ජනපතිතුමනි ඔහොම යමු....................නියමයි නියමයි

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මේ කාලවල් ලංකාවේ අපිට අමාරු කාලවල් තමයි. පාලකයෝ යටිමඩි ගහන ඒවත් ජනතාවට බරක්. ඔය සේරම ඇත්ත. එත් රටේ මිනිස්සු ඒ සේරම ඉවසන්නේ මහින්දගේ නායකත්වය නිසයි. මොකද මොන දේ උනත්, අපේ ජනාධිපති කොන්ද කෙලින් තියාගෙන ඔලුව කෙලින් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ලංකාවට විරුද්ධව එන ඕනෑම දෙකට භයක් නැතුව මුහුණ දෙනවා. රට ඇතුලේ ඒවත් රටින් පිට ඒවත් පාලනය කරන්න තරම් ලංකාවේ තවත් ඔය වගේ පදම් වෙච්ච මොළ කාරයෙක් ඉන්නවා කියල මම හිතන්නෙත් නෑ... වැරදි තියෙනවා තමයි. එත් රටේ නායකයා විදියට පපුව ඉස්සරහට දාගෙන භය නැතුව ජාත්‍යන්තරයට ගිහින් මුහුණ දෙන එකම ඇති කියල හිතෙනවා රටේ අපි වෙනුවෙන්. ඒ හොඳ දේට අනිවා හොඳයි කියන්න ඕනේ අපිත් රටේ මිනිස්සු වශයෙන් හැම දෙකටම වැරදියි නොකිය නැද්ද මචන්...

:yes::yes::yes: හරියට හරි 1000% එකගයි.

මචන් ඇත්ත මාත් එකඟයි අදහසට.නමුත් ඒ මූණ දෙන්නේ මිනිසුන්ගේ යහපතට සහ රටේ යහපතටනම් වඩාත් හොඳයි නේ .මොකද එවන් එඩිතරකමක් හුදෙක් තමන්ගේ සහ තමන්ගේ නෑයන්ගේ පවත්මටනම් වැඩක් නෑ මචන් .මිනිසුන්ට සහජීවනය ,ආර්ථික වර්ධනය ,අද්‍යාපන වර්ධනය.මාධ්‍ය නිදහස ,ආගම් නිදහස යටිතල පහසුකම් ඔය හැම එකක්ම දැනෙන්න ඕනේ ...එනම් උඩින්ම ගොඩ .....

මම කියන්නේ නෑ අන්තිම සවුත්තුයි කියලා ..අඩුම අපිට මේ ටික කියන්නවත් නිදහසක් තියෙන්න ඕනේ .........
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes::yes::yes: හරියට හරි 1000% එකගයි. මහින්දගේ හරිත් තියෙනවා වැරදිත් තියෙනවා. හරි දේ හාරයි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් ඕනේ. හැබැයි මහින්ද කරන හැමදේම 100% හරි, 100% වැරදි හරි කියන්නේ දේශපාලනික මන්දයෝ. කැපුවත් කොළ කැපුවත් නිල් හල්පා රුවෝ ටික.

    ubage kate seeni daannada, arakku bagayak dannada?

    100% true
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    දෙමල ජන්තාවට පීඩාවක් වගේ තියෙන අත්‍යවශ නොවන හමුදා කදවුරු ඉවත් කිරීම කල යුතු දෙයක්. එත් උතුරෙන් සියලු හමුදා කදවුරු ඉවත් කිරීම කිසිසේත් නොකර යුතුයි. උතුර කියන්නේ රටේ තවත් එක කොටසක් පමණයි. මේවගේ කෙලින් සිටින ජනපතිවරයෙක් ජනතාවට ආඩම්බරයක්. විපක්ෂය මොකද දන්නේ නැහැ කියන්නේ.


    දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලෙස ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කරන්නැයි යෝජනා කළද ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කළවිට විසඳෙන්නේ දෙමළ ජනතාවගේ කුමන ප්‍රශ්නයදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

    රටපුරා හමුදා කඳවුරු පවතින බව පෙන්වාදෙන ඒ මහතා ඔවුන් ඒ යෝජනා ඉදිරිපත් කරන විට එදා උතුරේ පැවැති තත්ත්වය මතකයට නැඟෙන බවද සියාසිටී. එම තත්වය තුල කුමන බලපෑම් එල්ලවුවද, උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. එම විශ්වවිද්‍යාලයේ 23 වැනි උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර එහිදී සාමාන්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරූ 182 දෙනකු උපාධි ලබාගත්හ. සංවර්ධනයෙන් බෙදුම්වාදය පරාජය කරන බවද ජනාධිපතිවරයා එම උත්සවයේදී කියා සිටියේය.

    යුද සමයේ විදේශගතව සහ කොළඹට වී සිටි අය අද බෙදුම්වාදය වපුරණ බවත්, ත‍්‍රස්තවාදී නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳ ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, වැටුණු වළේ දවල් වැටීමට සූදානම් නොමැති බව ද පැවසිය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, 1970 දශකයේ බෙදුම්වාදයට ආ වැඩු දෙමළ නායකයන්ට පසු කලෙක සිදු වු දේ මතකයේ පවතින බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා වඩුක්කොඩෙයිහිදී එදා ඊළාම් යොජනාව ගෙන ආ අමිර්තලිංගම්ගේ සිට දෙමළ නායකයින් අවසානයේ බෙදුම්වාදයේ ගොදුරක් වී ඝාතනය වූ බවද සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජාතීන් මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගතයුතු බවද ප්‍රකාශ කළේය.

    වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට ඇතැමුන් කිහිපවතාවක්ම උත්සාහගත බව පැවසූ ඒ මහතා සාමය අගය කරන අප කා තුළත් මේ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් කනගාටුවක් බවද එම ප්‍රදේශය විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ත්‍රස්තවාදියා අවසන් ගමන ගිය ස්ථානය බවද අවධාරණය කළේය.

    එදා මුහමලේ සිට පාලනය වුණේ එල්.ටී.ටී.ඊයෙන් බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා, ඒ වාගේම නැඟෙනහිර පළාතේ තුනෙන් දෙකක බලය තිබුණේ ඔවුනට බවද මේ ප්‍රදේශවලට යන්න මේ රටේ ජනතාවට තහනම් වූ බවද සිහිපත් කළේය.

    පාරක් හදලා විවෘත කරන්නවත් යන්න නොහැකි තත්ත්වයක් පැවැති බවද එදා නිදහස් කර ගත්ත උතුරු අර්ධද්වීපය පාලනය කළේ වටේටම බංකර් පිහිටවලා එකම හමුදා කදවුරක් විදියට බවද පෙන්වා දුන්නේය. ආරක්ෂක හමුදාවලට දෙමළ ජාතිකයන් බැදෙන හැම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊය ඊට බාධා කළේ වර්ගවාදී චෝදනා එල්ල කරන්න අවශ්‍ය නිසා යැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා, නමුත් අද එම බොරු චොදනාවෙන් ගැලවෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද උතුර, නැඟෙනහිර දෙමළ ජනතාව විශාල වශයෙන් සිවිල් ආරක්ෂක සේවයට, පොලීසියට මෙන්ම හමුදාවට බැඳෙන බවද බෙදුම්වාදීන් එදා අපිව රාත්‍රියේ වට්ටවපු වළට දහවල් නොවැටී සිටීමට වඟබලා ගතයුතු බවද අවධාරණය කළේය.

    අගමැති දී.මූ ජයරත්න, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රොහාන් දළුවත්ත, උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    ගත්තේ gossiplankahotnews
    ඔයා වින්ඩොස් 8 අදුරනවද?
    එයා කොහෙද දෑන්
    :P:P:P:P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    ජනපතිතුමනි ඔහොම... 11-01-2013 07:30 PM mahiyage puka lowapiya
    ජනපතිතුමනි ඔහොම... 11-01-2013 01:00 PM hukapan ube ammata ballige putha
    ජනපතිතුමනි ඔහොම... 10-31-2013 08:14 AM ube original thaththa MR da.ohoma Puka dennepa hama yai

    :rofl::rofl::P
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මේ කාලවල් ලංකාවේ අපිට අමාරු කාලවල් තමයි. පාලකයෝ යටිමඩි ගහන ඒවත් ජනතාවට බරක්. ඔය සේරම ඇත්ත. එත් රටේ මිනිස්සු ඒ සේරම ඉවසන්නේ මහින්දගේ නායකත්වය නිසයි. මොකද මොන දේ උනත්, අපේ ජනාධිපති කොන්ද කෙලින් තියාගෙන ඔලුව කෙලින් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ලංකාවට විරුද්ධව එන ඕනෑම දෙකට භයක් නැතුව මුහුණ දෙනවා. රට ඇතුලේ ඒවත් රටින් පිට ඒවත් පාලනය කරන්න තරම් ලංකාවේ තවත් ඔය වගේ පදම් වෙච්ච මොළ කාරයෙක් ඉන්නවා කියල මම හිතන්නෙත් නෑ... වැරදි තියෙනවා තමයි. එත් රටේ නායකයා විදියට පපුව ඉස්සරහට දාගෙන භය නැතුව ජාත්‍යන්තරයට ගිහින් මුහුණ දෙන එකම ඇති කියල හිතෙනවා රටේ අපි වෙනුවෙන්. ඒ හොඳ දේට අනිවා හොඳයි කියන්න ඕනේ අපිත් රටේ මිනිස්සු වශයෙන් හැම දෙකටම වැරදියි නොකිය නැද්ද මචන්...

    thumbs up bro :yes:
    I hate this gov & i dont like MR.but @ this point I agree with him.I saw this on news & I was proud that he is our president.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අනේ මන්ද මේ මහින්ද මාමට හිතෙන දේවල්.ඕන එකක් එතුමාගෙ සන්කල්පයක්නෙ.නැත්නම් නියෝගයක්,උපදෙසක්,මග පෙන්වීමක්.කන්න බොන්නවත් වෙලාවක් නෑ මයෙ හිතේ.පව් ඒ මාම.අනේ මම ඔය හිතන වෙලාවෙන් භාගයක්වත් හිතන්න වෙන් කරානම් මෙලහකට උපාධි 5ක් 6ක් වත් ඉවර කරල:lol::lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එහෙනම් තෝ මොන ලබ්බකටද මෙච්චර උතුම් රටක් දාල ගිහින් කැනඩාවේ ඉඳුල් කන්නේ

    නියමයි නියමයි ඔහොම යන් ......
    ඔහේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ නැතිව උබත් ලංකාවට ඇවිත් චිනාට නය ගෙවන්න සෙට් වෙයන් .....


    :rofl::rofl:
     

    Similar threads