ජනපතිගේ ඉන්දීය ගමනට එරෙහිව ගිනි තබාගනී

Sep 13, 2012
62
10
0
ජනපතිගේ ඉන්දීය ගමනට එරෙහිව ගිනි තබාගනී

Srilankaxnews-ලබන 20 වනදා සිදු කිරීමට නියමිත ජනපතිගේ ඉන්දීය ගමනට එරෙහිව විරෝධතාවයක් නියැලෙමින් සිටි පුද්ගලයකු මීට මොහොතකට පෙර සිය සිරුරට ගිනි තබාගෙන සිය විරෝධය ප්‍රකාශ කර තිබේ. තමිල්නාඩුවේ සලීම් දිස්ත්‍රික්කයේ පැවැති විරෝධතාවයකදී මෙය සිදුවී තිබෙන අතර බරපතල පිළිස්සීම තුවල ලැබු මෙම පුද්ගලයා මේවන විට රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මේ අතර ශ්‍රී ලංකානු ජනපති මහින්ද රාජපක්‍ ගේ පැමිණීම හෙලාදැක තමිල්නාඩුව නාම් තමිලර් පක්‍ෂයෙහි ප්‍රධානත්වයෙන් අද (17) පුදුවයි ප්‍රදේශයේදී විරෝධතාවයක් ද පැවැත්වේ . මෙම විරෝධතාවය ඉන්දිය ජනතා තලම් පක්‍ෂයද සහයෝගය ලබාදී ඇතැයි ඉන්දිය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා ව්‍යාපාරිකයන්ගේ හා වෙනත් සංවිධාන ‍රැසක සහයෝගය ද හිමිවී ඇත.
අද උදැසන 6.00 ට පමණ ඇරඹුණු මේ විරෝධතාවය නිසා එම ප්‍රදේශයේ පෞද්ගලික පාසල් වලට නිවාඩු ලබාදීමද සිදුව තිබෙන අතර ත්‍රීරෝද රථ කරුවන්ගේ හා වෙනත් කුඩා ව්‍යාපාරිකයන්ගේ සහයෝගයද ඊට හිමිව තිබේ. මේ හේතුවෙන් ගමනාගමන සේවාද නවතා දමා ඇතයි වාර්තාවේ.
www.Srilankaxnews.com
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය මිනිස්සුන්ව රවට්ටලා තියෙන්නෙ දේශපාළුවො. පවු ඉතින්. අපේ සමහර අයව උනත් අයිටීඑන් එකෙන් ෆෝම් කරලා ගත්තොත් ඔය වගේ කරගන්න පොළඹවාගන්න බැරි නෑ. මෝඩ මිනිස්සු හැම තැනම ඉන්නවා. හැබැයි ඔතනදි ගිණිතියාගන්න ඇත්තේ තමංගෙ ජාතිය ගැන හැගීමෙන්
     
    33000W

    Member
    මොකද කියන්නෙ? මේ කොටි ඔක්කොම අපේ ලොක්ක ඉන්දියාවට යනකොට ගිනි තියාගන්නවනම් අපි ලංකාවෙන් නොමිලේ ගිනි පෙට්ටි ටිකකුයි භූමිතෙල් ටිකකුයි ඉන්දියාවට යවමු:rofl:ද? උන්ටත් ලේසියි:rolleyes:.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මොකද කියන්නෙ? මේ කොටි ඔක්කොම අපේ ලොක්ක ඉන්දියාවට යනකොට ගිනි තියාගන්නවනම් අපි ලංකාවෙන් නොමිලේ ගිනි පෙට්ටි ටිකකුයි භූමිතෙල් ටිකකුයි ඉන්දියාවට යවමු:rofl:ද? උන්ටත් ලේසියි:rolleyes:.

    aniwaaa :lol::lol::lol::lol::lol:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මොකද කියන්නෙ? මේ කොටි ඔක්කොම අපේ ලොක්ක ඉන්දියාවට යනකොට ගිනි තියාගන්නවනම් අපි ලංකාවෙන් නොමිලේ ගිනි පෙට්ටි ටිකකුයි භූමිතෙල් ටිකකුයි ඉන්දියාවට යවමු:rofl:ද? උන්ටත් ලේසියි:rolleyes:.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:then who is next president ?????????
     
    33000W

    Member
    ehemada ????? aethakota ara ape team ekakata gehuwet lagadi eyalath kotida?
    ow ban. dakunu indian kohomath koti thamayi inne. unta lankavath onalu. indiyave thama minihek paya gahala nathi pathi thiyanava. eth mun eva hadaganne nathuva ape rata illanava. jayalalithayi karunanidiyi thamayi lokuma koti denna. mulu dakunu indiyavama vage koti. ara vijey kiyana naluvath kotiyek.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න බලාපල්ලා,අපේ ජනාදිපතිතුමා වෙනුවෙන් ඉන්දියාවෙත් ගිනිතියා ගන්ඩ එවුන් ඉන්නවනෙ. :lol::lol::lol:
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොකද කියන්නෙ? මේ කොටි ඔක්කොම අපේ ලොක්ක ඉන්දියාවට යනකොට ගිනි තියාගන්නවනම් අපි ලංකාවෙන් නොමිලේ ගිනි පෙට්ටි ටිකකුයි භූමිතෙල් ටිකකුයි ඉන්දියාවට යවමු:rofl:ද? උන්ටත් ලේසියි:rolleyes:.

    :yes::yes::yes::yes: