ජනපතිගේ දැනගැනීම පිණිසයි - මේක බලපල්ලා පො&#349

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ජනපතිගේ දැනගැනීම පිණිසයි - මේක බලපල්ලා පො&#349

Source: gossip lanka

http://www.lankagossipgirl.com/2014/12/president-might-know.html

මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් භුක්ති විඳින ඉතාම සැපවත් ජීවිත පිළිබඳව දේශපාලන වේදිකාවේ කතාබහ වෙමින් තිබේ.

රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකයින් සැපවත් ජීවිත ගතකිරීම අලුත් දෙයක් නොවන නමුත් දැන් දැන් එය කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්තිය, සහ ඔවුන්ගේ ගිණුම් තරකර ගැනීම දක්වා වර්ධනය වී තිබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවා බැහැර කරනු ලබන්නේ ඉතාම සැහැල්ලුවෙනි. ඇමති ධුරය නැත්නම් වෙනත් දේශපාලනයක් හෝ ජීවිතයක් නොමැති ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ පවුලේ උදවිය ගැන සහ පුත්තුන් ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.

අප මේ ඡායාරූප පළකරනු ලබන්නේ අපගේ පාඨකයෙකුගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති පුතුන් ජනතා දේපොළ නාස්ති කරමින් භුක්ති විඳින ජීවිත ගැන නොදන්නා අයගේ දැනගැනීම පිණිස බව කරුණාවෙන් සලකන්න. මෙම ඡායාරෑප ලැබුණේ ජනාධිපතිවරයාගේ බාල පුත්‍රයාගේ පේස්බුක් ගිණුමෙන් බවද සඳහන් කරමු.

මෙම අපට එවපු පුද්ගලයා වැඩි දුරටත් සඳහන් කලේ,

ජනාධිපතිතුමනී මාගේ හිතේ ඔබ ගැන කිසි තරහක් නැත​. එහෙත් මම අපේ පවුලේ සතුට වෙනුවෙන් කටයුතු කරන්න​, කාලා ඇඳලා ජීවත් වෙන්න​, උගත් කමට රස්සාවක් නැතුව - මොකද දැන් රජයේ රස්සාවක් කරන්න නම් ඔබතුමාගේ පවුලේ කෙනෙක් දැනහඳුනගෙන සිටීම අත්‍යවශ්‍ය බැවිනි - සිටිනා අවස්තාවක මෙවා දැකීම මම මේ රටේ මෙහෙම ජීවත් වීම ගැන කලකිරුනු නිසායි. රටේ සාමන්‍ය ජනතාව ජීවත් වීමට විඳින දුක මහන්සිය ඔබ මොහොතකටවත් සිතුවාද​?

ඔබතුමා යුද්දේ දින්නා. රට සංවර්ධනය කලා. ඒත් ඒවට වියදම් කලා වගේ කීගුණයක් ඔබතුමා ඔබතුමාගේ මේ ලමයි සහ පවුල වෙනුවෙන් ජනතාවගේ සල්ලි වියදම් කරනවද​?

ඔබතුමා නැවත වරක් ජනාධිපතිවීම ගැන මාගේ කිසි තරහක් නැත​. එහෙත් මෙම පවුල් පාලනය ක්‍රමය නවත්වා රටේ ජනතාව ගැන සිතනවා නම් ඔබ රජෙකි.

රටේ ජනතාවගේ බදු මුදලින් ඔබ රටේ සංවර්ධනයට යොදවන මුදල හා සමාන මුදලක් ඔබ ඔබේ පවුල වෙනුවෙන් යොදවන බව ඔබතුම පිලිගත යුතු කරුණකි.

Rohitha-Rajapaksa.jpg

Rohitha-Rajapaksa-4.jpg

rohitha-6.jpg

rohitha-1.jpg
 
Last edited:
  • Like
Reactions: Maheshs

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැඩ සිද්ධ වෙන විදිහට...
    අර යුද්ධෙ කාලෙ ෆොන්සේකා උන්නෑහෙට
    'ගොනා' කියලා හිටං... කියපු අංකල්ලට...
    'අලිමංකඩ පාමංකඩ'
    කියලා හිටං... කියපු ගොයියලාට...
    ෆේස්බුක් එකේ හිතේ ඇත්තටම නැති
    බොරු භක්තියකින්
    ෆොන්සේකව විකුණං කාපු
    යූඇන්පී ජේවීපී ගොයියලාට...
    ලඟදීම.... ලඟදීම....
    ආපහු තමංගෙ නියම රූපෙට බැස්ස හැකි වෙයි වගේ...
    හැව ඇරගන්න වෙයි වගේ
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    කලු පූසා;17593287 said:
    my3 ge malli thama dammikage casino eke wediyenma play karapu eka. uta car ekakuth dunna anthime gift ekak widihata. me photo monada ban :D

    un hamba karagatta salli unta kemati deyak karanna puluwanne ban:yes:
     
    Dec 20, 2014
    66
    12
    0
    කලු පූසා;17593287 said:
    my3 ge malli thama dammikage casino eke wediyenma play karapu eka. uta car ekakuth dunna anthime gift ekak widihata. me photo monada ban :D
    බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කලු පූසා;17593287 said:
    my3 ge malli thama dammikage casino eke wediyenma play karapu eka. uta car ekakuth dunna anthime gift ekak widihata. me photo monada ban :D

    ඉතින් උබ පුක දියන්කො දම්මික පෙරේරට ගිහින්...
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    වැඩ සිද්ධ වෙන විදිහට...
    අර යුද්ධෙ කාලෙ ෆොන්සේකා උන්නෑහෙට
    'ගොනා' කියලා හිටං... කියපු අංකල්ලට...
    'අලිමංකඩ පාමංකඩ'
    කියලා හිටං... කියපු ගොයියලාට...
    ෆේස්බුක් එකේ හිතේ ඇත්තටම නැති
    බොරු භක්තියකින්
    ෆොන්සේකව විකුණං කාපු
    යූඇන්පී ජේවීපී ගොයියලාට...
    ලඟදීම.... ලඟදීම....
    ආපහු තමංගෙ නියම රූපෙට බැස්ස හැකි වෙයි වගේ...
    හැව ඇරගන්න වෙයි වගේ

    OYA GOBILAYANTA FB ATHAL EKA GANNA DEMU. FOSEKAWA DALA CHUUN UNA WAGE THAMAI MEEE PARATH. THAWA NIL KODI TIKAKK GASSAWA GAMU UNP KARAYANTA KIYALA.