ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙ
ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි
- 10 12 2018 - 16:26 - 594 views - බුද්ධිමාල් රුබේරු
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ලක්මාලි ජයවර්ධන නම් කාන්තාවක විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් සඳහන් කරන්නේ මෑත අතීතයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ඇතැම් කටයුතු හේතුවෙන් ඔහු මානසික රෝගී තත්ත්වයකට පත්ව ඇති බවට ජනතාව අතර මතයක් පවතින බවයි.
මානසික රෝගී ආඥා පනත අනතු යමෙකු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයාට අදාළ පුද්ගලයා දිසා අධිකරණයක් වෙත් යොමුකර ලබාගන්නා නියෝගයක් මත මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට හැකියාවක් ඇති බව ඇය සිය පෙත්සම ඉදිරිපත් කරමින් පවසයි.
- http://www.ada.lk/breaking_news/ජනපතිගේ-මානසික-වෛද්‍ය-වාර්තාවක්-ඉල්ලා-පෙත්සමක්-ගොනු-කරයි-/11-343245
Petition in CA on President’s state of mind
2018-12-10 15:02:41 28 3335
A woman named Thakshila Lakmali Jayawardena filed a writ petition in the Court of Appeal (CA) today seeking an order directing the IGP to go to the District Courts to inquire into the state of mind of President Maithripala Sirisena.
Ms. Jayawardena filed the writ petition seeking the CA to issue a mandate in the nature of a writ of Mandamus against Fort Police Head Quarters OIC and the IGP directing them to institute judicial proceedings in District Courts by virtue of section II of the Mental Diseases Ordinance for the purpose of inquiring state of mind of President Sirisena. (Shehan Chamika Silva)
- http://www.dailymirror.lk/article/Petition-in-CA-on-President-s-state-of-mind-159571.html

Last edited: