dan u ehema kera kiyela umba dannewada?
මොනවද බන් මේ අහන්නේ උඹ ඇහුවේ චෝදනාව මොකක්ද කියල...චෝදනාවත් දැම්ම මඩත් දැම්ම....දැන් අහනවා චුදිතය කව්ද කියල...මට පිස්සු වගේ...ගහපන් මට පොල්ලකින්
උගේ කතා දිහා බලපුවාමත්, අතීත කෙරුවාව දිහා බලපුවාමත්, හිටි අඩියේ ඇවිල්ලා එක්තරා පැලැන්තියක විතරක් අල්ලගෙන කරන සෙප්පඩ විද්‍යා දිහා බලපුවාමත් සැක කරන්න හේතුවක් නෑ... ඒක එහෙමම තමයි....
siriyawathi policiyata awilla kiyenewa siripala gedereta panela horekan kera kiyela
policiya kiyenewa siriyawathita sakshi idirpath keranna kiyela....siriyawathi kiyenewa policiyata siripala panne na kiyela policiyata oppu keranna kiyela.....ape kathawa othenin tamai nawatune
මිනිසුන්ගෙන් සල්ලි එකතු කරනවා නම් විනිවිදභාවයක් තියෙන්න ඔනි. මෙතන එහෙම නැති එකයි අවුල. අනික තමන්ගෙ වත්කම් කලින් ඉදිරිපත් කරන්න තිබ්බා. දැන් ඉතින් වත්කම් හොයන්නත් බෑ කීයක් එකතු කරාද කියලා කියන්නත් බෑ. හැබැයි සතයක්වත් වියදම් කරනවා නම් පෙන්න නෑ. කලින් එකතු උනු සල්ලි ලීෆ්ලට් වලට ඉවර උනා කියලා ඉරජ්ගෙ වීඩියො එකක තියෙනවා.
itin oka witherak dammanan iwerai ne....u kerana meetings welata gihilla ahapan owa kelinma...mokada dan inne ewunta lang wennewath puluwanda?


itin oka witherak dammanan iwerai ne....u kerana meetings welata gihilla ahapan owa kelinma...



ඕක කියන්නනම් මොන අලගෙඩියටද උඹ FB post එකක් උස්සන් ආවේ![]()
high-class meetings walata apiwa gan na
middle & low class walata mu meeting thibboth kiyapan![]()

ehemewath kiyapan...salli dunna unta wath na mehema amaruwak..arahen maha banku welata keliddi, sohon hadaddi kisi awulak na ape unta..![]()
..mama giyamonewada bung me pissuwen wage kiyawanne? fb post eke damme thread eke daala tiyena post eketa sambandewa daala tibba ekak hinda...angillen ane ane okkoma kiyela denna oneda?
![]()
මීට වසර කිහිපයකට පෙර මා හිතවත් ව්‍යාපාරිකයෙකු යම් කිසි භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වීය.
එහිදී රේගුව විසින් එම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගත් අතර මා හිතවතාට විරුද්ධව නඩු පැවරිණි.
එහිදී ඔහු මෙම නඩුව භාරදුන්නේ රේගුව සම්බන්ධ අත්දැකීම් හා සම්බන්ධතා බහුලම නීතිඥයා ලෙස ක්ෂේත්රයේ ප්‍රසිද්ධ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුටය.
කෙසේ වෙතත් මා හිතවත් ව්‍යාපාරිකයා එම නඩුව පැරදිනි. නඩු ගාස්තු ලෙස නීතිඥ අය කළ මුදල ලක්ෂ 16කි.
එම මුදල අදාල නීතිඥයාගේ බැංකු ගිණුමට තැන්පත් කරන්නදැයි මා හිතවතා ඇසූ විට නාගානන්ද කොඩ්තුවක්කු නීතිඥතුමා ලබා දුන්නේ අපූරු පිළිතුරකි.
"නෑ එපා, බැංකුවට දැම්මොත් ටැක්ස් වදිනවා. සල්ලි අතට කෑෂ් වලින් දෙන්න."
ඒ මං දන්නා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුය.නීතියට ගරු කරනවා යැයි කියනා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුය.
සැබවින්ම ඔහු රේගු ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ නීතිඥයෙකි. ඔහු කිසිවිටෙකත් මෝඩයෙකු නොවේ.
එසේ නම් නාගානන්ද ඡන්ද විසි දහසක් හෝ ලබා ගත නොහැකි බව දැන දැනත් නීතිඥ ක්ෂේත්‍රයේ සිය කීර්තිනාමය බිල්ලට තබා මේ ජනපතිවරණ
සටනට එළඹෙන්නේ ඇයි ? හේතුව සරලය. හේතුව මුදල් ය.
නාගානන්ද කොඩිතුවක්කු මුදල් වලට අතිශය ලොබ බැඳි පුද්ගලයෙකි.
එකළ රේගු ක්ෂේත්රයේදී අල්ලස් ගෙන සිරගත වූ අතීතයක්ද ඔහුට හිමිය.
නාගානන්ද සිය නීතිඥ වෘත්තියම බිල්ලට තබා ඊනියා ජනපති සටනක් අරඹන්නේද මැතිවරණයක් යනු ධන උල්පතක් බව අවබෝධ කරගෙනය.
ෆේස්බුක් හරහා සිය මැතිවරණ ප්‍රචාරණය ඇරඹු නාගානන්ද කොඩිතුවක්කු මේ මොහොතේ ජනතාවගෙන් මුදල් ආධාර එකතු කරමින් සිටියි.
ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සිය පෞද්ගලික බැංකු ගිණුමකි.
තමන්ට පමණක් හැසිරවිය හැකි, තමන්ට පමණක් මුදල් ලබාගත හැකි, තමන්ට පමණක් ගිණුම් ශේෂය පරික්ෂා කළ හැකි පෞද්ගලික ගිණුමකි.
ඒ අහම්බයක් නොවේ. ඒ නාගානන්දගේ ශූර බුද්ධියයි.
සාමාන්‍යයෙන් මෙවැනි දේශපාලනික කටයුත්තකට මුදල් එකතු කරන්නේ පක්ෂයක හෝ අරමුදලක ගිණුමකිනි. ශූර නීතීඥයෙක් වන නාගානන්ද ඒ බව හොඳින් දනී.
නමුත් ඔහු නීතිමය ක්‍රමය අමතක කර දමා සිය පෞද්ගලික ගිණුමටම මුදල් එකතු කරන්නේ එම ගිණුමේ පාලනය සම්පූර්ණයෙන්ම තමන්ට පමණක් තබා ගත හැකි නිසාය.
වෙනත් කිසිවෙකුට මුදල් ලබා ගැනීමට හෝ ශේෂය පරීක්ෂා කිරීමට නොහැකි නිසාය.
ඒ කෙසේ වෙතත් ජනපතිවරණය ජය ගැනීමට තබා ඡන්ද දස දහසක් ලබා ගැනීමට නම් භූමියට බැසිය යුතුය. ජනතාව අතරට සිය නාමය ගෙන යා යුතුය.
නමුත් නාගානන්ද කොළඹින් පිට දුෂ්කර ගම් පළාත්වලට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණය සිදු කරනු ඔබ දැක තිබේද ? නැත!
මන්ද කොළඹින් පිටට ගොස් ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරත වීම නාගානන්දට හුදෙක් වියදමක් පමණක් නිසාය. අනුරාධපුරයේ,
සියඹලාණ්ඩුවේ මිනිස්සුන්ට නාගහනන්දගේ බැංකු ගිණුම් පිරවීමට මුදල් නැත. ඒ වෙනුවට වේදිකාවේ සිට, ප්‍රවාහන ගාස්තු දක්වා සිදු වන්නේ නාගනන්දට වියදමක් පමණි.
නමුත් ශ්‍රී ලංකාවේ ඡන්දයට ඉතා අවම බලපෑමක් කළ හැකි, ප්‍රමාණයෙන් දෙසීයක් තුන්සියයක් වන පිරිසක් ඇමතීමට නාගානන්ද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගොස් තිබුණි.
ඒ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවේ ඔවුන්ට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් සිදු කිරීමටය.
සියඹලාණ්ඩුවට යා නොහැකි නාගනන්ද මෙල්බර්න් වෙත යන්නේ ඇයි ? පිළිතුර ඔබට දැනටමත් වැටහිය යුතුය.
ආර්ථිකමය ගැටලූවෙන් තරමක නිදහස් වී ඇති මේ පිරිස සිය රට පිළිබඳව ජීවත්වන්නේ සැබෑ කනගාටුවකිනි.
මේ කණගාටුවත්, ඔවුන්ගේ දේශප්‍රේමී හැගීම්නුත් රවටා සිය ජනපතිවරණ ප්‍රචාරණයට යැයි කියා මුදල් ගැරීමට නාගානන්දට මෙම පුද්ගලයන් ඉල්ලමකි.
මෙල්බර්න් වෙත ගුවන් ටිකට්පත් වල සිට ආහාර පාන සහිතව සිය නිවෙස් වල නවාතැන් පහසුකම් දක්වා නොමිලේම සැපයීමට මේ පිරිස සුදානම් ය.
ඉතින් ඔවුන් නාගානන්දලාට හුදෙක් ධන උල්පත්ය.
මෙරට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක් ලියාපදිංචි කර තිබිය යුතුය. නාගානන්ද තවමත් පක්ෂයක් හෝ ලියාපදිංචි කර නැත.
පක්ෂයක් ලියාපදිංචි කළ පසු සියලුම මුදල් ගනුදෙනු පක්ෂයේ ගිණුම් හරහා සිදුවන බැවින්, සිය පෞද්ගලික ගිණුමට මුදල් ගැනීමට අවශ්‍ය නාගානන්ද
දැන්ම පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැත. පක්ෂයක ගිණුමක් එම පක්ෂයේ ප්‍රධාන නිලතල හොබවන සියලූම දෙනාට විවෘත මෙන්ම තනිව හැසිරවිය නොහැක.
එලෙසට කොතරම් මුදල් එකතු කළද, ජනපතිවරණය ජය ගන්නවාමයි කියා සපථ කළද, නාගානන්ද කොඩිතුවක්කු රුපියලක්වත් වැය නොකොට ෆේස්බුකියේ
පෝස්ට් දමනවා හැර එක් පුවත්පතක, ගුවන් විදුලියක, රූපවාහිනී නාලිකාවක මුදල්ගෙවා දැන්වීමක් පළ කරනවා ඔබ දැක තිබේද ? පිළිතුර නැත.
මෙම ජනපතිවරණ සටන ඔහුට ව්‍යාපාරයකි. නාගානන්ද එයින් මුදල් උපයනවා විනා රුපියලක්වත් වියදම් කරන්නේ නැත.
නාගානන්දට මෙය ජනපතිවරණ සටනක් නොවේ. ව්‍යාපාරික අවස්තාවකි. ඒ බව නොදන්නා සහ අවබෝධ කර ගැනීමට නොහැකි මෝඩයන් නාගානන්ද මැතිවරණයට
සැබැවින්ම කැප වෙනවා යැයි සිතා කරේ තබා ගෙන යනවා දැකීම සැබැවින්ම විනෝදයකි.
මා එක් එක් අයුරේ ව්‍යවසායකයන් දැක තිබේ. එක් එක් ව්‍යවසායකයන් ව්‍යාපාරික අවස්තා දුටු අයුරු කියවා තිබේ.
නමුත් නාගානන්ද කොඩිතුවක්කු එක්තරා විදියකින් අතිශය ශූර ව්‍යවසායකයෙකු බව කිව යුතුය.
මිනිසුන් රවටා හෝ ඔහු වෙනත් කිසිවෙකුත් මින් පෙර නොකළ අයුරක ව්‍යාපාරික අවස්තාවක් දැක, එයින් ව්‍යාපාරයක් ගොඩ නගා තිබේ.
එය අතිශය ශූර ව්‍යවසායකත්ව හැකියාවක් බව කිව යුතුය.
අනෙක් පසට දේශපාලන කලකිරීම් අප සැමට පවති. නමුත් ඒ දේශපාලන කලකිරීම් නිසාම නාගානන්ද වැන්නන්ට පවා රැවටී, සිය මුදල් ලබා දීමට කටයුතු කිරීමට
තරම් අයෙකු මෝඩයෙකු නම් එම පුද්ගලයා රැවටීම පිළිබඳ මාගේ විවේචනයක් නැත. එවන් මෝඩයන් පාඩමක් ඉගෙන ගත යුතුය.
අවසානයේ ජනපතිවරණය අවසන් වූ දා රාත්‍රීයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බලමින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රීති වෙද්දී, තවත් පිරිසක් ශෝක වෙද්දී,
ඒ දෙස ඇහැක් ඇර නොබලා සිය බැංකු ගිණුමේ ශේෂය බලා පුද්ගලයෙක් ප්‍රීති වනු ඇත. ඒ නාගානන්ද කොඩිතුවක්කුය.
නාගානන්දගේ වචනයෙන්ම කීවොත් ඔහු ජනපතිවරණය දින්නත් දිනුම්ය, පැරදුනත් දිනුම්ය.
ඉශාන්
ඕක කියන්නනම් මොන අලගෙඩියටද උඹ FB post එකක් උස්සන් ආවේ![]()
පඬි හුකන්නෙක් ඕකා..FB post copy paste කරනවා පඬි ටෝක්ස් දදා..නාගා නාකියා වගේමයි..
විගණකාධිපති කතා කරනවා මේකේ. රට ගිහින් කතා කරන පලවෙනි එක මේක නෙවෙයි. මේකේ ප්‍රධාන අරමුණ මේ රට වැඩකරන බහුතරෙකගේ දෙමවුපියෝ සහෝදරයෝ ජිවත් වෙන්නේ ලංකාවේ. මේ අයගේ අරමුණ පැහැදිලි කරලා ලංකාවේ ඉන්න අයගේ චන්දෙ මේ පැත්තට ගන්න එක තමයි ප්‍රදාන අරමුණ![]()

විගණකාධිපති කතා කරනවා මේකේ. රට ගිහින් කතා කරන පලවෙනි එක මේක නෙවෙයි. මේකේ ප්‍රධාන අරමුණ මේ රට වැඩකරන බහුතරෙකගේ දෙමවුපියෝ සහෝදරයෝ ජිවත් වෙන්නේ ලංකාවේ. මේ අයගේ අරමුණ පැහැදිලි කරලා ලංකාවේ ඉන්න අයගේ චන්දෙ මේ පැත්තට ගන්න එක තමයි ප්‍රදාන අරමුණ![]()
ඕක කියන්නනම් මොන අලගෙඩියටද උඹ FB post එකක් උස්සන් ආවේ![]()
