ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
uba wakrawa kiuwe e kale ohoma kara nam sudu van ekakin ussala maranawa kiyala ne, mama ahuwe e wage karapu eka samanya manussayek gana kiyapan kiyala, kudu karayo pathala karayo issuwa wade dunna eka aththa, dan kiyapanko samanya minihek janadipathi wiwchane kara kiyala sudu van ekakin ussapu ekakata example ekak, ubalage anduwane anika,

ehema naththam nikan boru goni billo mawala pennanne nathuwa idapan ban
හරි හරි.. මම ගොනි බිල්ලා මැවුවා.. මම ඉල්ලා අස් කරගන්නවා ඒ ගොනි බිල්ලව.. මහින්දගේ කාලේ කිසිම සයිබර් අපරාදයක් සිදු නොවුනේ, මහින්දගේ සුදු වැන් එකට බයේ නොව, සත්ය වශයෙන්ම රටේ ජනතාව මයිත්‍රී පාලනයට වඩා නිදහස් නිවහල් බාවයකින් සිටි නිසයි.. මම මේ ප්‍රකාශය කරන්නෙ වගකීමකින්.. කිසිම බලපැමකින් හො ආතතියකින් නොවේ..
 

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oya kollawa rajayeak washayen (media walin) expose karana eka neme karanna oni. government site wala security paththa hadana eka. e kolla karapu waradda kiyala deela e kollata udaw karana eka. e kolla e karapu widiyeyi waradda thiyenne. mun lankawe unta daduwam denna yanawa. ara bangladesh ekata mokada danne na karanne ethakota. :angry:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හරි හරි.. මම ගොනි බිල්ලා මැවුවා.. මම ඉල්ලා අස් කරගන්නවා ඒ ගොනි බිල්ලව.. මහින්දගේ කාලේ කිසිම සයිබර් අපරාදයක් සිදු නොවුනේ, මහින්දගේ සුදු වැන් එකට බයේ නොව, සත්ය වශයෙන්ම රටේ ජනතාව මයිත්‍රී පාලනයට වඩා නිදහස් නිවහල් බාවයකින් සිටි නිසයි.. මම මේ ප්‍රකාශය කරන්නෙ වගකීමකින්.. කිසිම බලපැමකින් හො ආතතියකින් නොවේ..

    ha
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Hacked.jpg


    මේ කිව්ව දේවල් වල මොකද්ද තියෙන වෑරද්ද....මු කුනුහරුප කියලා බෑනලා නෑ... අවන්ක අදහස කියලා තියෙන්නෙ.... මේකට හිරේ දාන එකද යුතුකම... යාපනේ කෑම්පස් එකේ සින්හල කොල්ලන්ගෙ ඔලුගෙඩි පලපු එකාව ජනාදිපති මන්දිරේට ගෙනෑල්ලා සන්ග්‍රහා කරලා කවලා යවනව....මෙහේ උන් ගෙන් එලව එලවා පලි ගන්නවා
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඌ වැඩ්ඩෙක් කියන එක මම පිලිගන්නෙ 30% විතරයි ..මොකද හැකර් කරුවන් කවදාවත් අහු වෙන්න හැක් කරන්නෙ නෑ,,,,හැක් කරලා දවස් දෙකෙන් බඩු මාට්ටු වෙනවා කියන්නෙ බොහොම ප්‍රාතමික මට්ටමේ ප්‍රහාරයක්....කිසිම ආරක්ෂාකාරී ක්‍රියාවක් අනුගමනය කරලා නෑ...කොහොම හරි ලංකාවෙ මේ වගේ වෙබ් සයිට් වල ආරක්ශාව තහවුරු කරන්න වෙනමම ටීම් එකක් බදවා ගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා...සාමාන්යෙන් හැක් කිරීම කියන්නෙ කොයි තරම් දක්ශයෙක් වුනත් අපරාදකාරයෙක්....ඒ ලෝකෙ සම්මුතිවාදී නීතියක්
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ කිව්ව දේවල් වල මොකද්ද තියෙන වෑරද්ද....මු කුනුහරුප කියලා බෑනලා නෑ... අවන්ක අදහස කියලා තියෙන්නෙ.... මේකට හිරේ දාන එකද යුතුකම... යාපනේ කෑම්පස් එකේ සින්හල කොල්ලන්ගෙ ඔලුගෙඩි පලපු එකාව ජනාදිපති මන්දිරේට ගෙනෑල්ලා සන්ග්‍රහා කරලා කවලා යවනව....මෙහේ උන් ගෙන් එලව එලවා පලි ගන්නවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන්නේ ඌ නෙමේ වෑඩේ කරල තියෙන්නේ. පොඩ්ඩක් බලන් ඉමු මොකද වෙන්නේ කියල
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම හිතන්නේ ඌ නෙමේ වෑඩේ කරල තියෙන්නේ. පොඩ්ඩක් බලන් ඉමු මොකද වෙන්නේ කියල
    ඔය කොල්ලව හාව කරලා උගේ නෙට් ලයින් එකෙන් ස්ක්‍රිප්ට් එක වෙන එකෙක් මූ ලවා රන් කරවලා තියෙන්නේ. දැන් මාට්ටු වෙන්නේ මූ දෙන කට උත්තර අනුව එක එකා. මොරටුවේ එකෙක්වත් ඔය මාට්ටු වෙන්නේ.. මූ හැකර් කෙනෙක් නෙමෙයි ආතල් එකට කික් එකට කවුරුහරි ෆොම් කරලා මූව. පව්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    අනේ උයා බලාගෙන හිටියෙ එකක් ගන්නද .යකෝ චන්දෙ දීපු උන්ට වැඩිය අමාරුව මේ ගොන් වහල්ලුන්ටනෙ ඒක නැතිවෙච්ච එකට. ඔයාගෙ අප්පච්චිත් මන්නාරමෙන් තෙල් ගත්තෙ කාලයක්ම .අපි කෝ කියල ඇහුවෙ නෑනෙ . :P:P:P:P



    ළමයෙක් හදාගන්න බැරි උන එකා මොනවද දැන් රට ට කරලා තියෙන්නේ?

    Answer?
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇත්තද දන්නේ නෑ...

    ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීමගැන සතුටුයි - දරුවට ශිෂ්‍යත්වයක් ?

    https://www.youtube.com/watch?v=1CB-wjCN8sc&feature=youtu.be
    ඔක ඇත්තක් නම් අර කොටියට සමාව දුන්න මේ ලමයට සමාවක් නැද්ද කියලා ජේ පෙග් හදපු එකාල ශනිකව හදයි අපරාදකරුවන්ට දැන් ශිශත්ව දෙනවා කියලා.
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    අරමුන ආයේ අහන්න දෙයැක්යැ.. ඌ අහලා තිබ්බේ සයිට් එක හැක් කරලා උගේ අරමුනු නේන්නන්ම්..

    අප්‍රේල් වල විබාගේ තියන්න එපා..

    අගමැතිගේ අත්තනොමතික ක්‍රියා නවත්තන්න.

    විශ්ව විද්යාල ශිශ්යන්ට සාදාරනය ඉටු කරන්න.

    සයිබර් ප්‍රහාර වලින් ලන්කාවේ වෙබ් අඩවි ආරක්ශා කරන්න.

    මේවා කරන්න බැරි නම් ආයේ ජනාතිපතිවරනයක් තියන්න,. ඔන්න ඌ ඉල්ලපු අරමුනු..

    :yes::yes::yes::yes::yes::yes:
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Aiyo Hu*** WP walin site eka karala ape un maximum security balaporotthu wenawa athi :lol::lol::lol:

    Website එක හදලා තියෙන්නේ Wordpress වලින්. දැන් නම් wp-admin.php Block කරලා තියෙන්නේ. මේකා username password හොයාගෙන වැඩේ දෙන්න ඇති. :yes::yes::yes:
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ekenma mu kiyala thiyenne sadarana hethu bn mona unath mu kadden dala site eka chater karala na ne therena ekak therenne lankawe ekekta witharai :yes::yes: balan giyama mu white hat hacker kenek mona unath eka kollek Oi


    මේ කිව්ව දේවල් වල මොකද්ද තියෙන වෑරද්ද....මු කුනුහරුප කියලා බෑනලා නෑ... අවන්ක අදහස කියලා තියෙන්නෙ.... මේකට හිරේ දාන එකද යුතුකම... යාපනේ කෑම්පස් එකේ සින්හල කොල්ලන්ගෙ ඔලුගෙඩි පලපු එකාව ජනාදිපති මන්දිරේට ගෙනෑල්ලා සන්ග්‍රහා කරලා කවලා යවනව....මෙහේ උන් ගෙන් එලව එලවා පලි ගන්නවා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Smart hackers

    In early nineties Commonwealth bank of Australia had it's security codes hacked, but none of the IT specialist working for the bank, unable to understand how its done. That hacker being caught, and send to jail for few months because cyber crime was not widespread at that time. Even before he goes to jail, commbank sign him in as a net banking security advisor, which he can start work immediately after his release from prison. When this appointment being questioned by the shareholders meeting, chairman simply said "this man's knowledge is far better than our computer specialists, so now we are paying him to hack our system"
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කලින් කිව්ව නම් Windows VPS එකක් අරන් දෙනවනෙ වැඩේ කරල Terminate කරල දාන්න :D

    මචන් උදහරනයක්ට මම ඔහොම වැඩක් කර කියමු,උබේන් vps එකක් අරගෙන,
    ඊට පස්සේ මම vps එක අයින් කරත් උබ ගාව මගේ details තියෙනවා,ip etc..
    දැන් අරුන් track කරන් (CID) උබව අල්ලනවා නේද?
    උබෙන් විස්තර ඉල්ලනවා නේද? මගේ.
    එතකොට උබ දෙනවද?
    උබ දුන්නොත් මම අහුවෙනවා නේ public place ඒකකින් අවේ නැති වුනොත්,
    එහෙම නේද?