ජනපතිට සුබ උපන් දිනයක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ 72 වැනි ජන්ම දිනය ජූනි 20 දිනට යෙදී ඇත. ජනාධිපතිවරයාට එළකිරි සුභාශිංෂණ පිරිනමමු.

    gotabhaya-rajapaksa-7.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    @kasun_kbp uba tama kiwwe nane sini case ekata goota involve da ndda kiyala
    පිරමිඩ් විල්මා සමාගමට මුල් තැනදී
    පොල්තෙල් සහ සීනි මේ රට තුලට අදී
    ගෝටා දිනන්නට ජන්දෙට වැය කරදී
    බිලියන 15ක් සජාඩ් ගේ ගෙදර පොදි


    අපි තමයි හොදටම කරලා තියෙන්නේ රින්ග්ටෝන්


    ------ Post added on Jun 20, 2021 at 12:22 AM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,289
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    සුබ උන්දිනයක් ජනාධිති උතුමාණෙනි..!!

    අවුරුදු 72 ක් කියන්නේ ඉතිං, පිනක් දහමක් කරන් ඉන්න ඕන කාලේ. පව් ඉතිං. මේ ඔක්කෝම අපි හා අපේ ඉදිරි අනාගත පරම්පරාව වෙනුවෙන් නේ.

    මෙයාට 72 යි නම් අනිත් තුන්දෙනා 80 ට කිට්ටුත් ඇති.

    අවුරුදු 100 වෙනකම්ම මේ මහා හෙළදෙරනේ, ජනාධිපති ලෙස වැජබීමට සියලූ සකල හුධි ජනයාගේ ආශිර්වාදය ලැබේවා..!!

    යමු ජනාධිපති තුමනි.. !! යමු.. ඉදිරියට ම යමු..!!