ජනපතිතුමනි ඔහොම යමු....................නියමයි නියමයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,435
    113
    Mahinda godayata sup karanne kuddoi ganu rape karana unui melo wadakata nathi gobba rasthiyadu karayo tikakui thama.Ara maravin wage deke panthiyata witharak giya sewalayonta mahinda kiyanne maha loku porak.lol.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    පට්ට කතාව :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada

    me inne anagathe rata bara ganna inna adarshamath udawiya..Anagatha merwin silvala, saruwawala sunila aduwak nathiwa innawa :rofl::rofl::rofl::P

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    me inne anagathe rata bara ganna inna adarshamath udawiya..Anagatha merwin silvala, saruwawala sunila aduwak nathiwa innawa :rofl::rofl::rofl::P

    ඕකත් මහින්දගේ ජිල්මාර්ට් එකක් තමා බොල..කපටි ගොන් රජා..උබලත් ඉතින් ඌට කන්න තණකොළ කප කප හිටපන්:rofl:.අර එකෙක් කිව්වා වගේ ඔහෙට වෙලා ඉන්නේ නැතුව ලංකාවට ඇවිත් බලපන්.එතකොට තේරෙයි තොටත්.:P.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    me inne anagathe rata bara ganna inna adarshamath udawiya..Anagatha merwin silvala, saruwawala sunila aduwak nathiwa innawa :rofl::rofl::rofl::P

    උබ කරන්නෙ ගොඩ ඉදන් පීනනවා වගේ වැඩක් :lol::lol::lol::lol: මෙහෙට ඇවිල්ලා ටික කාලයක් ඉදලා කතාකරන දෙයක් කතාකරපන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නියමයි නියමයි ඔහොම යන් ......
    ඔහේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ නැතිව උබත් ලංකාවට ඇවිත් චිනාට නය ගෙවන්න සෙට් වෙයන් .....

    එහෙනම් තෝ මොන ලබ්බකටද මෙච්චර උතුම් රටක් දාල ගිහින් කැනඩාවේ ඉඳුල් කන්නේ

    :lol::lol: බින්ගුව ළිඳෙ :rofl:

    මගේ අදහස ණය ගත්තට කමක් නැහැ. සීමාවක් ඇතුව. මොකද ආණ්ඩුවට හම්බෙන සොච්චමෙන් වැඩිහරියක් යන්නේ කලින් ගත්තු ණය ගෙවන්න. තව නොමිලේ බෙහෙත් දෙන්න, නොමිලේ අද්‍යාපනය දෙන්න තව කොටසක් වය වෙනවා.

    ඇමෙරිකාව ගත්තොත් කිසි දෙයක් නොමිලේ නැහැ. බල්ලෝ බල්ලලු වගේ රස්සා වලින් එලියට දානවා. එත් ණය ප්‍රමාණය ට්‍රිලියන 13 ද කොහෙද. විස්වාස කරන්න පුලුවන්ද?

    LOL ... යකෝ දළ ජාතික නිශ්පාදිතයෙන් 57% ණය ... තොපි වගෙ තක්කඩි වෙන රටවල් වල ඉඳගෙන ආණ්ඩුවට තප්පුලනව ... ලංකාවෙ පොළවෙ පය ගහල ඉන්න එකෙක්ගෙන් අහපන් ඇත්ත තත්වෙ :frown:

    Econ-Cartoon.jpg

    Econ-cartoon1.jpg

    Econ-Cartoon3.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    ජනපතිතුමනි ඔහොම... 10-31-2013 08:14 AM ube original thaththa MR da.ohoma Puka dennepa hama yai
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    ඕකත් මහින්දගේ ජිල්මාර්ට් එකක් තමා බොල..කපටි ගොන් රජා..උබලත් ඉතින් ඌට කන්න තණකොළ කප කප හිටපන්:rofl:.අර එකෙක් කිව්වා වගේ ඔහෙට වෙලා ඉන්නේ නැතුව ලංකාවට ඇවිත් බලපන්.එතකොට තේරෙයි තොටත්.:P.

    ඔය තියෙන්නේ හොද පැහැදිලිකිරීමක් :rofl::rofl::rofl::P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    උබ කරන්නෙ ගොඩ ඉදන් පීනනවා වගේ වැඩක් :lol::lol::lol::lol: මෙහෙට ඇවිල්ලා ටික කාලයක් ඉදලා කතාකරන දෙයක් කතාකරපන්

    හා. :rofl::rofl::rofl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    national debt
    en.wikipedia.org/wiki/National_debt_of_the_United_States

    6/10 people do not have sufficient healthcare
    obamacarefacts.com/obamacare-facts.php

    machn what you meant is USA also suffering issues but not provide anything for free in govt.. but they too have loans to pay like srilanka.......

    and srilankan Govt is far better than US coz they provide education and health and some other benefits so and so for......... :confused::confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    machn what you meant is USA also suffering issues but not provide anything for free in govt.. but they too have loans to pay like srilanka.......

    and srilankan Govt is far better than US coz they provide education and health and some other benefits so and so for......... :confused::confused:

    exactly. However many people are not happy. That is why they demand obamacare (to give sufficient healthcare, but I think it is not free, people have to buy obamacare, an affordable healthcare coverage). Everybody needs insurance to cover their super expensive health expenses . But insurance companies are very cunning. I have many experience with my friends how they got in to trouble.

    The jobs in US are relatively are stressful in general. You can loose the job tomorrow without any prior warning. No rights in your side. This is true for Canada but not that severe compared to US.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    :lol::lol: බින්ගුව ළිඳෙ :rofl:

    LOL ... යකෝ දළ ජාතික නිශ්පාදිතයෙන් 57% ණය ... තොපි වගෙ තක්කඩි වෙන රටවල් වල ඉඳගෙන ආණ්ඩුවට තප්පුලනව ... ලංකාවෙ පොළවෙ පය ගහල ඉන්න එකෙක්ගෙන් අහපන් ඇත්ත තත්වෙ :frown:

    එතින් එක තමයි මම කිවී ලංකාවෙන් අදායමෙන් වැඩිහරියක් ණය ගෙන්වන්න යන්නේ කියල. මෙතන ආර්ථිකය ගැන කතාකරන වැඩ කරන නුලක් නෙවි. මේක රටේ බෙදුම්වාදය ගැන කතාකරන එකක්. වැරද්දක් තියෙනවනම් කියන්න?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    දෙමල ජන්තාවට පීඩාවක් වගේ තියෙන අත්‍යවශ නොවන හමුදා කදවුරු ඉවත් කිරීම කල යුතු දෙයක්. එත් උතුරෙන් සියලු හමුදා කදවුරු ඉවත් කිරීම කිසිසේත් නොකර යුතුයි. උතුර කියන්නේ රටේ තවත් එක කොටසක් පමණයි. මේවගේ කෙලින් සිටින ජනපතිවරයෙක් ජනතාවට ආඩම්බරයක්. විපක්ෂය මොකද දන්නේ නැහැ කියන්නේ.

    දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලෙස ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කරන්නැයි යෝජනා කළද ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කළවිට විසඳෙන්නේ දෙමළ ජනතාවගේ කුමන ප්‍රශ්නයදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

    රටපුරා හමුදා කඳවුරු පවතින බව පෙන්වාදෙන ඒ මහතා ඔවුන් ඒ යෝජනා ඉදිරිපත් කරන විට එදා උතුරේ පැවැති තත්ත්වය මතකයට නැඟෙන බවද සියාසිටී. එම තත්වය තුල කුමන බලපෑම් එල්ලවුවද, උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. එම විශ්වවිද්‍යාලයේ 23 වැනි උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර එහිදී සාමාන්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරූ 182 දෙනකු උපාධි ලබාගත්හ. සංවර්ධනයෙන් බෙදුම්වාදය පරාජය කරන බවද ජනාධිපතිවරයා එම උත්සවයේදී කියා සිටියේය.

    යුද සමයේ විදේශගතව සහ කොළඹට වී සිටි අය අද බෙදුම්වාදය වපුරණ බවත්, ත‍්‍රස්තවාදී නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳ ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, වැටුණු වළේ දවල් වැටීමට සූදානම් නොමැති බව ද පැවසිය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, 1970 දශකයේ බෙදුම්වාදයට ආ වැඩු දෙමළ නායකයන්ට පසු කලෙක සිදු වු දේ මතකයේ පවතින බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා වඩුක්කොඩෙයිහිදී එදා ඊළාම් යොජනාව ගෙන ආ අමිර්තලිංගම්ගේ සිට දෙමළ නායකයින් අවසානයේ බෙදුම්වාදයේ ගොදුරක් වී ඝාතනය වූ බවද සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජාතීන් මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගතයුතු බවද ප්‍රකාශ කළේය.

    වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට ඇතැමුන් කිහිපවතාවක්ම උත්සාහගත බව පැවසූ ඒ මහතා සාමය අගය කරන අප කා තුළත් මේ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් කනගාටුවක් බවද එම ප්‍රදේශය විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ත්‍රස්තවාදියා අවසන් ගමන ගිය ස්ථානය බවද අවධාරණය කළේය.

    එදා මුහමලේ සිට පාලනය වුණේ එල්.ටී.ටී.ඊයෙන් බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා, ඒ වාගේම නැඟෙනහිර පළාතේ තුනෙන් දෙකක බලය තිබුණේ ඔවුනට බවද මේ ප්‍රදේශවලට යන්න මේ රටේ ජනතාවට තහනම් වූ බවද සිහිපත් කළේය.

    පාරක් හදලා විවෘත කරන්නවත් යන්න නොහැකි තත්ත්වයක් පැවැති බවද එදා නිදහස් කර ගත්ත උතුරු අර්ධද්වීපය පාලනය කළේ වටේටම බංකර් පිහිටවලා එකම හමුදා කදවුරක් විදියට බවද පෙන්වා දුන්නේය. ආරක්ෂක හමුදාවලට දෙමළ ජාතිකයන් බැදෙන හැම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊය ඊට බාධා කළේ වර්ගවාදී චෝදනා එල්ල කරන්න අවශ්‍ය නිසා යැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා, නමුත් අද එම බොරු චොදනාවෙන් ගැලවෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද උතුර, නැඟෙනහිර දෙමළ ජනතාව විශාල වශයෙන් සිවිල් ආරක්ෂක සේවයට, පොලීසියට මෙන්ම හමුදාවට බැඳෙන බවද බෙදුම්වාදීන් එදා අපිව රාත්‍රියේ වට්ටවපු වළට දහවල් නොවැටී සිටීමට වඟබලා ගතයුතු බවද අවධාරණය කළේය.

    අගමැති දී.මූ ජයරත්න, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රොහාන් දළුවත්ත, උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ගත්තේ gossiplankahotnews

    මේකේ ජනාදිපති කරපු කතාවේ මොකක් හරි වරදක් තියෙනවනම් කියන්න. ඒ ගැන කතා කරන්න .යන්නේ කොහෙද මල්ලේ පොල්. සිංහල තේරෙනවද මන්ද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතින් එක තමයි මම කිවී ලංකාවෙන් අදායමෙන් වැඩිහරියක් ණය ගෙන්වන්න යන්නේ කියල. මෙතන ආර්ථිකය ගැන කතාකරන වැඩ කරන නුලක් නෙවි. මේක රටේ බෙදුම්වාදය ගැන කතාකරන එකක්. වැරද්දක් තියෙනවනම් කියන්න?

    එහෙනම් මහත්තයො මේකත් බලාගෙන එන්නකො ... ජනාධිපතිතුමා කොච්චර ඇන්දිල්ලක් අන්දල තියෙනවද කියල බලල ඒවට උත්තර දෙන්නකො

    http://www.youtube.com/watch?v=h2P9yYsZBbI&list=PLmPU7_8CrMzdOxhObGhreU21Dfrh9sIef
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    එහෙනම් මහත්තයො මේකත් බලාගෙන එන්නකො ... ජනාධිපතිතුමා කොච්චර ඇන්දිල්ලක් අන්දල තියෙනවද කියල බලල ඒවට උත්තර දෙන්නකො

    http://www.youtube.com/watch?v=h2P9yYsZBbI&list=PLmPU7_8CrMzdOxhObGhreU21Dfrh9sIef

    ඕක පස්සේ බලන්නම් ඉඩ තියෙන වෙලාවට. අලුත් නුලක් දැම්මනම් කට්ටිය අදහස් දක්වයි.
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0

    එනම් මොනවා හරි කරපන් අඩුම ඉතිං බය නැතුව ජනතාව දැනුවත් කරන එකත් ලොකු දෙයක් නේ .......

    මේ කාලවල් ලංකාවේ අපිට අමාරු කාලවල් තමයි. පාලකයෝ යටිමඩි ගහන ඒවත් ජනතාවට බරක්. ඔය සේරම ඇත්ත. එත් රටේ මිනිස්සු ඒ සේරම ඉවසන්නේ මහින්දගේ නායකත්වය නිසයි. මොකද මොන දේ උනත්, අපේ ජනාධිපති කොන්ද කෙලින් තියාගෙන ඔලුව කෙලින් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ලංකාවට විරුද්ධව එන ඕනෑම දෙකට භයක් නැතුව මුහුණ දෙනවා. රට ඇතුලේ ඒවත් රටින් පිට ඒවත් පාලනය කරන්න තරම් ලංකාවේ තවත් ඔය වගේ පදම් වෙච්ච මොළ කාරයෙක් ඉන්නවා කියල මම හිතන්නෙත් නෑ... වැරදි තියෙනවා තමයි. එත් රටේ නායකයා විදියට පපුව ඉස්සරහට දාගෙන භය නැතුව ජාත්‍යන්තරයට ගිහින් මුහුණ දෙන එකම ඇති කියල හිතෙනවා රටේ අපි වෙනුවෙන්. ඒ හොඳ දේට අනිවා හොඳයි කියන්න ඕනේ අපිත් රටේ මිනිස්සු වශයෙන් හැම දෙකටම වැරදියි නොකිය නැද්ද මචන්...
     
    • Like
    Reactions: djfordj

    :yes::yes::yes: හරියට හරි 1000% එකගයි. මහින්දගේ හරිත් තියෙනවා වැරදිත් තියෙනවා. හරි දේ හාරයි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් ඕනේ. හැබැයි මහින්ද කරන හැමදේම 100% හරි, 100% වැරදි හරි කියන්නේ දේශපාලනික මන්දයෝ. කැපුවත් කොළ කැපුවත් නිල් හල්පා රුවෝ ටික.
     
    Last edited:

    Similar threads