ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙ

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,906
    113
    ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙ

    ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

    - 10 12 2018 - 16:26 - 594 views - බුද්ධිමාල් රුබේරු

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

    ලක්මාලි ජයවර්ධන නම් කාන්තාවක විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් සඳහන් කරන්නේ මෑත අතීතයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ඇතැම් කටයුතු හේතුවෙන් ඔහු මානසික රෝගී තත්ත්වයකට පත්ව ඇති බවට ජනතාව අතර මතයක් පවතින බවයි.

    මානසික රෝගී ආඥා පනත අනතු යමෙකු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයාට අදාළ පුද්ගලයා දිසා අධිකරණයක් වෙත් යොමුකර ලබාගන්නා නියෝගයක් මත මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට හැකියාවක් ඇති බව ඇය සිය පෙත්සම ඉදිරිපත් කරමින් පවසයි.


    - http://www.ada.lk/breaking_news/ජනපතිගේ-මානසික-වෛද්‍ය-වාර්තාවක්-ඉල්ලා-පෙත්සමක්-ගොනු-කරයි-‌/11-343245

    Petition in CA on President’s state of mind

    2018-12-10 15:02:41 28 3335

    A woman named Thakshila Lakmali Jayawardena filed a writ petition in the Court of Appeal (CA) today seeking an order directing the IGP to go to the District Courts to inquire into the state of mind of President Maithripala Sirisena.

    Ms. Jayawardena filed the writ petition seeking the CA to issue a mandate in the nature of a writ of Mandamus against Fort Police Head Quarters OIC and the IGP directing them to institute judicial proceedings in District Courts by virtue of section II of the Mental Diseases Ordinance for the purpose of inquiring state of mind of President Sirisena. (Shehan Chamika Silva)

    - http://www.dailymirror.lk/article/Petition-in-CA-on-President-s-state-of-mind-159571.html

     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eth ekkama 2015 election ekata muwa genapu & uta vote karapu untath eth ekkama manasika waidya wartha ganna kiwwanam thama hoda :yes::yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kudu Gota gaemudhaaaaaaaa
    Gotath ekkama anith 225 ma ellewwanam thama hoda. Habai ekata Rohan pallewatta, Nagananda wage nam wela baa. aththa naayakathwayata sudusu, hari plan ekak thiyena, strict kenek wenna one, karumeta ehema kenek enne nane election ekata.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    හිටපු සෞක්‍ය ඇමතිවරයා රටේ ජනාධිපති උනය කිව්වම ඒකම ඇති පොරට භින්නෝමාදය තියනව කියන්න.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,906
    113
    Sri Lanka President faces fresh challenge over his mental health

    Dec 10, 2018 19:46 PM GMT+0530

    ECONOMYNEXT – President Maithripala Sirisena Monday faced a new challenge from an unexpected source questioning his mental condition to government country as a political crisis triggered by him dragged without any sign of resolution.

    A public interest case was filed by a woman activist identified as Thakshila Jayawardena who argued that “irrational” behavior of the president was due to severe stress of adjusting to an urban life style, depression caused by the arrest of his chief of staff and genetics.

    Attorney Sisira Kumara Siriwardena said he hoped the Court of Appeal will take up the case, although many in the legal fraternity casts doubts if it will be entertained as the president enjoyed immunity.

    “We are asking that he be subjected to an examination by a board of doctors at the Angoda mental hospital to establish if he is of sound mind,” Siriwardena told reporters outside the court.

    He said Sirisena’s daughter’s book entitled “Janapathy Thaatha – President father“ spoke of mental illness running in the family. That could be the explanation for some of his controversial actions and statements, the lawyer argued.

    He said the case was filed as a public interest litigation and they expected to be heard by the courts which are currently hearing several other action against Sirisena’s recent decisions to sack parliament and his prime minister Ranil Wickremesinghe.

    A decision on the legality of Sirisena dissolving parliament on November 9 is due to be delivered later this week. The hearing in that case ended on Friday and a decision was expected on Monday, but lawyers said they expected a judgment anytime between Wednesday and Friday.

    Another decision on the legal authority of Mahinda Rajapaksa and his cabinet to hold office is also expected later this week. (COLOMBO, December 10, 2018)

    - https://economynext.com/Sri_Lanka_P...challenge_over_his_mental_health-3-12862.html
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරන එකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා. ඒත් මේ ඉස්සරහට පැනලා මයික් ටික අල්ලන් ඉන්නකන් එලිවෙනකම් උනත් කියවන ඩයල් එකට අවස්ථාව දුන්න එකෙන් මේ කරපු වැඩේ එතනම අනාගත්තා. කියන්නෙ නැතුව ඉන්න ඕන ගොඩක් දේවල් මේ මහත්තයගෙ කටින් පිට උනා. විශේෂයෙන් ගමේ මනුස්සයා කියලා කින්ඩිය දාපු එකට. ඕකට මෛත්‍රීපාල ඇඬෙන ටෝකක් නොදුන්නොත් තමයි පුදුමේ.