මුන්ට පිස්සු බන්..දැන් කිරිය පිරිහිලා තියෙන්නේ මේ දේශපාලන හැතිකරේ නිසා.මුන්ගෙ අදෝනාව තමයි ඉවසන්න බැරි...
ඉවසන්න බැරි වෙන්න රිදෙනව නේද..

මුන්ට පිස්සු බන්..දැන් කිරිය පිරිහිලා තියෙන්නේ මේ දේශපාලන හැතිකරේ නිසා.මුන්ගෙ අදෝනාව තමයි ඉවසන්න බැරි...

මුන්ට පිස්සු බන්..දැන් කිරිය පිරිහිලා තියෙන්නේ මේ දේශපාලන හැතිකරේ නිසා.මුන්ගෙ අදෝනාව තමයි ඉවසන්න බැරි...
තෝනෙ අපතයා විදෝගන්න බැරුව රෙන්නෙ......
රිදිලා තියෙන්නේ උබලටනේ..

මචෝ උඔ තනිකරම ගෙනියන්නේ දේශපාලනය බන්... එක උඔ කතා කරන විදිහෙන් තේරෙනවා.... මම මේ ආන්ඩුවට ඡන්දේ දුන්නේ හොරු අල්ලලා මේ රට ආර්තිකව සංවර්ධනය වෙයි කියලා.. ඒත් දැන් හොරු අල්ලන වෙනුවට සිල්ගත්ත හොරු සෙට් එකක් ඉන්නේ. කොලේ වහල ගහන. මන් දන්නෑ බන් මොන උට්ටකට අපේ උන් හැම උට්ටකටම මගුල් දේශපාලුවයි දේශපාලනයයි ගාවගන්නවද කියලා.. ඔය මගුලෙන් මොන සෙතක්ද උනේ ලංකාවට..![]()
ඉතිං අපිට රිදිලනම් උඹ මොකෝ හූල්ලන්නේ..![]()
ranilatai sirisenayatai nam aye aathmeta chande denne nehe ban.
mae aurudu 5 kaapalla aye nam thopita denne nehe.
man mae unp unta kiyannet machan mahinda pakaya una nisa uuwa elewwe api thamai. dan munuth pakayala wela apita arinna enne. konda kelin tiyan munge waradi walatat kathaa karamu.
habai aye mahindayanam ona na.
කව්ද හීල්ලුවේ...සිරා, රනිල්, මහින්ද ඔය ඔක්කොම එකයි..උන්ගෙ වාසියට ඕන බලු වැඩක් කරනවා..යහ පාලනේ කිය කිය ආවට මුන් කරන්නෙත් කලින් කරපු ටිකම තමයි..තොපිලා මෙතන මහින්දගේ ත්‍රෙඩ් දදා කිරිය විනාස කරනවා..අඩන්න එපා..මහින්දට ආයෙත් එන්න බෑ..මේ ආන්ඩුවටත් වැඩි කලක් නෑ මෙහෙම ගියොත්..කියන්න තියෙන දෙයක් වැදගත් විදියට දාපන්..මෙතන කුනුහරුප කිය කිය දගලන්නෙ නැතුව...
අනේ පලයන් යන්ඩ ...... මහින්දගෙ ත්‍රෙඩ් වැටුනාම කිරිය විනාශ වෙනනවා..... තෝ වගේ වැනෙන සකන්නලා....... යකෝ මේකෙ තව ත්‍රෙඩ් තියෙන්නෙ පලකො...... එක එකකාගේ මතේ තොට කැහිල්ලද....