ජනපතිගේ 'මඩු වලිග' කතාවට

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ජනපතිගේ 'මඩු වලිග' කතාවට


    ජනපතිගේ 'මඩු වලිග' කතාවට ජාත්‍යන්තර ප්‍රචාරයක්


    fad06d3c993dd44c62079efd25296a53_L.jpg


    28 December 2015






    පසුගියදා කොළඹදී Enrique Iglesias ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ප්‍රසංගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මේ වන විට විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරමින් සිටියි.



    මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) අම්පාරේදී පැවසිය.


    මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපතිවරයා කියා සිටියේය.


    පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල රුපියල් 50,000, 30,000 වැනි ටිකට් වලට වෙන් කර තිබෙන අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වන තරුණියන් තන පට ගලවා ගායකයාට විසි කරන බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ජනපතිගේ කතාවේ සඳහන් වුණා.


    පසුගිය 20 වැනිදා කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගණයේ මෙම ප්‍රසංගය පැවැත්විණ.


    (නෙත් එෆ් එම් )


    ජනපතිගේ මෙම ප්‍රකාශය විදෙස් මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත්තේ මෙසේය.


    0119.jpg

    0218.jpg

    0319.jpg


    0418.jpg





     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    බ්‍රා එකකින් ජාත්‍යන්තරය තරණය කල ලොව පළමු ජනපති...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔක්කොටම කලින් මඩු වලිගෙන් ඕකට තලන්ට ඕනෑ.
    අනිත් එවුන්ට පස්සේ තලන්ට පුලුවන්.
    ඕකා ව පත් කල වැඩේ නේ ඕකා දැන් කරන්නේ?
    යහපාලනේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බ්‍රා එකකින් ජාත්‍යන්තරය තරණය කල ලොව පළමු ජනපති...

    නොබෙල් එකටත් නොමිනේට් වුනේ ඔය වගේ වැඩ හින්ද තමයි....