ජනපතිතුමනි ඔහොම යමු....................නියමයි නියමයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ජනපතිතුමනි ඔහොම යමු....................නියමයි නියමයි

    දෙමල ජන්තාවට පීඩාවක් වගේ තියෙන අත්‍යවශ නොවන හමුදා කදවුරු ඉවත් කිරීම කල යුතු දෙයක්. එත් උතුරෙන් සියලු හමුදා කදවුරු ඉවත් කිරීම කිසිසේත් නොකර යුතුයි. උතුර කියන්නේ රටේ තවත් එක කොටසක් පමණයි. මේවගේ කෙලින් සිටින ජනපතිවරයෙක් ජනතාවට ආඩම්බරයක්. විපක්ෂය මොකද දන්නේ නැහැ කියන්නේ.


    දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලෙස ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කරන්නැයි යෝජනා කළද ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කළවිට විසඳෙන්නේ දෙමළ ජනතාවගේ කුමන ප්‍රශ්නයදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

    රටපුරා හමුදා කඳවුරු පවතින බව පෙන්වාදෙන ඒ මහතා ඔවුන් ඒ යෝජනා ඉදිරිපත් කරන විට එදා උතුරේ පැවැති තත්ත්වය මතකයට නැඟෙන බවද සියාසිටී. එම තත්වය තුල කුමන බලපෑම් එල්ලවුවද, උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. එම විශ්වවිද්‍යාලයේ 23 වැනි උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර එහිදී සාමාන්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරූ 182 දෙනකු උපාධි ලබාගත්හ. සංවර්ධනයෙන් බෙදුම්වාදය පරාජය කරන බවද ජනාධිපතිවරයා එම උත්සවයේදී කියා සිටියේය.

    යුද සමයේ විදේශගතව සහ කොළඹට වී සිටි අය අද බෙදුම්වාදය වපුරණ බවත්, ත‍්‍රස්තවාදී නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳ ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, වැටුණු වළේ දවල් වැටීමට සූදානම් නොමැති බව ද පැවසිය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, 1970 දශකයේ බෙදුම්වාදයට ආ වැඩු දෙමළ නායකයන්ට පසු කලෙක සිදු වු දේ මතකයේ පවතින බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා වඩුක්කොඩෙයිහිදී එදා ඊළාම් යොජනාව ගෙන ආ අමිර්තලිංගම්ගේ සිට දෙමළ නායකයින් අවසානයේ බෙදුම්වාදයේ ගොදුරක් වී ඝාතනය වූ බවද සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජාතීන් මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගතයුතු බවද ප්‍රකාශ කළේය.

    වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට ඇතැමුන් කිහිපවතාවක්ම උත්සාහගත බව පැවසූ ඒ මහතා සාමය අගය කරන අප කා තුළත් මේ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් කනගාටුවක් බවද එම ප්‍රදේශය විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ත්‍රස්තවාදියා අවසන් ගමන ගිය ස්ථානය බවද අවධාරණය කළේය.

    එදා මුහමලේ සිට පාලනය වුණේ එල්.ටී.ටී.ඊයෙන් බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා, ඒ වාගේම නැඟෙනහිර පළාතේ තුනෙන් දෙකක බලය තිබුණේ ඔවුනට බවද මේ ප්‍රදේශවලට යන්න මේ රටේ ජනතාවට තහනම් වූ බවද සිහිපත් කළේය.

    පාරක් හදලා විවෘත කරන්නවත් යන්න නොහැකි තත්ත්වයක් පැවැති බවද එදා නිදහස් කර ගත්ත උතුරු අර්ධද්වීපය පාලනය කළේ වටේටම බංකර් පිහිටවලා එකම හමුදා කදවුරක් විදියට බවද පෙන්වා දුන්නේය. ආරක්ෂක හමුදාවලට දෙමළ ජාතිකයන් බැදෙන හැම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊය ඊට බාධා කළේ වර්ගවාදී චෝදනා එල්ල කරන්න අවශ්‍ය නිසා යැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා, නමුත් අද එම බොරු චොදනාවෙන් ගැලවෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද උතුර, නැඟෙනහිර දෙමළ ජනතාව විශාල වශයෙන් සිවිල් ආරක්ෂක සේවයට, පොලීසියට මෙන්ම හමුදාවට බැඳෙන බවද බෙදුම්වාදීන් එදා අපිව රාත්‍රියේ වට්ටවපු වළට දහවල් නොවැටී සිටීමට වඟබලා ගතයුතු බවද අවධාරණය කළේය.

    අගමැති දී.මූ ජයරත්න, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රොහාන් දළුවත්ත, උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    ගත්තේ gossiplankahotnews
     
    • Like
    Reactions: Miami-Vice

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    JR ගේ කලේ නියපොත්තෙන් කඩන්න තියපු ප්‍රස්නේ තමයි, multi බැරෙල් ගහල විසදන්න උනේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    JR ගේ කලේ නියපොත්තෙන් කඩන්න තියපු ප්‍රස්නේ තමයි, multi බැරෙල් ගහල විසදන්න උනේ

    ඔව් ඉතින් හැම ලබ්බටම ඒකාලේ ඒකාලේ කියලා බේරියන්..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    Monada ban uba ta lajja nadda.aga mahansi karala hamba karala kapanko eka eka gas ballonta kade yanne nathuwa.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මම කතා කරපු දේ වැරදිද? එක වැරදි නම් හරි මොකද්ද?

    මේකයි මචන් මේ කාලෙත් අනාගතේ අපේ ළමයින්ට ඒ කාලේ වෙනවා එනම් අපෙත් වගකීම ...නේ ........
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔව් ඉතින් හැම ලබ්බටම ඒකාලේ ඒකාලේ කියලා බේරියන්..

    එනම් මොනවා හරි කරපන් අඩුම ඉතිං බය නැතුව ජනතාව දැනුවත් කරන එකත් ලොකු දෙයක් නේ .......
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    Monada ban uba ta lajja nadda.aga mahansi karala hamba karala kapanko eka eka gas ballonta kade yanne nathuwa.

    පොඩ්ඩක් ඉවසපන්න. ඊලග නුලෙන් මම රනිල්ට කඩේ යනව.

    ගොන් රජ මහින්ද මේ අහපන්
    (1) 13+ දෙනු (ලොබ වෙන්න එපා මෝඩයෝ)
    (2) උතුරු හමුදා කදවරු ඉවත් කරපිය
    (3) උතුරු ආණ්ඩුකාරය හමුදා නිලදාරියෙක් වීමට විරුද්දයි :rofl::P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    එහෙනම් තෝ මොන ලබ්බකටද මෙච්චර උතුම් රටක් දාල ගිහින් කැනඩාවේ ඉඳුල් කන්නේ

    නියමයි නියමයි ඔහොම යන් ......
    ඔහේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ නැතිව උබත් ලංකාවට ඇවිත් චිනාට නය ගෙවන්න සෙට් වෙයන් .....

    ha hodamayi. :P:rofl::rofl::rofl:
     

    Similar threads