    .

    අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැ..!
    .
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප වේදිකාවේ සිට එජාපයට පහර දුන්ද අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ජනාධිපතිවරයා අතර කිසිදු විරසකයක් නැති බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

    ජනාධිපතිවරයා විසින් එසේ එජාපයට එරෙහි ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ දේශපාලන උපක‍්‍රමයක් ලෙස යයිද ඔහු සදහන් කරයි.

    කොතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනද පෙබරවාරි 10 වැනිදායින් පසුවත් වත්මන් ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඔහු කියා සිටී.

    කෙසේ වෙතත් එජාපය විසින් ආර්ථිකය විනාශ කලේ යයි ජනාදිපතිවරයා විසින් එල්ල කරන චෝදනාව බැහැර කරන ඇමති කිරිඇල්ල සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇති ආර්ථික කමිටුව විසින් ගන්නා තීරණ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නා බැවින් එවන් ප‍්‍රකාශයක් කලේ කවර අරමුණකින්දැයි නොදන්නා බවයි.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේවා බොහෝවිට චන්ද ගැනීමට හුදු දේශාපාලන රගපෑම් විය හැක.එහේ නොවි සත්‍ය ගැටුමක් වුවද මෛත්‍රි- රනිල් අතර ඇතිවීමටද ඉඩක් තිබේ. මේ කොමිශන් වාර්ථා සියල්ල අනුව හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නොත් මහින්ද බැසිල් ගෝටා ඇතුලු බොහෝ දෙනෙක්ද රනිල් රවි ඇතුලු බෝහෝ දෙනෙක්ද දේශපාලනයෙන් වසර කිහිපයකටහෝ ඈත්වනු නිසැකය.

    මේ අනුව මෛත්‍රී සහ පිරිස මීලග අගමැති ලෙස එජාපයේ වෙනත් කෙනෙක් තෝරාගන්නට ඉඩතිබේ. සජිත්ට අගමැති තනතුර ලබාදීමට සිරස නම් ප්‍රබල මෛත්‍රිඅනුසාසක මහ ඉහලින් කටයුතු කරනු ඇත.මෙය මහින්දපිලට බිය ගෙනදෙන ආරන්චියකි.රනිල් නමට හෝ අගමැතිතනතුරේ හිදුවා සිටීම සජිත්ට දීමට වඩා මහින්ද පිලේ මතු බලාපොරොත්තුවලට යහපත් බව ඔවුන් කල්පනා කරයි.
    කෙසේ හෝ වේවා මේ සියල්ල දැනට කල්පිත පමනි
     
    • Like
    Reactions: ruchira55

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    27336488_187679658491079_3858730800261606466_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    මේවා බොහෝවිට චන්ද ගැනීමට හුදු දේශාපාලන රගපෑම් විය හැක.එහේ නොවි සත්‍ය ගැටුමක් වුවද මෛත්‍රි- රනිල් අතර ඇතිවීමටද ඉඩක් තිබේ. මේ කොමිශන් වාර්ථා සියල්ල අනුව හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නොත් මහින්ද බැසිල් ගෝටා ඇතුලු බොහෝ දෙනෙක්ද රනිල් රවි ඇතුලු බෝහෝ දෙනෙක්ද දේශපාලනයෙන් වසර කිහිපයකටහෝ ඈත්වනු නිසැකය.

    මේ අනුව මෛත්‍රී සහ පිරිස මීලග අගමැති ලෙස එජාපයේ වෙනත් කෙනෙක් තෝරාගන්නට ඉඩතිබේ. සජිත්ට අගමැති තනතුර ලබාදීමට සිරස නම් ප්‍රබල මෛත්‍රිඅනුසාසක මහ ඉහලින් කටයුතු කරනු ඇත.මෙය මහින්දපිලට බිය ගෙනදෙන ආරන්චියකි.රනිල් නමට හෝ අගමැතිතනතුරේ හිදුවා සිටීම සජිත්ට දීමට වඩා මහින්ද පිලේ මතු බලාපොරොත්තුවලට යහපත් බව ඔවුන් කල්පනා කරයි.
    කෙසේ හෝ වේවා මේ සියල්ල දැනට කල්පිත පමනි

    හොඳ පැහැදිලි කිරීමක්. සජිත්ට වඩා කරුට චාන්ස් එක වැඩියිනේද බන්? කරු කොතනද ඉන්නෙ කියන එක මට තේරුම් ගියේ රවීට පාර්ලිමේන්තුවෙ කතා කරන්න නොදී රවීත් එක්ක එකට එක කතා කරපු විදියෙන්.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    හොඳ පැහැදිලි කිරීමක්. සජිත්ට වඩා කරුට චාන්ස් එක වැඩියිනේද බන්? කරු කොතනද ඉන්නෙ කියන එක මට තේරුම් ගියේ රවීට පාර්ලිමේන්තුවෙ කතා කරන්න නොදී රවීත් එක්ක එකට එක කතා කරපු විදියෙන්.

    Mea seen eka koi kaleada une ban? YouTube ekea video eka hoya ganna tiyeda?
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,701
    4,444
    113
    සරලව කිව්වොත් මෙච්චරයි අතිගරු ජනාධිපතිතුමනි! 2005 ජනාධිපති වුන මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු නිසා 2010 අපි කෘතගුණ සැලකුවා. ඔබ අතේ තියෙන වාර්තා වල අඩංගු කරුණු වලට ඔබ පියවර ගතහොත් 2019 අපි ඔබට කෘතගුණ සලකනවා!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    Mea seen eka koi kaleada une ban? YouTube ekea video eka hoya ganna tiyeda?

    මේ ඊයෙ පෙරේදා බන්. වීඩියෝ එකක් දැක්කා ඒත් බලපු තැන මීටර් නෑනෙ බන්. හම්බුනොත් මම මෙතන එඩිට් කරලා දන්නම්කො.

    සරලව කිව්වොත් මෙච්චරයි අතිගරු ජනාධිපතිතුමනි! 2005 ජනාධිපති වුන මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු නිසා 2010 අපි කෘතගුණ සැලකුවා. ඔබ අතේ තියෙන වාර්තා වල අඩංගු කරුණු වලට ඔබ පියවර ගතහොත් 2019 අපි ඔබට කෘතගුණ සලකනවා!

    මමත් උබ ඡන්දෙ පාවිච්චි කරපු විදිහටමයි දැම්මෙ. රනිල් මහින්ද අවිවාදයෙන්ම පට්ට හොරු බව මම පිලිගන්නවා. ජනාධිපති කොමිසමේ වාර්ථාත් ඇත්ත වෙන්න ඇති. ඒවා හරියට ක්‍රියාත්මක වෙලා අපේ රටේ ඉන්න හොරු නැති වෙනවටත් එකෙන්ම කැමතියි, ඒත් මෛත්‍රීගෙ දෙපැත්ත කැපෙන කඩුව ගැන නම් මට විශ්වාසයක් නෑ බන්. මම නම් කියන්නෙ ඕකේ දෙපැත්තම මුවහත් නැති මොට්ට කඩුවක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. කැපෙන එක වෙනුවට තැලෙන එක තමයි වෙන්නෙ. මෛත්‍රීට ඕනේ මේ කොමිසම් වාර්ථා පෙන්නලා තමන්ට තියෙන දේශපාලනික බාදක ටික හාන්සි කරලා තමන්ගෙ ගමන යන්න. රජයට සල්ලි පවරගන්න එක්ක කෙරුනත්, හොරුන්ව හිරේ දාලා දඩුවම් දෙන එකක් නම් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ ඉන්න unp කාරයො එක් රැස් වෙන තෙර්ඩ් එකක්... :lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සරලව කිව්වොත් මෙච්චරයි අතිගරු ජනාධිපතිතුමනි! 2005 ජනාධිපති වුන මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු නිසා 2010 අපි කෘතගුණ සැලකුවා. ඔබ අතේ තියෙන වාර්තා වල අඩංගු කරුණු වලට ඔබ පියවර ගතහොත් 2019 අපි ඔබට කෘතගුණ සලකනවා!

    ඒ කොරල රටම විකුණනකල් බලන් හිටපන් හූල්ල හූල්ල
     
    Similar threads