ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ NPP එකෙන්...

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපතිට අනිවාර්යෙන් එකක් දෙන්න ඕන.

    චන්ද නැතුව දේශපාලනේ ඉවර වෙච්ච ඒසිගෙ පුතාලා, උන්ගෙ පවුලෙ උන්, උන්ගෙ කැම්පේන් හිඟන්නො, හිරේ ගියපු/ යන්න ඉන්න ඇලෝසියස් වගේ උන්, ටැක්ස් හොරාකාපු ඒසිගෙ පුතාලා, කුඩු කාරයො, පාතාලයො ඇතුලු දාහක් බයියො කොයිවෙලේද මූට ෂොට් එක දෙන්නෙ කියලා දත් කූරු කකා බලන් ඉන්නෙ.
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,042
    4,486
    113
    ජනාධිපතිට අනිවාර්යෙන් එකක් දෙන්න ඕන.
    ජනාධිපති ට නැති ඒව කාටද. බෝම්බ ගහපු උන් ට මොනා ද කරන්න බැරි. පරිස්සමෙන් ඉන්න ඕනෙ
    :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113
    ජනාධිපතිට අනිවාර්යෙන් එකක් දෙන්න ඕන.
    හ්ම්ම් උඹේ අම්මටත් ඉස්සරහට දෙන්න ඉන්නෙ, වාහනයක් නම් නෙවී ඉතින් 🤭 🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ජනාධිපති ට නැති ඒව කාටද. බෝම්බ ගහපු උන් ට මොනා ද කරන්න බැරි. පරිස්සමෙන් ඉන්න ඕනෙ

    බෝම්බ ගැහුවේ මාලිමාවේ මොහොමඩ් ඊබ්‍රහම් නානගේ කවුද නේද.. ඒක නිසා අනුරට බෝම්බ ගහන ඵකක් නෑ..

    1713489572.jpg
     
    • Like
    Reactions: neo7x

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    බෝම්බ ගැහුවේ මාලිමාවේ මොහොමඩ් ඊබ්‍රහම් නානගේ කවුද නේද.. ඒක නිසා අනුරට බෝම්බ ගහන ඵකක් නෑ..

    1713489572.jpg
    harshana nanayakkara muslim porakda.. ranilge gal kollonta gal kapalama as potta wela
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ජනාධිපතිට අනිවාර්යෙන් එකක් දෙන්න ඕන.

    චන්ද නැතුව දේශපාලනේ ඉවර වෙච්ච ඒසිගෙ පුතාලා, උන්ගෙ පවුලෙ උන්, උන්ගෙ කැම්පේන් හිඟන්නො, හිරේ ගියපු/ යන්න ඉන්න ඇලෝසියස් වගේ උන්, ටැක්ස් හොරාකාපු ඒසිගෙ පුතාලා, කුඩු කාරයො, පාතාලයො ඇතුලු දාහක් බයියො කොයිවෙලේද මූට ෂොට් එක දෙන්නෙ කියලා දත් කූරු කකා බලන් ඉන්නෙ.

    Harshage wifege (Amaya) ex-husbandge ex-wifege hora minihath ehemai :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    harshana nanayakkara muslim porakda.. ranilge gal kollonta gal kapalama as potta wela

    දැන් උෟ විතරද ඔය ෆොටෝ ඵකේ ඉන්නේ..පොට්ටයා කවුද කියලා හිතාගන්න පුළුවන්‍...😹😹😹
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොහොමඩ් ඊබ්‍රහම් පාස්කු එකට ගාවන්න පුලුවන්නම් පොනිල ඒකත්කරලා ඌව රැක්ක කියල අනුරවත් මෙලහකට ඇතුලේ ඒක කොරගන්න බැරුව රෙද්දේ රෙවිල හිටියේ පොනිලට පහුගිය ටිකේ .5000 පොස්ට් කාක්කෝ ටික තාම ඒක උඩ තියාගෙන යනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඊබ්‍රහම් මතක් කරා විතරයි වහල් මාලුමා ජෙප්පෝ කුලප්පු වුනා😹😹😹😹..5000කුත් හම්බ වෙනවලු ඊබ්‍රහම් මතක් කරහම..මරු නේ .😹😹😹
     
    • Like
    Reactions: neo7x

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    VEjxxGr.png

    පිං ජනාධිපති රඟපු රැගිල්ලෙ හැටියට.. කාපු කෑමෙ හැටියට...
    ඡන්දෙන් පත්වුන නායකයෙක් ඕක ගත්තම මොකෝ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඔය තරම් සරල අැයි ඉතිං.හරිනි කිව්ව විදිහටවත් ඉන්නකෝ...😅