ජනපතිගේ තේරවිල්ල

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙයා මේ මොන ජන කොට්ටසයකටද බන් අමතන්නේ ,
    තරුණයනට නම් ජෝකර් කෙනක් වගේ ,,,,

    මෙතුමා දැනුම ඉහවහ ගිය අයට අමතනවාද දන්නේ නැහැ ...
     
    • Like
    Reactions: SHAN_22

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ වගේම නෝන්ජල් ඩෑල් එකක් හිටියා නේද මදූ රොක්ස් කියලා. මේත් ඒ සෑම්පලේම තමයි. තමන් කොච්චර පච උනත් තේරෙන්නෑ.
     
    • Like
    Reactions: SHAN_22

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේ වගේ ඒවා කියන එක නං හොඳයි හැබැයි සර් කවිය තාලෙට කියන්න හදන්න එපා සර්ට කවි කියන්න බෑ කියල කවුරුහරි කියන්න වෙනවා ෂේප් එකේ.

    :yes:

    මොනව උනත්, මෑන් වාරිමාර්ග පැත්තට වැඩක් කරනවා.ඔය වැඩක්
    නොගෙන මූදට යන වතුර මොරගහ කන්දේ ස්ටෝ කරලා, වියලි කලාපෙට දෙන එක හොදයි.පොල්පිතිගම පැතිවල මිනිස්සු ලින්කපලා වෙල්වල හිටවන එලවලුවලට ගහනවා.ඇත්තටම අර වාරිජලය වියලි කලාපෙට බෙදාදෙන එක හොදදෙයක්.
    මිනිස්සු දකින්නේ කියන කතා විතරයි.එතන උනදේත් දකිනවනම් හොදයි.කොටි උඩපනිනවත් දකිමු, වැඩනොකරන නිකමුන්ට ලක්ශ යහේපුටුගේනවත් දකිමු.මේවගේ හොද වැඩත් දකිමු.කවුරු කලත් හොදදෙයින් සෙතක් වෙන්නේ අහින්සක මිනිස්සුන්ට.අර දුමීවගේ නෙවෙයි, අමරවීරයා මොනවහරි කරන්න හදනවා.ඔතන කුරුනෑගල වැවු 300ක් හදන්නලු යන්නේ. මොරගහෙන්එන ඔය පැත්තට වතුර ගේන වේල්ල 2024දී වැඩ නිම කරනවලු.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    මොනව උනත්, මෑන් වාරිමාර්ග පැත්තට වැඩක් කරනවා.ඔය වැඩක්
    නොගෙන මූදට යන වතුර මොරගහ කන්දේ ස්ටෝ කරලා, වියලි කලාපෙට දෙන එක හොදයි.පොල්පිතිගම පැතිවල මිනිස්සු ලින්කපලා වෙල්වල හිටවන එලවලුවලට ගහනවා.ඇත්තටම අර වාරිජලය වියලි කලාපෙට බෙදාදෙන එක හොදදෙයක්.
    මිනිස්සු දකින්නේ කියන කතා විතරයි.එතන උනදේත් දකිනවනම් හොදයි.කොටි උඩපනිනවත් දකිමු, වැඩනොකරන නිකමුන්ට ලක්ශ යහේපුටුගේනවත් දකිමු.මේවගේ හොද වැඩත් දකිමු.කවුරු කලත් හොදදෙයින් සෙතක් වෙන්නේ අහින්සක මිනිස්සුන්ට.අර දුමීවගේ නෙවෙයි, අමරවීරයා මොනවහරි කරන්න හදනවා.ඔතන කුරුනෑගල වැවු 300ක් හදන්නලු යන්නේ. මොරගහෙන්එන ඔය පැත්තට වතුර ගේන වේල්ල 2024දී වැඩ නිම කරනවලු.
    ඒක ඇත්ත මේ වගේ ඒවට අවදානේ දීල එතන කරන ප්‍රොජෙක්ට් එක ගැන මිනිස්සුන්ට අමතක වෙන එකනං අපරාදයක් තමා. :yes: .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කුරක්කන් ගල වෙනුවට වෙන එකක් මතක් උනේ බන්. පලවෙනි පද ටික යද්දි හෙන වල් සිතුවිල්ලක් පහල් උනා :D:D:D

    :yes: ethana hitapu okkoma hithuweth hitan amu kunuharapayak kiyanne kiyala.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :yes:

    මොනව උනත්, මෑන් වාරිමාර්ග පැත්තට වැඩක් කරනවා.ඔය වැඩක්
    නොගෙන මූදට යන වතුර මොරගහ කන්දේ ස්ටෝ කරලා, වියලි කලාපෙට දෙන එක හොදයි.පොල්පිතිගම පැතිවල මිනිස්සු ලින්කපලා වෙල්වල හිටවන එලවලුවලට ගහනවා.ඇත්තටම අර වාරිජලය වියලි කලාපෙට බෙදාදෙන එක හොදදෙයක්.
    මිනිස්සු දකින්නේ කියන කතා විතරයි.එතන උනදේත් දකිනවනම් හොදයි.කොටි උඩපනිනවත් දකිමු, වැඩනොකරන නිකමුන්ට ලක්ශ යහේපුටුගේනවත් දකිමු.මේවගේ හොද වැඩත් දකිමු.කවුරු කලත් හොදදෙයින් සෙතක් වෙන්නේ අහින්සක මිනිස්සුන්ට.අර දුමීවගේ නෙවෙයි, අමරවීරයා මොනවහරි කරන්න හදනවා.ඔතන කුරුනෑගල වැවු 300ක් හදන්නලු යන්නේ. මොරගහෙන්එන ඔය පැත්තට වතුර ගේන වේල්ල 2024දී වැඩ නිම කරනවලු.

    මේකට කියන්නේ වැව් එල්ලංගාව කියලා.ඒ කියන්නේ එක වැවක් පිරුණාහම අනෙක් වැවට වතුර යනවා.ඒකත් පිරෙනවා.එකිනෙකාගෙන් පෝෂණය වන වැව් පද්ධතියක්.මේක හොඳ වැඩක්...අපේ රටේ එක දවසක කොහාට හරි වහිනවා.නිකාං ඒ වැස්ස මුහුදට යන එක මේක නිසා කවදා හරි නතර වේවි.
    ගොඩක් එවුන් වැඩක් කරනවා කියන්නේ නොමිලේ ඉන්ට නෙට් දෙන එක/පෙට්‍රල් ඩීසල් අඩු කරන එක/පාරකට තාර දාන එක..මොකක් හරි කොන්ක්‍රීට් ලබ්බක් හදන එක විතරයි...
    මේ මනුස්සයා කෘෂිකර්මයට හොඳ වැඩක් කරනවා.ගොවියෙක්නේ...දන්න ටික
    ඒ වුනාට සමස්ථය ගැන නම් මට :frown:
     
    • Like
    Reactions: SHAN_22