ඇයි ගෝඨා ඉන්නෙ බන්. ඇයි බන් දැක දැක මැණික් ගලට පයින් ගහන්නෙ. රටේ අවාසනාවද ?![]()
ගෝඨා ඉල්ලයිද බන්....ලෙඩ සීන් එකයි...සිටිසන් කේස් එකයි තාම සෙට්ල් වෙලා නෑ නේද

ඇයි ගෝඨා ඉන්නෙ බන්. ඇයි බන් දැක දැක මැණික් ගලට පයින් ගහන්නෙ. රටේ අවාසනාවද ?![]()

Kawuru monawa kiwwath nagahanadata denawa chande.anik kata dunnath me inna 225 e ekakutawath denne na.gotatata dunnath oka rajapaksala gawa gannawa.
![]()
ඇත්තටම facebook එකේ fake Account වලින් ඉන්නෙ මානසික රෝගීන් හෝ ලිංග විපර්යාසයක් සිදු වූවන්යැයි මා සිතනවා...
️කෙසේ හෝ ඒ වගේම යම් පුද්ගලයෙකු ගැන විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් අභිමුඛයේ සිටින විටක ඉදිරිපත් වන ලිපි වල සත්‍යතාව ඉතා වැදගත් වනවා,මන්ද සමාජ ජාල යනු අනාගතයේ ලොව ප්‍රමුඛතම විද්‍යුත් මාධ්‍ය වන නිසා සහ වර්ථමානය වන විටත් එය එසේ වීම ආරම්භව ඇති නිසා ය.
️කෙසේ හෝ නාගානන්ද මහතා පිලිබද අද දින තවත් ලිපියක් පල විය...එය පල වූ වහාම මා එය හොඳින් කියවා එහි කොමෙන්ට් එකක් මගින් ප්‍රකාශ කරා එම ලිපියේ කරුනු සියල්ල 100% අසත්‍ය වන බවත් හැහිනම් පැය 24 ක් තුල එම ලිපිය ලීව කෙනාගේත් එම ලිපියේ අදාල අයගෙත් තොරතුරු ඇතුලත් කොට එම ලිපිය සත්‍ය බව ඔප්පු කරන්නට කියා මා අභියෝගක් කරා...
️පැය 24 ක් යන්නට පෙර ඔවුන් ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංග වර්ගයක් බව පෙන්වමින් මාගේ එම comments ඉවත් කොට තිබුනා...එසේම එම ලිපිය රාජපක්ෂ පාර්ශවයට සහය දෙන බොහෝ දෙනෙක්ගේ ගිණුම් වල දක්නට ලැබුන නිසා එම කල්ලියේ කෙනෙක්ගෙන් ඒ ගැන මා විමසුවා...
️එවිට දැනගන්නට ලැබුනේ නැවත මිහිදු ඉනෝකා හෙවත් "අක්කා" විසින් එම copy paste කල දීර්ඝ ලිපිය බොහෝ දෙනෙක්ට බෙදා හල බවයි...
අක්කා යනු A.T.ආරියරත්න මහතාගේ පුත් වින්‍යා ආරියරත්න මහතාගේ ලිංග විපර්යාසයක් කිරිමට ගොස් මේ වන විට මඩේ ගිලී නාලක ගොඩහේවා නම් හොර කප්පිත්තාගේ සහය පතන අයෙකි...
එසේනම් එම ලිපිය සම්බන්ධයෙන් මා අභියෝග කරනවා මේ දැන් සිට පැය 24 ක් තුල හැකිනම් එම ලිපියේ තිබෙන දෑ ඔප්පු කර පෙන්වන්න කියා
copied from fb:
Nam gam monewath na..nadu anka monewath na...thread eke daapu ekata puluwanda ewa idiripath keranna?
උබ කිව්වෙ ඇත්තක් කියල ඔප්පු කරපන් බලන්න.![]()

උබ කිව්වෙ ඇත්තක් කියල ඔප්පු කරපන් බලන්න![]()
mama nagananda horek nemei kiyela na...horek kiyapu ekata pahadili sakshi idiripath keranna witherai kiyela tiyenne....nadu ankeyak tiya namak gamak wath na me article eke.."yaluwektalu une"...oba mokeda kiyanne?
️කෙසේ හෝ නාගානන්ද මහතා පිලිබද අද දින තවත් ලිපියක් පල විය...එය පල වූ වහාම මා එය හොඳින් කියවා එහි කොමෙන්ට් එකක් මගින් ප්‍රකාශ කරා එම ලිපියේ කරුනු සියල්ල 100% අසත්‍ය වන බවත් හැහිනම් පැය 24 ක් තුල එම ලිපිය ලීව කෙනාගේත් එම ලිපියේ අදාල අයගෙත් තොරතුරු ඇතුලත් කොට එම ලිපිය සත්‍ය බව ඔප්පු කරන්නට කියා මා අභියෝගක් කරා...
copied from fb:
Nam gam monewath na..nadu anka monewath na...thread eke daapu ekata puluwanda ewa idiripath keranna?
ෆේස්බුක් හරහා සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹු නාගානන්ද කොඩිතුවක්කු මේ මොහොතේ ජනතාවගෙන් මුදල් ආධාර එකතු කරමින් සිටියි. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සිය පෞද්ගලික බැංකු ගිණුමකි.
තමන්ට පමණක් හැසිරවිය හැකි, තමන්ට පමණක් මුදල් ලබාගත හැකි, තමන්ට පමණක් ගිණුම් ශේෂය පරික්ෂා කළ හැකි පෞද්ගලික ගිණුමකි.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නමුත් නාගානන්ද කොළඹින් පිට දුෂ්කර ගම් පළාත්වලට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණය සිදු කරනු ඔබ දැක තිබේද ? නැත!
සියඹලාණ්ඩුවට යා නොහැකි නාගනන්ද මෙල්බර්න් වෙත යන්නේ ඇයි ? පිළිතුර ඔබට දැනටමත් වැටහිය යුතුය.
මෙරට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිය යුතුය. නාගානන්ද තවමත් පක්ෂයක් හෝ ලියාපදිංචි කර නැත.

පක්ෂයක් ලියාපදිංචි කළ පසු සියලුම මුදල් ගනුදෙනු පක්ෂයේ ගිණුම් හරහා සිදුවන බැවින්, සිය පෞද්ගලික ගිණුමට මුදල් ගැනීමට අවශ්‍ය නාගානන්ද දැන්ම පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැත. පක්ෂයක ගිණුමක් එම පක්ෂයේ ප්‍රධාන නිලතල හොබවන සියලූම දෙනාට විවෘත මෙන්ම තනිව හැසිරවිය නොහැක.
මම අහන්නේ මේ 100% ඇත්ත කියල කියන ටික ඔප්පු කිරීමක් විතරයි.... මේ මනුස්සයව අඳුර ගන්න මිසක් මඩකට නෙමෙයි...මොකද ළඟඳී ඉඳන් මෙයා නානවා වැඩියි....දැන් හිතේ සැකයක් තියනවා මෙයා රනිල්ගේ අතකොලුවක්ද කියල

kawru monewa kiwwath nemei..hondeta hoyela balapan...meke inna gonnu wage dakka gaman wiswasa keranna epa...nagananda horek wennath puluwan..ewa sakshi athiwe idiripath keranna one..nathuwa me.. eke ekata hithena widiheta fb status daapu ewa piliganna taran mol wenna epa

itin u kiyela tiyenne article eke daapu ekagen sakshi idiripath keranna kiyela...uge hetiyata wunne nathi deyak oppu keranne kohomeda?![]()
ehema deyak una kiyela kiyena eka epai sakshi idiripath keranna....![]()
මේ උඹ කතාකරන්නේ නඩුවක් ගැන...මම කතාකරන්නේ මේ thread එකේ දාල තියනදේ ගැන...
dan mokakde umbeta tiyena prashne?
ඇත්තටම facebook එකේ fake Account වලින් ඉන්නෙ මානසික රෝගීන් හෝ ලිංග විපර්යාසයක් සිදු වූවන්යැයි මා සිතනවා...
️කෙසේ හෝ ඒ වගේම යම් පුද්ගලයෙකු ගැන විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් අභිමුඛයේ සිටින විටක ඉදිරිපත් වන ලිපි වල සත්‍යතාව ඉතා වැදගත් වනවා,මන්ද සමාජ ජාල යනු අනාගතයේ ලොව ප්‍රමුඛතම විද්‍යුත් මාධ්‍ය වන නිසා සහ වර්ථමානය වන විටත් එය එසේ වීම ආරම්භව ඇති නිසා ය.
️කෙසේ හෝ නාගානන්ද මහතා පිලිබද අද දින තවත් ලිපියක් පල විය...එය පල වූ වහාම මා එය හොඳින් කියවා එහි කොමෙන්ට් එකක් මගින් ප්‍රකාශ කරා එම ලිපියේ කරුනු සියල්ල 100% අසත්‍ය වන බවත් හැහිනම් පැය 24 ක් තුල එම ලිපිය ලීව කෙනාගේත් එම ලිපියේ අදාල අයගෙත් තොරතුරු ඇතුලත් කොට එම ලිපිය සත්‍ය බව ඔප්පු කරන්නට කියා මා අභියෝගක් කරා...
️පැය 24 ක් යන්නට පෙර ඔවුන් ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංග වර්ගයක් බව පෙන්වමින් මාගේ එම comments ඉවත් කොට තිබුනා...එසේම එම ලිපිය රාජපක්ෂ පාර්ශවයට සහය දෙන බොහෝ දෙනෙක්ගේ ගිණුම් වල දක්නට ලැබුන නිසා එම කල්ලියේ කෙනෙක්ගෙන් ඒ ගැන මා විමසුවා...
️එවිට දැනගන්නට ලැබුනේ නැවත මිහිදු ඉනෝකා හෙවත් "අක්කා" විසින් එම copy paste කල දීර්ඝ ලිපිය බොහෝ දෙනෙක්ට බෙදා හල බවයි...
අක්කා යනු A.T.ආරියරත්න මහතාගේ පුත් වින්‍යා ආරියරත්න මහතාගේ ලිංග විපර්යාසයක් කිරිමට ගොස් මේ වන විට මඩේ ගිලී නාලක ගොඩහේවා නම් හොර කප්පිත්තාගේ සහය පතන අයෙකි...
එසේනම් එම ලිපිය සම්බන්ධයෙන් මා අභියෝග කරනවා මේ දැන් සිට පැය 24 ක් තුල හැකිනම් එම ලිපියේ තිබෙන දෑ ඔප්පු කර පෙන්වන්න කියා
copied from fb:
Nam gam monewath na..nadu anka monewath na...thread eke daapu ekata puluwanda ewa idiripath keranna?
අනේ පල. ඵහෙනම් උඹ ඕකත් ඉස්සුවෙ facebook ඵකෙන් නේ..උඹ වගේ නා ගහට පුක දෙන ඵකෙක් දාපු පෝස්ට් ඵකක් නේ ඕකත්![]()

itin me post eken kaatewath chodenewak kerela tiyenewada? umbala ekka type kerana api gonnu #fukinlogics![]()
ෆේස්බුක් හරහා සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹු නාගානන්ද කොඩිතුවක්කු මේ මොහොතේ ජනතාවගෙන් මුදල් ආධාර එකතු කරමින් සිටියි. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සිය පෞද්ගලික බැංකු ගිණුමකි.
තමන්ට පමණක් හැසිරවිය හැකි, තමන්ට පමණක් මුදල් ලබාගත හැකි, තමන්ට පමණක් ගිණුම් ශේෂය පරික්ෂා කළ හැකි පෞද්ගලික ගිණුමකි.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
නමුත් නාගානන්ද කොළඹින් පිට දුෂ්කර ගම් පළාත්වලට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණය සිදු කරනු ඔබ දැක තිබේද ? නැත!
සියඹලාණ්ඩුවට යා නොහැකි නාගනන්ද මෙල්බර්න් වෙත යන්නේ ඇයි ? පිළිතුර ඔබට දැනටමත් වැටහිය යුතුය.
මෙරට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිය යුතුය. නාගානන්ද තවමත් පක්ෂයක් හෝ ලියාපදිංචි කර නැත.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
පක්ෂයක් ලියාපදිංචි කළ පසු සියලුම මුදල් ගනුදෙනු පක්ෂයේ ගිණුම් හරහා සිදුවන බැවින්, සිය පෞද්ගලික ගිණුමට මුදල් ගැනීමට අවශ්‍ය නාගානන්ද දැන්ම පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැත. පක්ෂයක ගිණුමක් එම පක්ෂයේ ප්‍රධාන නිලතල හොබවන සියලූම දෙනාට විවෘත මෙන්ම තනිව හැසිරවිය නොහැක.
ඔය තියෙන්නේ ප්‍රශ්න ටික දැනට ...මෙහෙම කරන්නේ සල්ලි කඩාගන්නද ? චන්ද කඩන්නද ?
kawde chudithaya?චෝදනාව
️කෙසේ හෝ නාගානන්ද මහතා පිලිබද අද දින තවත් ලිපියක් පල විය...එය පල වූ වහාම මා එය හොඳින් කියවා එහි කොමෙන්ට් එකක් මගින් ප්‍රකාශ කරා එම ලිපියේ කරුනු සියල්ල 100% අසත්‍ය වන බවත්
මඩ
අක්කා යනු A.T.ආරියරත්න මහතාගේ පුත් වින්‍යා ආරියරත්න මහතාගේ ලිංග විපර්යාසයක් කිරිමට ගොස් මේ වන විට මඩේ ගිලී නාලක ගොඩහේවා නම් හොර කප්පිත්තාගේ සහය පතන අයෙකි...
oya video eke banku ginuma gane kiyela tiyenewa...
මූ කියනව ගිණුමෙන් සල්ලි කාටවත් ගන්න බෑලූ.... ගෙවන්න ඕන ආයතනයට ඩිරෙක්ට් ලැබෙන්න සලස්වනවලූ... ඉතිං ඒකම තමයි අනෙක් දේශපාලන හොරුත් කරන්නේ.... තැනක් අල්ලගන්නවා... ඕඩර් එක දෙනවා... සියයට ගාණක කොමිස් එකක් ඇඞ් කරන්න කියනවා... චෙක් එක දවල් දෙනවා... හවස ගිහිල්ල කොමිස් එක ගන්නවා.... මූ කාවද මේ අන්දන්න හදන්නේ... එක පැත්තකින් සල්ලි කඩනවා... තවත් පැත්තකින් චන්ද කඩන කොන්ත‍්‍රාත්තුවක් කරනවා...
kawde chudithaya?
kateda mada gahala tiyenne?