පක්ෂේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්න හදන එකයි , ආරාධිත අමුත්තෙක් ගෙන් තෑග්ගක් ගන්න එකයි එකක් වෙන්නේ කොහොමද බන් ?

ආ හා අඩු කුලේ NPP ජෙප්පා![]()
සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්‍රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
ඕකට උත්තරේ දුන්නා.... ආයෙත් කියන්නම්පක්ෂේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් දෙන්න හදන එකයි , ආරාධිත අමුත්තෙක් ගෙන් තෑග්ගක් ගන්න එකයි එකක් වෙන්නේ කොහොමද බන් ?
![]()
තාත්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න නම් ඉන්නේ ඉතින් ඒ ගෙදරම ඉන්න පුතාලත් නිකන්ම ජෙප්පෝ තමයි කොහොමත් . .
අනිත් එක ලංකාවේ වෙන හැමදේම දන්නා අනුරයා තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ගෙදර ඔහොම දෙයක් වෙන්ව දැනගන්නේ නැති වෙන්න විදියක් නෑ . ඌ ඔය හැම එකාම කරන හොර වැඩ ගැන හොදට දන්නවා නේ .. පක්ෂේ එකා ගැන හොදටම දැනගෙන හිටිය වෙන්න පුලුවන් .![]()
සම්මාන දෙන්න එන එකා සම්මාන් ගන්න හැමෝම ගැන දන්නවා ද බන් ??ඕකට උත්තරේ දුන්නා.... ආයෙත් කියන්නම්
සම්මාන දෙනකොට මුන් සිල් අරන්....
ජාතික ලයිස්තුවේ මීට අවුරුදු හතරකට පෙර දාලා තිබ්බම මුන් ත්‍රස්තවාදීන් ...
ඒක උබලාට හරි ගියාට 5000/= කන නිසා අනිත් උන්ට තේරෙන්නේ නෑ.
ජනාධිපතිට අනිවාර්යෙන් එකක් දෙන්න ඕන.
චන්ද නැතුව දේශපාලනේ ඉවර වෙච්ච ඒසිගෙ පුතාලා, උන්ගෙ පවුලෙ උන්, උන්ගෙ කැම්පේන් හිඟන්නො, හිරේ ගියපු/ යන්න ඉන්න ඇලෝසියස් වගේ උන්, ටැක්ස් හොරාකාපු ඒසිගෙ පුතාලා, කුඩු කාරයො, පාතාලයො ඇතුලු දාහක් බයියො කොයිවෙලේද මූට ෂොට් එක දෙන්නෙ කියලා දත් කූරු කකා බලන් ඉන්නෙ.
පුංචි ආම්මාට අරන් දෙන්න කියපං![]()
අම්මා වත් දීපන් පොන්නයෝ
හැමෝම උඹලගෙ අම්මල වගෙ කියල හිතුවද