ජනපතිගේ දැනගැනීම පිණිසයි - මේක බලපල්ලා පොŝ
Source: gossip lanka
http://www.lankagossipgirl.com/2014/12/president-might-know.html
මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් භුක්ති විඳින ඉතාම සැපවත් ජීවිත පිළිබඳව දේශපාලන වේදිකාවේ කතාබහ වෙමින් තිබේ.
රටේ ජනතාව දිනපතා ආණ්ඩුවට ගෙවන බදු මුදල්වලින් පාලකයින් සැපවත් ජීවිත ගතකිරීම අලුත් දෙයක් නොවන නමුත් දැන් දැන් එය කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්තිය, සහ ඔවුන්ගේ ගිණුම් තරකර ගැනීම දක්වා වර්ධනය වී තිබේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවා බැහැර කරනු ලබන්නේ ඉතාම සැහැල්ලුවෙනි. ඇමති ධුරය නැත්නම් වෙනත් දේශපාලනයක් හෝ ජීවිතයක් නොමැති ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ පවුලේ උදවිය ගැන සහ පුත්තුන් ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.
අප මේ ඡායාරූප පළකරනු ලබන්නේ අපගේ පාඨකයෙකුගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති පුතුන් ජනතා දේපොළ නාස්ති කරමින් භුක්ති විඳින ජීවිත ගැන නොදන්නා අයගේ දැනගැනීම පිණිස බව කරුණාවෙන් සලකන්න. මෙම ඡායාරෑප ලැබුණේ ජනාධිපතිවරයාගේ බාල පුත්‍රයාගේ පේස්බුක් ගිණුමෙන් බවද සඳහන් කරමු.
මෙම අපට එවපු පුද්ගලයා වැඩි දුරටත් සඳහන් කලේ,
ජනාධිපතිතුමනී මාගේ හිතේ ඔබ ගැන කිසි තරහක් නැත. එහෙත් මම අපේ පවුලේ සතුට වෙනුවෙන් කටයුතු කරන්න, කාලා ඇඳලා ජීවත් වෙන්න, උගත් කමට රස්සාවක් නැතුව - මොකද දැන් රජයේ රස්සාවක් කරන්න නම් ඔබතුමාගේ පවුලේ කෙනෙක් දැනහඳුනගෙන සිටීම අත්‍යවශ්‍ය බැවිනි - සිටිනා අවස්තාවක මෙවා දැකීම මම මේ රටේ මෙහෙම ජීවත් වීම ගැන කලකිරුනු නිසායි. රටේ සාමන්‍ය ජනතාව ජීවත් වීමට විඳින දුක මහන්සිය ඔබ මොහොතකටවත් සිතුවාද?
ඔබතුමා යුද්දේ දින්නා. රට සංවර්ධනය කලා. ඒත් ඒවට වියදම් කලා වගේ කීගුණයක් ඔබතුමා ඔබතුමාගේ මේ ලමයි සහ පවුල වෙනුවෙන් ජනතාවගේ සල්ලි වියදම් කරනවද?
ඔබතුමා නැවත වරක් ජනාධිපතිවීම ගැන මාගේ කිසි තරහක් නැත. එහෙත් මෙම පවුල් පාලනය ක්‍රමය නවත්වා රටේ ජනතාව ගැන සිතනවා නම් ඔබ රජෙකි.
රටේ ජනතාවගේ බදු මුදලින් ඔබ රටේ සංවර්ධනයට යොදවන මුදල හා සමාන මුදලක් ඔබ ඔබේ පවුල වෙනුවෙන් යොදවන බව ඔබතුම පිලිගත යුතු කරුණකි.

Last edited: