ආ එතකොට උයාට මේ ආණ්ඩුවෙන් උන සෙතේ මොකක්ද?මේ ආණ්ඩුවේ හොරු නැහැ කියලද උයා කියන්නේ??අනේ උකහන් බං.
මහින්දව එලෙව්වේ තොපේ චන්දෙන් නෙමේ හම්බයෝන්ගේයි දෙමල උන්ගෙයි චන්දෙන්.
![]()

මම කිව්වෙ මහින්දට හරහට හිටියේ කලින් මහින්දට වැටුන මේ පාර විරුද්ධව වැටුන ඡන්ද.අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී 2015 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය.
එහිදී 2014 වසරේ ජනාධිපති කාර්යාලයේ කටයුතු සඳහා වැය කර ඇති මුදල් ප්රමාණය සහ 2015 වසරේ සිදු කර ඇති වැය කිරීම් පිළිබඳව සංසන්දනාත්මක පැහැදිලි කිරීමක් කළේ ය.
![]()




අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී 2015 වසරේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය.
එහිදී 2014 වසරේ ජනාධිපති කාර්යාලයේ කටයුතු සඳහා වැය කර ඇති මුදල් ප්රමාණය සහ 2015 වසරේ සිදු කර ඇති වැය කිරීම් පිළිබඳව සංසන්දනාත්මක පැහැදිලි කිරීමක් කළේ ය.
![]()


ජනාධිපතිවරයාගේ වියදම් පියවා ගැනීම සදහා මැයි මස සහ සැප්තැම්බර් කාලය තුල රුපියල් මිලියන 780ක අතුරු වැය ඇස්තමේන්තු පාර්ලිමේන්තුව විසින් අනුමක කර ඇත.
එම මුදලින් රුපියල් මිලියන 200ක් වැයකොට ඇත්තේ කොළඹ 05, පැජට් පාරේ ජනාධිපතිවරයා වාසය කරන අමතර නිල නිවසේ ප්රතිසංස්කරණ කටයුතු සදහායි. ඊට අමතරව මිලියන් 70ක් වැය කොට අමතර නිල රථයක් ලෙස BMW Limousine රථයක් ආනයනය කර ඇත. තවත් මිලියන 52ක් වැයකොට අමතර ආරක්ෂක රථ දෙකක් ආනයනය කර අැත.![]()


මේ තියෙන්නේ ඔය සල්ලි දැන් ඉතුරු කරගෙන කරන වැඩ..ඔන්න යහපාලනේ
![]()

මේ තියෙන්නේ ඔය සල්ලි දැන් ඉතුරු කරගෙන කරන වැඩ..ඔන්න යහපාලනේ
![]()




මම ගිය මාසෙත් කොළඹ ගියානෙ. ඔහොම නම් තිබුනෙ නෑ.![]()

මචන් ඉස්සර mr ලග අමතියංශ 15 විතර තිබුන ඒ ඔකොටම තාම ඔය වියදම යන්නේ .
දැන් සිරිසේන ලග අමතියංශ 2,3 වගේ තියෙන්නේ .
ඒ වත් සලකලා බලන්ට ඕනි .
ඕව ගොන් ටොයි යෝන්ට තේරෙන් නැ .
මචං 2104 /2015 අගමැතිගෙ වැයත් දාපන්කො බලන්න......![]()

Galle face ekata 1ka paarak hari gihin thiyana ekek oya post eka daanne na ban![]()

Galle face ekata 1ka paarak hari gihin thiyana ekek oya post eka daanne na ban![]()
බලාපොරොත්තු උන විදිහටම නැති උනත් වෙච්ච සෙතවල් නම් ගොඩක් තියෙනවා. ලොකුම සෙතේ මහ හොරාව එලවපු එක බන්. මේ ආණ්ඩුවෙඔ හොරු විතරක් නෙවෙයි ඩීල් කාරයොත් ඉන්නවා. එතකොට ලක්ෂ 62ම දෙමල්ලුයි හම්බයොයිදමම කිව්වෙ මහින්දට හරහට හිටියේ කලින් මහින්දට වැටුන මේ පාර විරුද්ධව වැටුන ඡන්ද.


