ජනපතිගේ.වැය.ශීර්ෂ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    යකෝ මුන්ට හීනෙකින්වත් වාහනයක් ගන්න බැරිවෙන්න ඇරලත් තාමත් අර පොන්න ආණ්ඩුවට කඩේ යනවනේ..මෙහෙමත් සක්කිලි..නෙදකින් විතරක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    මේ තියෙන්නේ ඔය සල්ලි දැන් ඉතුරු කරගෙන කරන වැඩ..ඔන්න යහපාලනේ:lol::lol::lol:

    12301604_785842034871176_6066931307916899892_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ආ එතකොට උයාට මේ ආණ්ඩුවෙන් උන සෙතේ මොකක්ද?මේ ආණ්ඩුවේ හොරු නැහැ කියලද උයා කියන්නේ??:rofl:අනේ උකහන් බං.:lol:මහින්දව එලෙව්වේ තොපේ චන්දෙන් නෙමේ හම්බයෝන්ගේයි දෙමල උන්ගෙයි චන්දෙන්.:growl:

    බලාපොරොත්තු උන විදිහටම නැති උනත් වෙච්ච සෙතවල් නම් ගොඩක් තියෙනවා. ලොකුම සෙතේ මහ හොරාව එලවපු එක බන්. මේ ආණ්ඩුවෙඔ හොරු විතරක් නෙවෙයි ඩීල් කාරයොත් ඉන්නවා. එතකොට ලක්ෂ 62ම දෙමල්ලුයි හම්බයොයිද :lol::lol: මම කිව්වෙ මහින්දට හරහට හිටියේ කලින් මහින්දට වැටුන මේ පාර විරුද්ධව වැටුන ඡන්ද.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී 2015 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය.

    එහිදී 2014 වසරේ ජනාධිපති කාර්යාලයේ කටයුතු සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය සහ 2015 වසරේ සිදු කර ඇති වැය කිරීම් පිළිබඳව සංසන්දනාත්මක පැහැදිලි කිරීමක් කළේ ය.

    HhhlIbP.jpg

    හප්පා. කොහොම කාපු කෑමක්ද? ඒකනේ තාමත් සීනි වලට වහන ඇඹල පෙරේතයා වගේ තාමත් ඉන්නේ. වටේ හිටපු උනුත් හොඳට කාලා තියනවා. ලොකු දෙයක් ඔය මල පෙරේතයා චුත වෙලා එළවපු එක. නැත්තන් ලොවලා ලොවලා ලොවාගන්නත් දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඕවා දකිනකොට වහල්ලුන්ට ඇඩේනවා ඇති. පව් වහල්ලු. දැන් ඉතින් මගේ රෙප් කපපන්. හරි සන්තෝසයි. :lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ජනාධිපතිවරයාගේ වියදම් පියවා ගැනීම සදහා මැයි මස සහ සැප්තැම්බර් කාලය තුල රුපියල් මිලියන 780ක අතුරු වැය ඇස්තමේන්තු පාර්ලිමේන්තුව විසින් අනුමක කර ඇත.
    එම මුදලින් රුපියල් මිලියන 200ක් වැයකොට ඇත්තේ කොළඹ 05, පැජට් පාරේ ජනාධිපතිවරයා වාසය කරන අමතර නිල නිවසේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහායි. ඊට අමතරව මිලියන් 70ක් වැය කොට අමතර නිල රථයක් ලෙස BMW Limousine රථයක් ආනයනය කර ඇත. තවත් මිලියන 52ක් වැයකොට අමතර ආරක්‍ෂක රථ දෙකක් ආනයනය කර අැත.:lol::lol:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන් මේ දවස් වල සිරිසේන මොන රටේද බන් ඉන්නෙ...දැක්කෙත් නෑ වැඩිය චනදෙන් පස්සෙ...:eek:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී 2015 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය.

    එහිදී 2014 වසරේ ජනාධිපති කාර්යාලයේ කටයුතු සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය සහ 2015 වසරේ සිදු කර ඇති වැය කිරීම් පිළිබඳව සංසන්දනාත්මක පැහැදිලි කිරීමක් කළේ ය.

    HhhlIbP.jpg

    මචං 2104 /2015 අගමැතිගෙ වැයත් දාපන්කො බලන්න......:rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජනාධිපතිවරයාගේ වියදම් පියවා ගැනීම සදහා මැයි මස සහ සැප්තැම්බර් කාලය තුල රුපියල් මිලියන 780ක අතුරු වැය ඇස්තමේන්තු පාර්ලිමේන්තුව විසින් අනුමක කර ඇත.
    එම මුදලින් රුපියල් මිලියන 200ක් වැයකොට ඇත්තේ කොළඹ 05, පැජට් පාරේ ජනාධිපතිවරයා වාසය කරන අමතර නිල නිවසේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහායි. ඊට අමතරව මිලියන් 70ක් වැය කොට අමතර නිල රථයක් ලෙස BMW Limousine රථයක් ආනයනය කර ඇත. තවත් මිලියන 52ක් වැයකොට අමතර ආරක්‍ෂක රථ දෙකක් ආනයනය කර අැත.:lol::lol:

    ඔන්න ඉතුරු කරපුවා ...හිටන් කෑවට කමක් නෑලු ..බඩගින්නේ ඉදල හරි හිටන් රකින්න එපැයි :lol::lol:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මේ තියෙන්නේ ඔය සල්ලි දැන් ඉතුරු කරගෙන කරන වැඩ..ඔන්න යහපාලනේ:lol::lol::lol:

    12301604_785842034871176_6066931307916899892_n.jpg

    මම ගිය මාසෙත් කොළඹ ගියානෙ. ඔහොම නම් තිබුනෙ නෑ.:oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ තියෙන්නේ ඔය සල්ලි දැන් ඉතුරු කරගෙන කරන වැඩ..ඔන්න යහපාලනේ:lol::lol::lol:

    12301604_785842034871176_6066931307916899892_n.jpg

    Mama katha karanne mee post eka gana vitharai hondee?
    Uba kawadaa hari galle face gihin thiyanawada? :rofl:
    2013 ?
    2014 ?
    2015 ???? :D

    Mama nan 2011 indan ada wenakan yanawa free unaama.
    Eeka edaa indan adatath ee vidihai :lol:

    Eeka oya pics 2keema thiyana vidiha newei :lol:
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    මචන් ඉස්සර mr ලග අමතියංශ 15 විතර තිබුන ඒ ඔකොටම තාම ඔය වියදම යන්නේ .
    දැන් සිරිසේන ලග අමතියංශ 2,3 වගේ තියෙන්නේ .
    ඒ වත් සලකලා බලන්ට ඕනි .

    ඕව ගොන් ටොයි යෝන්ට තේරෙන් නැ .

    Me janadhipathi he office eke wiyadam bola ewata ammathyansha wyadan adaala nwhe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මචං 2104 /2015 අගමැතිගෙ වැයත් දාපන්කො බලන්න......:rofl::rofl:

    තාම ඒවා අවුට් උනේ නැහැනේ. උබ අහන නිසාම දැක්ක ගමන් අනිවා දාන්නම්. සාධාරනයි නම් අපි හ්ම්ම් නැහැ. ගොඩක් වැඩිවෙලා නම් පලු යන්න ලොවෙත් බනිනවා ආයි දෙකක් නැහැ:)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    Galle face ekata 1ka paarak hari gihin thiyana ekek oya post eka daanne na ban :D

    මුන්ට පිස්සු බන්..දැන් කිරිය පිරිහිලා තියෙන්නේ මේ දේශපාලන හැතිකරේ නිසා.මුන්ගෙ අදෝනාව තමයි ඉවසන්න බැරි...​
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බලාපොරොත්තු උන විදිහටම නැති උනත් වෙච්ච සෙතවල් නම් ගොඩක් තියෙනවා. ලොකුම සෙතේ මහ හොරාව එලවපු එක බන්. මේ ආණ්ඩුවෙඔ හොරු විතරක් නෙවෙයි ඩීල් කාරයොත් ඉන්නවා. එතකොට ලක්ෂ 62ම දෙමල්ලුයි හම්බයොයිද :lol::lol: මම කිව්වෙ මහින්දට හරහට හිටියේ කලින් මහින්දට වැටුන මේ පාර විරුද්ධව වැටුන ඡන්ද.

    මචෝ උඔ තනිකරම ගෙනියන්නේ දේශපාලනය බන්... එක උඔ කතා කරන විදිහෙන් තේරෙනවා.... මම මේ ආන්ඩුවට ඡන්දේ දුන්නේ හොරු අල්ලලා මේ රට ආර්තිකව සංවර්ධනය වෙයි කියලා.. ඒත් දැන් හොරු අල්ලන වෙනුවට සිල්ගත්ත හොරු සෙට් එකක් ඉන්නේ. කොලේ වහල ගහන. මන් දන්නෑ බන් මොන උට්ටකට අපේ උන් හැම උට්ටකටම මගුල් දේශපාලුවයි දේශපාලනයයි ගාවගන්නවද කියලා.. ඔය මගුලෙන් මොන සෙතක්ද උනේ ලංකාවට.. :growl::growl::growl:
     
    Similar threads