මේ වගේ ඒවා කියන එක නං හොඳයි හැබැයි සර් කවිය තාලෙට කියන්න හදන්න එපා සර්ට කවි කියන්න බෑ කියල කවුරුහරි කියන්න වෙනවා ෂේප් එකේ.

ඒක ඇත්ත මේ වගේ ඒවට අවදානේ දීල එතන කරන ප්රොජෙක්ට් එක ගැන මිනිස්සුන්ට අමතක වෙන එකනං අපරාදයක් තමා.
මොනව උනත්, මෑන් වාරිමාර්ග පැත්තට වැඩක් කරනවා.ඔය වැඩක්
නොගෙන මූදට යන වතුර මොරගහ කන්දේ ස්ටෝ කරලා, වියලි කලාපෙට දෙන එක හොදයි.පොල්පිතිගම පැතිවල මිනිස්සු ලින්කපලා වෙල්වල හිටවන එලවලුවලට ගහනවා.ඇත්තටම අර වාරිජලය වියලි කලාපෙට බෙදාදෙන එක හොදදෙයක්.
මිනිස්සු දකින්නේ කියන කතා විතරයි.එතන උනදේත් දකිනවනම් හොදයි.කොටි උඩපනිනවත් දකිමු, වැඩනොකරන නිකමුන්ට ලක්ශ යහේපුටුගේනවත් දකිමු.මේවගේ හොද වැඩත් දකිමු.කවුරු කලත් හොදදෙයින් සෙතක් වෙන්නේ අහින්සක මිනිස්සුන්ට.අර දුමීවගේ නෙවෙයි, අමරවීරයා මොනවහරි කරන්න හදනවා.ඔතන කුරුනෑගල වැවු 300ක් හදන්නලු යන්නේ. මොරගහෙන්එන ඔය පැත්තට වතුර ගේන වේල්ල 2024දී වැඩ නිම කරනවලු.
.කුරක්කන් ගල වෙනුවට වෙන එකක් මතක් උනේ බන්. පලවෙනි පද ටික යද්දි හෙන වල් සිතුවිල්ලක් පහල් උනා![]()
ethana hitapu okkoma hithuweth hitan amu kunuharapayak kiyanne kiyala.