ජනපතිගේ.වැය.ශීර්ෂ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,175
    17,084
    113
    මුන්ට පිස්සු බන්..දැන් කිරිය පිරිහිලා තියෙන්නේ මේ දේශපාලන හැතිකරේ නිසා.මුන්ගෙ අදෝනාව තමයි ඉවසන්න බැරි...​

    ඉවසන්න බැරි වෙන්න රිදෙනව නේද..:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුන්ට පිස්සු බන්..දැන් කිරිය පිරිහිලා තියෙන්නේ මේ දේශපාලන හැතිකරේ නිසා.මුන්ගෙ අදෝනාව තමයි ඉවසන්න බැරි...​

    තෝනෙ අපතයා විදෝගන්න බැරුව රෙන්නෙ......
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    lDwLbNj.jpg
     
    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    ranilatai sirisenayatai nam aye aathmeta chande denne nehe ban.

    mae aurudu 5 kaapalla aye nam thopita denne nehe.

    man mae unp unta kiyannet machan mahinda pakaya una nisa uuwa elewwe api thamai. dan munuth pakayala wela apita arinna enne. konda kelin tiyan munge waradi walatat kathaa karamu.

    habai aye mahindayanam ona na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මචෝ උඔ තනිකරම ගෙනියන්නේ දේශපාලනය බන්... එක උඔ කතා කරන විදිහෙන් තේරෙනවා.... මම මේ ආන්ඩුවට ඡන්දේ දුන්නේ හොරු අල්ලලා මේ රට ආර්තිකව සංවර්ධනය වෙයි කියලා.. ඒත් දැන් හොරු අල්ලන වෙනුවට සිල්ගත්ත හොරු සෙට් එකක් ඉන්නේ. කොලේ වහල ගහන. මන් දන්නෑ බන් මොන උට්ටකට අපේ උන් හැම උට්ටකටම මගුල් දේශපාලුවයි දේශපාලනයයි ගාවගන්නවද කියලා.. ඔය මගුලෙන් මොන සෙතක්ද උනේ ලංකාවට.. :growl::growl::growl:

    දෙපැත්තෙම හොරු බන් ඉන්නේ ඒ බව නොදන්නවා නෙවෙයි. ඒත් සාපෙක්ෂව බලනන් එපැයි. ඉස්සර හැම මන්ත්‍රී ඇමතිකෙනෙක්ම වගේ හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා. ඒක දැන් අඩුයි. අනිත් දේවල් බලාපොරොත්තු වෙන්න ආණ්ඩුවට ටික කාලයක් දෙන්න වෙයි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ඉතිං අපිට රිදිලනම් උඹ මොකෝ හූල්ලන්නේ..:lol::rofl:

    කව්ද හීල්ලුවේ...සිරා, රනිල්, මහින්ද ඔය ඔක්කොම එකයි..උන්ගෙ වාසියට ඕන බලු වැඩක් කරනවා..යහ පාලනේ කිය කිය ආවට මුන් කරන්නෙත් කලින් කරපු ටිකම තමයි..තොපිලා මෙතන මහින්දගේ ත්‍රෙඩ් දදා කිරිය විනාස කරනවා..අඩන්න එපා..මහින්දට ආයෙත් එන්න බෑ..මේ ආන්ඩුවටත් වැඩි කලක් නෑ මෙහෙම ගියොත්..කියන්න තියෙන දෙයක් වැදගත් විදියට දාපන්..මෙතන කුනුහරුප කිය කිය දගලන්නෙ නැතුව...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ranilatai sirisenayatai nam aye aathmeta chande denne nehe ban.

    mae aurudu 5 kaapalla aye nam thopita denne nehe.

    man mae unp unta kiyannet machan mahinda pakaya una nisa uuwa elewwe api thamai. dan munuth pakayala wela apita arinna enne. konda kelin tiyan munge waradi walatat kathaa karamu.

    habai aye mahindayanam ona na.

    එකෙන්ම ඔව්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කව්ද හීල්ලුවේ...සිරා, රනිල්, මහින්ද ඔය ඔක්කොම එකයි..උන්ගෙ වාසියට ඕන බලු වැඩක් කරනවා..යහ පාලනේ කිය කිය ආවට මුන් කරන්නෙත් කලින් කරපු ටිකම තමයි..තොපිලා මෙතන මහින්දගේ ත්‍රෙඩ් දදා කිරිය විනාස කරනවා..අඩන්න එපා..මහින්දට ආයෙත් එන්න බෑ..මේ ආන්ඩුවටත් වැඩි කලක් නෑ මෙහෙම ගියොත්..කියන්න තියෙන දෙයක් වැදගත් විදියට දාපන්..මෙතන කුනුහරුප කිය කිය දගලන්නෙ නැතුව...

    අනේ පලයන් යන්ඩ ...... මහින්දගෙ ත්‍රෙඩ් වැටුනාම කිරිය විනාශ වෙනනවා..... තෝ වගේ වැනෙන සකන්නලා....... යකෝ මේකෙ තව ත්‍රෙඩ් තියෙන්නෙ පලකො...... එක එකකාගේ මතේ තොට කැහිල්ලද....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොඩි පැටව් මෙතන බෙරිහන් දෙනවා මහා එකට අයවැයට විරුද්ද වෙන්නවත් කොන්දක් නෑ :lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අනේ පලයන් යන්ඩ ...... මහින්දගෙ ත්‍රෙඩ් වැටුනාම කිරිය විනාශ වෙනනවා..... තෝ වගේ වැනෙන සකන්නලා....... යකෝ මේකෙ තව ත්‍රෙඩ් තියෙන්නෙ පලකො...... එක එකකාගේ මතේ තොට කැහිල්ලද....

    තොපිලා මේවා දාන්නේ අද ඊයෙක ඉදලා නෙමේනේ..තොපිලා දන්නෑ තොපිලා කඩේ යන්නෙ කාටද කියලා..මහින්දත් යහපාලනේට ගිහින්නේ දැන්..ඒකනේ චන්දෙ දෙන්න වත් ආවේ නැත්තේ..උබලා පව් බන්...ඉස්සර නම් සල්ලි වලට කඩේ ගියා..දැන් නිකන් කඩේ යනවා..ඔයිට වඩා හොදයි හිගාකාපන් ..​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කව්ද හීල්ලුවේ...සිරා, රනිල්, මහින්ද ඔය ඔක්කොම එකයි..උන්ගෙ වාසියට ඕන බලු වැඩක් කරනවා..යහ පාලනේ කිය කිය ආවට මුන් කරන්නෙත් කලින් කරපු ටිකම තමයි..තොපිලා මෙතන මහින්දගේ ත්‍රෙඩ් දදා කිරිය විනාස කරනවා..අඩන්න එපා..මහින්දට ආයෙත් එන්න බෑ..මේ ආන්ඩුවටත් වැඩි කලක් නෑ මෙහෙම ගියොත්..කියන්න තියෙන දෙයක් වැදගත් විදියට දාපන්..මෙතන කුනුහරුප කිය කිය දගලන්නෙ නැතුව...

    හා හා ඔච්චර සමබර වෙන්න එපා. මේකේ ඉන්න සමහර අනාථයන්ට දෙපැත්තම විවේචනය කරන උන්ව පෙන්නන්න බෑ. එකෙක්ව අල්ලගෙන ඌගේ වැරදිවලටත් සුදු හුනු ගාන, තව එකෙක්ව අල්ලගෙන ඌගේ හොඳ වැඩවලටත් බනින එවුන්ව තමයි උන්ට හරියන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,084
    113
    කව්ද හීල්ලුවේ...සිරා, රනිල්, මහින්ද ඔය ඔක්කොම එකයි..උන්ගෙ වාසියට ඕන බලු වැඩක් කරනවා..යහ පාලනේ කිය කිය ආවට මුන් කරන්නෙත් කලින් කරපු ටිකම තමයි..තොපිලා මෙතන මහින්දගේ ත්‍රෙඩ් දදා කිරිය විනාස කරනවා..අඩන්න එපා..මහින්දට ආයෙත් එන්න බෑ..මේ ආන්ඩුවටත් වැඩි කලක් නෑ මෙහෙම ගියොත්..කියන්න තියෙන දෙයක් වැදගත් විදියට දාපන්..මෙතන කුනුහරුප කිය කිය දගලන්නෙ නැතුව...

    කවුද යකෝ කුණුහරුප කිව්වේ?
     
    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    Machan mahinda hora kapu nisane u paradune. ewa gana kiya kiya inna newene mun awe. wadak karannane. u hora kalath budget ekakin mehema virodayak awe na kawadawath. namuth mun horungeth horune. aru hora kapu salli dan ithuruine. mechchara badu gahanna deyak nane. anika machan vehicle problem ekata wisaduma samanya minihek wahanayak ganna eka nawaththana eka nemeine. ehema onenam ministerlage squad eke yana wahana adu karapiyako. mun hinda colombo kochchara traffic wadi wenawada. me okkoma rata kanna apu gon ralak.
     
    Similar threads