ජනපතිට බැන්න සුගත් කුමාර අල්ලලා

DefaultUser

Member
Apr 15, 2016
211
70
0
ජනපතිට බැන්න සුගත් කුමාර අල්ලලා



අපි මොන පක්ෂේ උනත් කමක් නැහැ රටේ ජනාධිපතිට බනින එක මහ පො^නකමක්. මෙහෙට ඇවිත් කිව්වා නම් කමක් නැහැ එහෙ ඉඳන් බුරලා වැඩක් නැහැ :baffled::P
 
  • Like
Reactions: HallowMan

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    e unaata buddhagamata banapu,hamduruwarunta banapu,ISIS eketa support kerela FB status daapu un thaama nidelle...mahindage kallee mahindata oita wada jara widihata minissu FB eken banna..me siripalayata poddak banna kiyala uwa kuduweth daala..:oo::oo:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මොනවා උනත් කියන්න ඕන ඩේ කෙලින්ම කියල තියනව

    හැබැයි මරන්න ආපු එකාට නිදහස
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    සොන්න හුට්ටෙක් නේ බං එක්කෝ සිංහලුන්ගේ රටේ ඉඳන්ම බනින්න ඕනා ඕපන්. එහෙ ඉඳන් මරමු කිව්වට පොන්නකම නේ අපිටත් කියන්න බැරිය මෙහෙ ඉඳන් ඔබාම මරමු කියල. ඕකව නිදහස් කරයි හිටං. උට ඉතිං බඩ කපාගෙන මැරෙන්න ලැජ්ජාව තමයි ඉතින් කොටියට වගේ මොරාල් එකක් කොහෙද. හිටන් ආඩම්බරෙන් කියයි ඔන්න නිදහස දුන්නා බ්ලා බ්ලා එනිවේ ගිය ආණ්ඩුවෙන් නං ඕකව ගොටගේ කල්ලිය විසින් අතුරුදහන් කරල. රිදෙයිද මන්ද සමහරක් පුකාරිස්ලට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ජනපති මරන්න ආ සුගත් කුමාරට නිදහස.
    ජනපති සුගත් ගමේදී හමුවේ.. ආණ්ඩුවේ රස්සාවකුත් දෙයි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,970
    1
    12,313
    113
    අදාළ නෑ නේ
    මූ මරාගෙන මැරෙන කොටියෙක් උනානං පට් පට් ගාලා සමාව ගන්න තිබ්බ
    ඒ වගේ සුලු සුලු වැරදි වලට සමාව දුන්නට youtube video වලට මේ සිරාගෙන් සමා නැත:no::no:
    :baffled::baffled: