ජනපතිගේ දිනක වියදම කෝටිය පනී

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mehemai ban. oya gana president kenekge thani wiyadama neweilu neda? eyage staff eka, rata yana ewa okkoma ekkalu. e athin balapuwama dawasata kotiya kiyana eka shape.
    habai oka nisa adyapanaya kappadu kara nam eka waradi.

    :rofl:.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අර මේ ආණ්ඩුව අධ්‍යාපනයට දළ දේශීය නිෂපාදිතයෙන් 6%ක් වෙන් කරනවා කියලා ඒ කාලේ පොළවේ පස් කාපු සෙට් එක එන්ඩෝ........

    පෝළිමේ එන්ඩෝ......................:angry:

    :angry:me owa kiyann ottu ne.moka unath kehel kolen kana ball point penen diwurum deepu kenane.:rofl::rofl::P.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sirisenas-main-backer-unp-won-him-urban-votes.jpg
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    ඔබට සතුටුයිද දැන් කියල තමා අහන්න තියෙන්නෙ
    මූ දැන් මේ වියදන් කරන්න හදන්නෙ අර කළුවරේ inauguration එක තියල ඉතුරු කරපු සල්ලි වෙන්න ඇති :yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මන්ත්‍රීවරයෙක්ට බර කරත්තෙද යන්න කියන්නේ ?" - මුදල් ඇමති :lol:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඇති බවට පළවන වාර්තා අසත්‍යයක් විය හැකි බව මුදල් ආමාත්‍ය රවී කරුණානායක පවසයි.

    නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා ලියකියවිලි සහිත හෙළිදරව්වක්කරමින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඔවුනට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය භාවිතයෙන් වාහන ආනයනයකර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවය.

    ඔහුගේ චෝදනාවට අනුව, අදාළ වාහන බලපත්‍රය විකුණා රුපියල් ලක්ෂ 250ට ආසන්න මුදලක් මන්ත්‍රීවරයකු උපයාගනී.

    මේ පිළිබදව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසි කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ, මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර අලෙවිකරනු ඇතැයි තමන් නොසිතන බවය.

    " මං හිතන්නේ ඒක බොරුවක්, මාධ්‍යයට නිකං බයික් එකක් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි මන්ත්‍රීවරුන්ට දුන්නොත් ප්‍රශ්නයක්, ඉතින් විකුණපු එක්කෙනෙක්ගෙන් අහන්න" යනුවෙන් ඔහු පැවසීය.මන්ත්‍රීවරුන්ට අදාළ වාහන බලපත්‍ සපයා තිබෙන්නේ එම වාහන පරිහරණයකිරීමට විනා අලෙවියට නොවන බව ඔහු අවධාරණය කළේය.

    ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට බර කරත්තෙකද යන්න කියන්නේ, විනිසුරු වරයෙකුට වාහනයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ, මාධ්‍ය ලොක්කන්ට දුන්නට ප්‍රශ්නයක් නැහැ, නමුත් මන්ත්‍රීවරයෙකුට දුන්න ගමන් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා, යැයි ද පැවසූ අමාත්‍යවරයා "යම් කළු බැටළුවෝ ඉන්නවා ඕනෑම තැනක, හැම දෙනා ම එක බුරුසුවෙන් පාට කරන එක වැරදියි" යනුවෙන්ද ප්‍රකශ කළේය.

    පසුගිය වසරේ අයවැය ඉදිරිපත්කිරිමේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ ද නැවත එය ක්‍රියාත්මක කළේ ඇයිදැයි විමසු විට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ රජයේ සේවකයින්ගේ ඉල්ලීම මත එය යළි දීමට තීන්දු කළ බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් රුපියල් මිලියන තිස් තුනහමාරක බදු නිදහසක් හිමිවේ.


    bbc-blocks-dark.png



    උන්ටත් මේකක් අරන් දුන්නනම් ඉවරයිනේ.:lol:

    redigo.jpg



    පිස්සුද බන් ඕවයෙ ගියාම ඇට ගෙවෙනව උන්දැලගෙ
    හහ්... හහ්... හා